‘ඉස්ලාම්’ යන නම ඇසූ පමණින් මුස්ලීම් නොවන සහෝදර ජනතාවගේ සිත් තුල මැවෙන්නේ වර්ථමාන මුස්ලීම් සමාජයේ ක්‍රියා කලාපයන් හා ඉස්ලාමයට එරෙහිව ලොවපුරා දියත් වන මිත්‍යා මතවාදයන් රාශියක් පමණි. මෙහි අවාසනාවන්තම තත්වය වන්නේ දිව්‍යමය මඟපෙන්වීමක් වන ඉස්ලාම් දහමට උරුමකම් කියන මුස්ලීම් සමාජය මෑතක් වනතුරු ඉස්ලාම් දහමේ ඉගෙන්වීමන් පිලිබදව මුස්ලීම් නොවන සහෝදර ජනතාවට කියන්න උත්සාහ නොකිරීම හා ඉස්ලාම් දහමේ ඉගෙන්වීමන්ට අනුකූලව ජීවත් වීමට කටයුතු නොකිරීමයි. මෙවන් වූ දුර්වලතාවයන් හදුනාගත් මා ශ්‍රී ලාංකීය සිංහල භාෂාව හසුරුවන සමාජයට ඉස්ලාම් දහම පිලිබදව කිසියම් අවබෝධයක් ලබාදීම පිණිස ‘යහමඟ’ නමින් මෙම වෙබ් අඩවිය ඉදිරිපත් කරන ලදී. ඒ තුලින් ඉහත අරමුණ සාර්ථක කරගැනීම සදහා බොහෝ පියවරයන් මෙම අඩවිය ගෙන ඇති නමුත් එය කිසිසේත් සෑහිමට පත්විය හැකි තරම් නම් නොවේ. මන්ද ඉස්ලාම් දහම දිව්‍යමය මඟපෙන්වීම පදනම් කරගත් දහමකි. එම දිව්‍යමය මඟපෙන්වීම ඒ ආකාරයෙන් ජනතාවට සමීප කරවන්නා තුරු එනම්, පිරිසිදු දහම ඒ ආකාරයටම පොදු ජනතාවට ආණාවර්නය කරන තුරු මේ කිසිදු මෙහෙවරකින් සෑහීමකට පත්විය නොහැකිය.
කෙසේ නමුත් මෑත කාලීනව ඉහත අඩුපාඩුව හොදින් අවබෝධ කරගත් සමහරක් විද්වතුන් ඉහත දුර්වලතාවය යම්තාක් දුරකට හෝ සමාජයෙන් මඟහරවා ගැනීම පිණිස විවිධ උත්සාහයන් හි නිරත වී සිටීම ස්තූති පූර්වකව මෙහි මතක් කලයුතු කාරණයකි. විශේෂයෙන් ශුද්ධ වූ කුර්ආන් සිංහල පරිවර්ථනයක් අන්තර්ජාලයට නිකුත් කිරීම එවැනි එක් මෙහෙවරකි. මෙම මෙහෙවරේ තවත් ඉදිරි පියවරක් ලෙස මුළු කුර්ආනයම සිංහල භාෂාවට පරිවර්ථනය කොට mp3 ආකාරයට ශ්‍රී ලාංකීය සමාජයට දායාද කිරීම තවත් යෝධ පියවරකි. ‘AMYS’ නම් තරුණ සංවිධානය මඟින් ශ්‍රී ලාංකීය සමාජයට දායද කරන මෙම ශුද්ධ වූ කුර්ආන් සිංහල පරිවර්ථනය mp3 මෙම ‘යහමඟ’ අඩවිය තුලින් අදියර වශයෙන් පහත ආකාරයට ඔබට සමීප කිරීමට අදහස් කරන අතර මෙවැනි සත්ක්‍රියාවල තව තවත් නියලෙන්න ශක්තිය දෛර්යය ලැබේවා!, යනුවෙන් අල්ලාහ් (දෙවි)ගෙන් ප්‍රාර්ථනා ද කරමි.
විශේෂ අවදානයට – පහත ශුද්ධ වූ කුර්ආන් සිංහල පරිවර්ථනයේ දී (සූරා හූද්) 11 පරිච්චේදයේ 07 වන වාක්‍යය පරිවර්ථනය කිරීමේ දී දින 06 යන්න වෙනුවට දින 07 ලෙස වැරදීමකින් පරිවර්ථනය කොට ඇත.
