ලාඉලාහ ඉල්ලල්ලාහු වහ්දහූ ලා ෂරීකලහූ ලහුල් මුල්කු වලහුල්හම්දු වහුව අලා කුල්ලි ෂෛයින් කදීර්, අල්හමුදු ලිල්ලාහි වසුබ්හානල්ලලාහි වලා ඉලාහ ඉල්ලල්ලාහු වල්ලාහු අක්බර්, ලා හව්ල වලා කූව්වත ඉල්ලා බිල්ලාහි, අල්ලාහුම්මග්ෆිර්ලී.
لاَ إِلهَ إِلاَّ اللهُ وَحْدَهُ لاَ شَرِيْكَ لَهُ لَهُ الْمُلْكُ وَلَهُ الْحَمْدُ وَهُوَ عَلَى كُلِّ شَيْءٍ قَدِيْرٌ الْحَمْدُ للهِ وَسُبْحَانَ اللهِ وَلاَ إِلهَ إِلاَّ اللهُ وَاللهُ أَكْبَرُ وَلاَ حَوْلَ وَلاَ قُوَّةَ إِلاَّ بِاللهِ اَللّهُمَّ اغْفِرْ لِيْ
තේරුම –
නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙන කිසිවෙක් නොමැත. ඔහු ඒකකයි. ඔහුට සමාන කිසිවෙක් (හෝ කිසිවක්) නොමැත. පාලනය ඔහුටම හිමිය. ප්‍රශංසා ද ඔහුටම හිමිය. ඔහු සියලු දෑ කෙරෙහි බලසම්පන්නයා ය. සියළු ප්‍රශංසා අල්ලාහ්ටම හිමිය. අල්ලාහ් සුවිශුද්ධ ය. නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙන කිසිවෙක් නැත. අල්ලාහ් අති ශ්‍රේෂ්ඨයා ය. කිසිඳු බලයක් හා ශක්තියක් අල්ලාහ්ගෙන් ම මිස නොමැත. දෙවියනී, මා ක්ෂමා කරනු මැනව!
මහිමය –
යමෙකු රාත්‍රීයේදී අවදි වූ විට ඉහත දුආව පාරායණය කර, ක්ෂමාව අයදී නම්, ඔහුගේ ක්ෂාව අයද සිටීම දෙවි පිළි නොගෙන සිටින්නේ නැතයි නබි (සල්) තුමාණෝ ප්‍රකාශ කළහ.
බුහාරී – 1154.
ඉබුනු ජෙමීල්