Welcome to Yahamaga
- යහමග
- බුද්ධියෙන් විමසුම පිණිසයි..!
- ශ්‍රී ලාංකීය සමාජයට ඉස්ලාම් දහම හා එහි ඉගෙන්විම් පිලිබදව අවබෝධයක් ලබාදීම මූලික අරමුණු කොට 2009 වර්ෂයේ මෙම අඩවිය ආරම්භ කරන ලද අතර මෙහි මෙහෙවර සමනළ ආචරණයක් (Butterfly Effect)ම වේවා! යන්න යහමග පැතුමයි. (...)
- නව ලිපි හා යාවත්යකාලීන පෙලගැස්හම
- නව ලිපි
- යාවත්කාලීන ලිපි
- උතුම් උපවාස සමය උදාව
භාග්‍යයන් රාශියකින් පිරි උතුම් උපවාස මාසය උදා වී ඇත. ඒ අනුව වූ භාග්‍යයන් පිරි කාලය පූර්ණ ලෙස ප්‍රයෝජනයට ගැනීමට අප අධිෂ්ඨාන කර ගනිමු.
අල්කුර්ආනය පිලිබදව රමළාන් මාස විමසුම
මනුෂ්‍ය සංහතියට යහමග පෙන්වීමක් ලෙසත්, යහපත, අයහපත පිලිබදව පැහැදිලි සාක්ෂි ගෙන එන්නක් ලෙසත් අල්කුර්ආනය රමසාන් (උපවාස) මාසයේ පහළ කල බව අල්කුර්ආනය 2-184 පවසයි. එසේම, මෙම අල්කුර්ආනය පහල වීම සිදු වූ ආශිර්වාද ලත් සහ භාග්‍යයන් පිරි ලෙයිලතුල් කද්ර් රාත්‍රිය මෙම රමසාන් මාසය තුල පවතින බව අල්කුර්ආනය 44-2 පවසයි. මේ ආකාරයට භාග්‍යයන් පිරි අල්කුර්ආනය පහල වූ රමසාන් නොහොත් “අල්කුර්ආනීය මාසයේ“ දැන් අප සිටින්නෙමු. ඒ අනුව මෙම මාසය පුරාවට අල්කුර්ආනය පිලිබදව වූ විවිධ පැති යහමග පාඨක ඔබේ දැනුම පිණිස සවිස්තරව මෙම යහමග අඩවිය තුලින් විමසා බැලීමට අදහස් කරමි. (මෙහි Click කොට එම ලිපිය වෙත පිවිසෙන්න )
- යහමග විමසුම - ලිපි ගොනු පෙලගැස්ම
ඉස්ලාමීය විමසුම
ඉස්ලාමීය මූලික ප්‍රතිපත්ති ඉස්ලාමීය මූලික වගකීම් ඉස්ලාම් ආගමික මූලාශ්‍ර ඉස්ලාමයට එරෙහි චෝදනා හා විවේචන ඉස්ලාමීය විමසුම දෛනික ප්‍රාර්ථනා
සමාජීය විමසුම
ඉතිහාස විමසුම ජාතිවාදී කුමණ්ත්‍රන විමසුම ඉස්ලාම් නමින් කරන අනාචාර රටේ ලෝකේ දේශපාලන විමසුම පුවත් විමසුම සමාජීය විමසුම වෙළද ව්‍යාපාර විමසුමක් ළමා සහ කාන්තා යහපත් පවුල් දිවියට මඟපෙන්වීම යහගුණ විමසුමක් මුස්ලීම් සමාජ විමසුමට
බුද්ධිමත් විමසුම
විද්‍යාව හා ආගම විමසුමක් බුද්ධිමත් විමසුම පිණිසයි
කාලීන විමසුම්
විශේෂි දින විමසුම යාවත්කාලීන ලිපි පෙලගැස්ම
සමයාන්තර විමසුම
සමයාන්තර අධ්‍යනය
ජාත්‍යන්තරය විමසුම
ජාත්‍යන්තරය විමසුම
පාඨක විමසුම
යහමග පාඨක ලිපි
ඊශ්‍රායලය විසින් ගාසා තීරයේ සිදු කරන ජන සංහාරය - නව තොරතුරු යාවත්යකාලීනය