ශුද්ධ වූ කුර්ආන් සිංහල පරිවර්ථනය
mp32009
අල්කුර්ආන් පරිච්චේදය(සිංහල පරිවර්ථන සහිතයි...)අල්කුර්ආන් පරිච්චේදය(සිංහල පරිවර්ථන සහිතයි...)අල්කුර්ආන් පරිච්චේදය(සිංහල පරිවර්ථන සහිතයි...)අල්කුර්ආන් පරිච්චේදය(සිංහල පරිවර්ථන සහිතයි...)අල්කුර්ආන් පරිච්චේදය(සිංහල පරිවර්ථන සහිතයි...)අල්කුර්ආන් පරිච්චේදය(සිංහල පරිවර්ථන සහිතයි...)අල්කුර්ආන් පරිච්චේදය(සිංහල පරිවර්ථන සහිතයි...)අල්කුර්ආන් පරිච්චේදය(සිංහල පරිවර්ථන සහිතයි...)අල්කුර්ආන් පරිච්චේදය(සිංහල පරිවර්ථන සහිතයි...)අල්කුර්ආන් පරිච්චේදය(සිංහල පරිවර්ථන සහිතයි...)අල්කුර්ආන් පරිච්චේදය(සිංහල පරිවර්ථන සහිතයි...)අල්කුර්ආන් පරිච්චේදය(සිංහල පරිවර්ථන සහිතයි...)අල්කුර්ආන් පරිච්චේදය(සිංහල පරිවර්ථන සහිතයි...)අල්කුර්ආන් පරිච්චේදය(සිංහල පරිවර්ථන සහිතයි...)අල්කුර්ආන් පරිච්චේදය(සිංහල පරිවර්ථන සහිතයි...)අල්කුර්ආන් පරිච්චේදය(සිංහල පරිවර්ථන සහිතයි...)අල්කුර්ආන් පරිච්චේදය(සිංහල පරිවර්ථන සහිතයි...)අල්කුර්ආන් පරිච්චේදය(සිංහල පරිවර්ථන සහිතයි...)අල්කුර්ආන් පරිච්චේදය(සිංහල පරිවර්ථන සහිතයි...)අල්කුර්ආන් පරිච්චේදය(සිංහල පරිවර්ථන සහිතයි...)අල්කුර්ආන් පරිච්චේදය(සිංහල පරිවර්ථන සහිතයි...)අල්කුර්ආන් පරිච්චේදය(සිංහල පරිවර්ථන සහිතයි...)අල්කුර්ආන් පරිච්චේදය(සිංහල පරිවර්ථන සහිතයි...)අල්කුර්ආන් පරිච්චේදය(සිංහල පරිවර්ථන සහිතයි...)අල්කුර්ආන් පරිච්චේදය(සිංහල පරිවර්ථන සහිතයි...)අල්කුර්ආන් පරිච්චේදය(සිංහල පරිවර්ථන සහිතයි...)අල්කුර්ආන් පරිච්චේදය(සිංහල පරිවර්ථන සහිතයි...)අල්කුර්ආන් පරිච්චේදය(සිංහල පරිවර්ථන සහිතයි...)අල්කුර්ආන් පරිච්චේදය(සිංහල පරිවර්ථන සහිතයි...)අල්කුර්ආන් පරිච්චේදය(සිංහල පරිවර්ථන සහිතයි...)අල්කුර්ආන් පරිච්චේදය(සිංහල පරිවර්ථන සහිතයි...)අල්කුර්ආන් පරිච්චේදය(සිංහල පරිවර්ථන සහිතයි...)අල්කුර්ආන් පරිච්චේදය(සිංහල පරිවර්ථන සහිතයි...)අල්කුර්ආන් පරිච්චේදය(සිංහල පරිවර්ථන සහිතයි...)අල්කුර්ආන් පරිච්චේදය(සිංහල පරිවර්ථන සහිතයි...)අල්කුර්ආන් පරිච්චේදය(සිංහල පරිවර්ථන සහිතයි...)අල්කුර්ආන් පරිච්චේදය(සිංහල පරිවර්ථන සහිතයි...)අල්කුර්ආන් පරිච්චේදය(සිංහල පරිවර්ථන සහිතයි...)අල්කුර්ආන් පරිච්චේදය(සිංහල පරිවර්ථන සහිතයි...)අල්කුර්ආන් පරිච්චේදය(සිංහල පරිවර්ථන සහිතයි...)අල්කුර්ආන් පරිච්චේදය(සිංහල පරිවර්ථන සහිතයි...)