සලාතයට ආදර්ශය වන්නේ නබි (සල්) තුමාණන්ය.
එකම ගමක එකම දේවස්ථනයක සලාතය ඉටුකරන කිහිපදෙනෙක් ගැන අවධානය කළහොත් කෙනෙකුගේ සලාතයත් තවත් කෙනෙකුගේ සලාතයත් අතර විශාල වෙනසක් දැකිය හැක. නබි (සල්) තුමාණන් පෙන්වා දුන් ආකාරය ගැන නොදැනුවත් කම මෙයට හේතුවයි. බුහාරි ග්රන්ථයේ 631 වන හදීසයේ මෙසේ සඳහන් වේ. “මම සලාතය ඉටුකිරීම ඔබ දුටුවේ කෙසේද එසේම ඔබත් සලාතය ඉටුකරන්න” යැයි නබි (සල්) තුමාණෝ ප්රකාශ කර ඇත. ඒ අනුව මෙම සලාතය පිලිබදව විමසා බලන විට එය ප්රධාන කරුණූ කිහිපයක් ඔස්සේ අවධානය යොමු කිරීමට සිදුවේ. එනම්,
- වුඵෑ නැමැති දෝවනය
- අනිවාර්ය ස්නානය
- තයමුම්
- වූළු බිදෙන කරුණු
- සලාතය සඳහා සුදුසු වස්ත්රය
- අදාන්
- ඉකාමත්
- ක:බාවේ දිශාවට හැරී සලාතය ඉටුකිරීම
- සලාතය ඉටුකළ යුතු ආකාරය
(සැ:යු: – ඉහත මාතෘකාවන් click කොට මෙම විෂය ඉදිරියට කියවන්න)
ඉබුනු ජෙමීල්
All the most significant details has been explained as a best level & definitely this guide lines will help us to focus our lives in correct path. (YAHAMAGA ) ALLAHU AKBAR !
යා අල්ලාහ් ! මෙවන් උතුම් ද`වා කරන ඔබහට අල්ලාහ් සුබහනු ව ත`ලහ ගේ පිහිටෛ..
yaa allah plz blees us the correct path,,ameen
ameen @Rihana
حدثنا عبد السلام بن مطهر ثنا جعفر عن علي بن علي الرفاعي عن أبي المتوكل الناجي عن أبي سعيد الخدري قال
: كان رسول الله صلى الله عليه و سلم إذا قام من الليل كبر ثم يقول ” سبحانك اللهم وبحمدك وتبارك اسمك وتعالى جدك ولا إله غيرك ” ثم يقول ” لا إله إلا الله ” ثلاثا ثم يقول ” الله أكبر كبيرا ” ثلاثا ” أعوذ بالله السميع العليم من الشيطان الرجيم من همزه ونفخه ونفثه ” ثم يقرأ
قال أبو داود وهذا الحديث يقولون هو عن علي بن علي عن الحسن مرسلا الوهم من جعفر .
قال الشيخ الألباني : صحيح