2023/10/07 දිනෙන් ආරම්භ වූ පලස්තීනුවන් සංහාරය අඛණ්ඩව ක්‍රියාත්මක වේ. ලෝක බලවතුන්ගේ නිහඬ ආශිර්වවාදය මධ්‍යයේ සිදු වෙමින් තිබෙන මෙම ජන සංහාරය මානව දයාවේ නාමයෙන් හෙළා දකින අතර මෙම ජන සංහාරයේ නව යාවත්කාලීනයන් ඔබගේ බුද්ධිමත් අවදානය පිණිස මෙහි පහතින් ගෙන එමි. ( මේ පිලිබදව වැඩිදුර කියවන්න )
- දැනට ඝාතනය වී ඇති පලස්තීනුවන් ගණන - 32333 ඉක්මවා ඇත,
- 2024/02/27 සිට 2024/03/25 දක්වා ඝාතනය වූ පලස්තීනුවන් ගණන - 2551 ක්,
- අතුරුදහන් වී ඇති පලස්තීනුවන් ගණන 7780 ඉක්මවා ඇත,
- 2024/01/08 දිනට එහි ඝාතනය වී ඇති දරුවන් ගණන - 9600 ඉක්මවා ඇත,
|
පලස්තීන වැසියන්ට එරෙහි ඊශ්‍රායල් ප්‍රහාර සම්බන්ධ වීඩියෝ දර්ශනය | |
---|---|
|
පලස්තීන අර්බුදය සම්බන්ධයෙන් සාකච්චා වූ යහමග ලිපි මෙතැනින් කියවන්න | |
---|---|
|
හොරා කෑම හා හිඟා කෑම ආඩම්බරයක් කරගත් අපේ නායකයින්
"නුඹලාගේ නායකයින් අතරින් යහපත් නායකයින් වන්නේ, නුඹලා ඔවුනට ආදරය කරන ඔවුන් නුඹලාට ආදරය කරන, ඔවුනට නුඹලා (යහපත) ප්‍රාර්ථනා කරන නුඹලාට ඔවුන් (යහපත) ප්‍රාර්ථනා කරන නායකයින් වේ. එසේම, නුඹලාගේ නායකයින් අතුරින් නරක ම පිරිස වන්නේ නුඹලා ඔවුන් ප්‍රිය නොකරන ඔවුන් නුඹලාව ද ප්‍රියා නොකරන, නුඹලා ඔවුනට ශාප කරන ඔවුන් නුඹලාට ශාප කරන තත්වයේ නායකයින් ෙ." යනුවෙන් අල්ලාහ් (දෙවි)ගේ දූතයාණන් මුහම්මද් (සල්) තුමාණන් පවසන ලදී...
කාලීන මාතෘකා පෙලගැස්ම | |
---|---|
|
- N
- This edit created a new page (also see list of new pages)
- m
- This is a minor edit
- b
- This edit was performed by a bot
- (±123)
- The page size changed by this number of bytes
29 March 2024
|
10:04 | අල්කුර්ආනය හෙවත් ශුද්ධ වූ ග්‍රන්ථය - විමසුම 2 changes history +59,028 [Admin (2×)] | |||
|
10:04 (cur | prev) +59,041 Admin talk contribs (→අල්කුර්ආනය) | ||||
|
09:54 (cur | prev) −13 Admin talk contribs (→අල් කුර්ආන් පරිවර්තන හා එහි වලංගුභාවය) |
03:15 | නිමා නොවන ළමා හිංසන diffhist +1,515 Admin talk contribs (→අන්තර්ජාල ළමා හිංසන මඩින්න අලුත් ක්‍රමයක්: new section) |
ඉස්ලාම් හැදින්වීම ඉස්ලාම් දහම හා එහි මූලික වගකීම් හා ප්‍රතිපත්ති පිලිබදව මේ යටතේ සාකච්චා කෙරේ...