අල්කුර්ආන් පරිච්චේදය(සිංහල පරිවර්ථන සහිතයි...)අල්කුර්ආන් පරිච්චේදය(සිංහල පරිවර්ථන සහිතයි...)අල්කුර්ආන් පරිච්චේදය(සිංහල පරිවර්ථන සහිතයි...)අල්කුර්ආන් පරිච්චේදය(සිංහල පරිවර්ථන සහිතයි...)අල්කුර්ආන් පරිච්චේදය(සිංහල පරිවර්ථන සහිතයි...)අල්කුර්ආන් පරිච්චේදය(සිංහල පරිවර්ථන සහිතයි...)අල්කුර්ආන් පරිච්චේදය(සිංහල පරිවර්ථන සහිතයි...)අල්කුර්ආන් පරිච්චේදය(සිංහල පරිවර්ථන සහිතයි...)අල්කුර්ආන් පරිච්චේදය(සිංහල පරිවර්ථන සහිතයි...)අල්කුර්ආන් පරිච්චේදය(සිංහල පරිවර්ථන සහිතයි...)අල්කුර්ආන් පරිච්චේදය(සිංහල පරිවර්ථන සහිතයි...)අල්කුර්ආන් පරිච්චේදය(සිංහල පරිවර්ථන සහිතයි...)අල්කුර්ආන් පරිච්චේදය(සිංහල පරිවර්ථන සහිතයි...)අල්කුර්ආන් පරිච්චේදය(සිංහල පරිවර්ථන සහිතයි...)අල්කුර්ආන් පරිච්චේදය(සිංහල පරිවර්ථන සහිතයි...)අල්කුර්ආන් පරිච්චේදය(සිංහල පරිවර්ථන සහිතයි...)අල්කුර්ආන් පරිච්චේදය(සිංහල පරිවර්ථන සහිතයි...)අල්කුර්ආන් පරිච්චේදය(සිංහල පරිවර්ථන සහිතයි...)අල්කුර්ආන් පරිච්චේදය(සිංහල පරිවර්ථන සහිතයි...)අල්කුර්ආන් පරිච්චේදය(සිංහල පරිවර්ථන සහිතයි...)අල්කුර්ආන් පරිච්චේදය(සිංහල පරිවර්ථන සහිතයි...)අල්කුර්ආන් පරිච්චේදය(සිංහල පරිවර්ථන සහිතයි...)අල්කුර්ආන් පරිච්චේදය(සිංහල පරිවර්ථන සහිතයි...)අල්කුර්ආන් පරිච්චේදය(සිංහල පරිවර්ථන සහිතයි...)අල්කුර්ආන් පරිච්චේදය(සිංහල පරිවර්ථන සහිතයි...)අල්කුර්ආන් පරිච්චේදය(සිංහල පරිවර්ථන සහිතයි...)අල්කුර්ආන් පරිච්චේදය(සිංහල පරිවර්ථන සහිතයි...)අල්කුර්ආන් පරිච්චේදය(සිංහල පරිවර්ථන සහිතයි...)අල්කුර්ආන් පරිච්චේදය(සිංහල පරිවර්ථන සහිතයි...)අල්කුර්ආන් පරිච්චේදය(සිංහල පරිවර්ථන සහිතයි...)අල්කුර්ආන් පරිච්චේදය(සිංහල පරිවර්ථන සහිතයි...)අල්කුර්ආන් පරිච්චේදය(සිංහල පරිවර්ථන සහිතයි...)අල්කුර්ආන් පරිච්චේදය(සිංහල පරිවර්ථන සහිතයි...)අල්කුර්ආන් පරිච්චේදය(සිංහල පරිවර්ථන සහිතයි...)අල්කුර්ආන් පරිච්චේදය(සිංහල පරිවර්ථන සහිතයි...)අල්කුර්ආන් පරිච්චේදය(සිංහල පරිවර්ථන සහිතයි...)අල්කුර්ආන් පරිච්චේදය(සිංහල පරිවර්ථන සහිතයි...)අල්කුර්ආන් පරිච්චේදය(සිංහල පරිවර්ථන සහිතයි...)අල්කුර්ආන් පරිච්චේදය(සිංහල පරිවර්ථන සහිතයි...)අල්කුර්ආන් පරිච්චේදය(සිංහල පරිවර්ථන සහිතයි...)අල්කුර්ආන් පරිච්චේදය(සිංහල පරිවර්ථන සහිතයි...)අල්කුර්ආන් පරිච්චේදය(සිංහල පරිවර්ථන සහිතයි...)අල්කුර්ආන් පරිච්චේදය(සිංහල පරිවර්ථන සහිතයි...)අල්කුර්ආන් පරිච්චේදය(සිංහල පරිවර්ථන සහිතයි...)අල්කුර්ආන් පරිච්චේදය(සිංහල පරිවර්ථන සහිතයි...)අල්කුර්ආන් පරිච්චේදය(සිංහල පරිවර්ථන සහිතයි...)අල්කුර්ආන් පරිච්චේදය(සිංහල පරිවර්ථන සහිතයි...)අල්කුර්ආන් පරිච්චේදය(සිංහල පරිවර්ථන සහිතයි...)අල්කුර්ආන් පරිච්චේදය(සිංහල පරිවර්ථන සහිතයි...)අල්කුර්ආන් පරිච්චේදය(සිංහල පරිවර්ථන සහිතයි...)අල්කුර්ආන් පරිච්චේදය(සිංහල පරිවර්ථන සහිතයි...)අල්කුර්ආන් පරිච්චේදය(සිංහල පරිවර්ථන සහිතයි...)අල්කුර්ආන් පරිච්චේදය(සිංහල පරිවර්ථන සහිතයි...)අල්කුර්ආන් පරිච්චේදය(සිංහල පරිවර්ථන සහිතයි...)අල්කුර්ආන් පරිච්චේදය(සිංහල පරිවර්ථන සහිතයි...)අල්කුර්ආන් පරිච්චේදය(සිංහල පරිවර්ථන සහිතයි...)අල්කුර්ආන් පරිච්චේදය(සිංහල පරිවර්ථන සහිතයි...)අල්කුර්ආන් පරිච්චේදය(සිංහල පරිවර්ථන සහිතයි...)අල්කුර්ආන් පරිච්චේදය(සිංහල පරිවර්ථන සහිතයි...)අල්කුර්ආන් පරිච්චේදය(සිංහල පරිවර්ථන සහිතයි...)අල්කුර්ආන් පරිච්චේදය(සිංහල පරිවර්ථන සහිතයි...)අල්කුර්ආන් පරිච්චේදය(සිංහල පරිවර්ථන සහිතයි...)අල්කුර්ආන් පරිච්චේදය(සිංහල පරිවර්ථන සහිතයි...)අල්කුර්ආන් පරිච්චේදය(සිංහල පරිවර්ථන සහිතයි...)අල්කුර්ආන් පරිච්චේදය(සිංහල පරිවර්ථන සහිතයි...)අල්කුර්ආන් පරිච්චේදය(සිංහල පරිවර්ථන සහිතයි...)අල්කුර්ආන් පරිච්චේදය(සිංහල පරිවර්ථන සහිතයි...)අල්කුර්ආන් පරිච්චේදය(සිංහල පරිවර්ථන සහිතයි...)අල්කුර්ආන් පරිච්චේදය(සිංහල පරිවර්ථන සහිතයි...)අල්කුර්ආන් පරිච්චේදය(සිංහල පරිවර්ථන සහිතයි...)අල්කුර්ආන් පරිච්චේදය(සිංහල පරිවර්ථන සහිතයි...)අල්කුර්ආන් පරිච්චේදය(සිංහල පරිවර්ථන සහිතයි...)අල්කුර්ආන් පරිච්චේදය(සිංහල පරිවර්ථන සහිතයි...)
(සැ: යු: – පරිවර්ථනයක දී මුල් කෘතියේ සදහන් අරුථ ඒ ආකාරයටම 100% නිවරුදි ලෙස ඉදිරිපත් කිරීම ප්‍රායෝගික කාරණයක් නොවේ. පරිවර්ථනවල දී විවිධ දෝෂයන් සිදුවිය හැකිය. (මේ පිලිබදව මෙම අඩවිය තුල පිවිතුරු දහමක අවශ්‍යතාවය හා අද පවතින ආගම් යන ලිපිය මඟින් දීර්ඝ ලෙස කරුණූ සාකච්චා කොට ඇත.) කෙසේ වෙතත් සමස්ථයක් ලෙස ගත්විට ශුද්ධ වූ කුර්ආනයේ ඉගෙන්වීම කුමක්ද? යන්න පිලිබදව සරල අවබෝධයක්ලබාගැනීමට මේ මඟින් කල හැකි වේ.)
අබූ අර්ශද්
ඔබට බෙහෙවින්ම පින් සිදු වෙය් මෙම උතුම් කර්තව්‍යට… අල්ලාහ් ගේ ආශීර්වාදය ඔබට!!!!