- ඉස්ලාම් හැදින්වීම
- ඉස්ලාම් යනු කුමක්ද?
- ඉස්ලාම් යනු ඒකදේව සංකල්පය මත පදනම්ව මූලික ප්‍රතිපත්ති 06 ක් සහ මූලික වගකීම් 05 ක් මත ගොඩනැගුණු දහමකි. ඉස්ලාම් දහමේ ඉගැන්වීමන් දිව්‍යමය මඟපෙන්වීම් වන අතර එම දිව්‍යමය වදන් අන්තර්ගත පුස්තකයන් වන්නේ අල්කුර්ආනය සහ අල්හදීස් යන්නයි...
මාතෘකා පැතිකඩ
- - අල්කුර්ආනය
- - අල්හදීස්
උණූසුම් සාකච්චා
මුස්ලීම් සමාජ අවදානයට මුස්ලීම් සමාජයේ දැඩි අවදානයට යොමු වියයුතු මාතෘකා මේ යටතේ සාකච්චා කෙරේ...
- මුස්ලීම් සමාජ අවදානයට
- ඔබ යහපත් මුස්ලීම්වරයෙකුද?
- ඉස්ලාම් දහමේ මූලික ප්‍රතිපත්ති 06 නිසි ලෙස පිලිගෙන මූලික වගකීම්ර 05ත් අනුගමනය කරමින් අල්ලාහ් (දෙවි) වෙත ජනයාව කැඳවා, තමන් ද සත්ක්‍රියාවේ නිරතව, ‘නියත වශයෙන්ම මා මුස්ලීම්වරයෙකු වෙමි’ යයි කවුරුන් පවසන්නේ ද ඔවුනට වඩා අලංකාර වදන් පවසන්නේ කවුරුන්ද?.
මාතෘකා පැතිකඩ
- - සමාජීය විමසුම
- - සාරධර්ම
උණූසුම් සාකච්චා
චෝදනා හා විවේචන ඉස්ලාම් දහමට එරෙහිව එල්ල කරන චෝදනා සහ විවේචන මේ යටතේ විමසා බැලේ...
- චෝදනා හා විවේචන
- ඉස්ලාම් දහමට එරෙහි චෝදනා හා විවේචන
- 21 වන සියවසයේ ලොව වැඩියෙන් අභීයෝගයට ලක් වන ආගම ලෙස ඉස්ලාම් දහම නම් කොට ඇත. මෙලෙස ඉස්ලාම් දහමට එරෙහිව ජාත්‍යන්තරය තුලත් ජාතිකතලය තුලත් නිරන්නරයෙන් මතු කරන චෝදනාවන් තරමක් ගැඹූරින් විශ්ලේෂණය කර බැලුවේ නම්, එය ඉතා සීමිත විෂයන් කිහිපයක් වටා පමණක් ගොඩනැඟුණු චෝදනා ලෙස පවතින බව පෙනී යයි. ඒ අනුව එවැනි විවේචනයන් හා චෝදනාවන් මොනවාද? යන්නත්, ඒ පිලිබදව ඉස්ලාම් දහමේ ස්ථාවරය කුමක්ද? යන්නත් මෙතැන් සිට විමසා බැලීමට අදහස් කරමි.
මාතෘකා පැතිකඩ
- - පුවත් විමසුම
- - අභියෝග
උණූසුම් සාකච්චා
- යහමග - ඉස්ලාමීය සෙවුම් යන්ත්‍රය
- අන්තර්ජාලය තුල ඉස්ලාම් දහමට අදාල කරුණු සෙවීම පහසු කිරීම පිණිස යහමග අඩවිය විසින් මෙම සෙවුම් යන්ත්‍රය ඉදිරිපත් කරන අතර මෙහි පහත සබැඳුම Click කොට එම සෙවුම් පිටුවට පිවිසෙන්න.