Masha allah great work bro. can you please same like wright about Islamic history from adam nabi to last prophet Mohammed (PBUH). its also help full to other religion people to understand about Islam.
ඔබේ යෝජනාව සැබැවින්ම කාලීන මෙන්ම අත්‍යඅවශ්‍ය මෙහෙවරකි. ඉන්ෂාඅල්ලාහ් ඉදිරියේ දී එවැනි කරුණූ පිලිබදව අවධානය යොමු කිරීමට අදහස් කරමි.
අල්ලාහ්ගේ ආශීර්වාදය මෙයට දායක වූ සියලු දෙනාට ලැබේවා !
pleas put the links for these all for download.
ඉන්ෂාඅල්ලාහ් ලඟදීම ඒක ලබාදෙන්නම්
ජසාකල්ලාහ් ඔබ සැමටම. මා මෙවන් පරිවර්තනයක් දිර්ග කාලයක සිටම සොයමින් සිටියෙමි.අල්හම්දුලිල්ලාහ්.සාර්ථක නිමාවක්. අනෙක් පරිච්චේද බාගත කරන්නේ කොහොමද?
ඉන්ෂාඅල්ලාහ් ලඟදීම ඒ ටිකත් ලබාදෙන්නම්,
මාෂා අල්ලාහ්, මා ශුද්ධ වූ කුරානය අරාබි බසෙන් ප්‍රථමයෙන් හා පසුව දෙමළ අර්ථ විවරණය සහිතව CD 100ක් නොමිලේ බෙදාහැරීමේ ප්රයත්යනයක සිටින්නෙමි. මාහට සම්පුර්ණ කුරානය මෙසේ සිංහලෙන් Download කරගැනීමට Link එකක් දිය හැකි නම් සිංහල බසින් කුරානයද මට බෙදාහැරීමට මහත් පිටුවහලක් වේවි…
ඔබ මෙහෙවරේ අවශ්‍යතාවය පහත link මඟින් එම අවශ්‍යතාවය ඉටුකරගත හැකි වනු ඇත.
http://www.sinhalaquran.com/index.php/en/
ඔක්කොම තියෙන ලින්ක් එකක් නැද්ද?
http://www.sinhalaquran.com/index.php/en/
කුරානයේ තියෙන “උපවාස මාසය පසුවූ වහාම අදේව වාදීන් මරා දමන්න” කියන එක කොහොමද හලෝ සිංහලට පරිවර්තනය් කලේ…<<<>>>>
quran.com/9/5
ඔබ පවසන ශූද්ධ වූ කුර්ආන් වාක්‍යය මඟින් අල්ලාහ් (දෙවි) පවසන්නේ කුමක්ද? යන්න පහත ලිපිය තුලින් හොදින් අවබෝධ කරගත හැකි වනු ඇත.
මුස්ලීම් නොවන පිරිස් ඝෘතනය කරන්න ඉස්ලාම් අණ කරන්නේද?
අල්හම්දුලිල්ලාහ් . සම්පුර්ණ කුරානයම download කරගැනීමට පුළුවන් උනා. මෙය සිංහල භාෂාව භාවිතා කරන මුස්ලිම් සහ මුස්ලිම් නොවන අයටද ලැබුණු මහඟු භාග්‍යයක් . මේ සදහා දායක උණු සියල්ලට අල්ලාහ්ගේ ආශීර්වාදය ලැබේවා. දැන් මෙය ව්‍යාප්ත කිරීමේ කාර්යයට සියල්ල උර දෙන ලෙස ඉල්ලා සිටින අතර සියලුම ජනයාට මෙය ශ්‍රවනය කර සත්‍ය වටහා ගැනීමට වාසනාව උදාවේවාය් පතමි.
Masha Allah bro great work may almighty bless u with more knowledge and wisdom to help the whole of humanity towards truth. Appreciate if you can translate Mufti Ismail Musa Menk following link. Allah Hafiz
http://soundcloud.com/search?q%5Bfulltext%5D=mufti+menk
ප්‍රතිපත්තියක් ලෙස Link මෙම අඩවි තුල පල නොකලත් මෙහි වැදගත් කම සලකා ඉහත link එක පල කරමි.
GREAT ABU CONTINUE U R DAHWAH RESPONSOBILITY.ALLAH WILL HELP U.BCZ DAHWAH IS NOT SERVICE IT’S RESPONSIBILITY OF EVERY MUSLIM. AM I CORRECT? BARAKALLAHU FEE.