මීට වසර 05 කට පමණ පෙර එනම්, ‘යහමග’ අඩවිය ආරම්භ කරන වකවානුව වන විට අන්තර්ජාලය තුල ඉස්ලාම් දහම සිංහල භාෂාවෙන් කථා කරන වෙබ් අඩවීන් පැවතුණේ ඉතා සීමිත ප්‍රමාණයක් පමණි. නමුත් එවකට ඉස්ලාම් විරෝධි බ්ලොග් අඩවීන් විශාල සංඛ්‍යාවක් අන්තර්ජාලය තුල ක්‍රියාත්මකව පැවතුණි. එසේම එවකට පැවතී ඉස්ලාමීය වෙබ් අඩවි පවා යුනිකෝඩ් තාක්ෂණය යොදාගෙන ඉදිරිපත් නොවීම නිසාත්, ඉස්ලාම් විරෝධි අඩවීන් ඒ වනවිටත් යුනිකෝඩ් තාක්ෂණය යොදාගෙන තම මතවාද ඉදිරිපත් කරමින් පැවතී නිසාත් ඉස්ලාමීය වෙබ් අඩවීන් තුලින් අපේක්ෂිත ප්‍රතිපල එදා දිනාගැනීමට නොහැකි විය.
මෙවැනි පසුබිමක ප්‍රථමයෙන් ‘යහමග’ අඩවිය සිංහල යුනිකෝඩ් ක්‍රමයට ඉදිරිපත් කිරීමට හැකිවීම මෙහි සතුටින් සදහන් කලයුතු කාරණයකි. එපමණක් නොව මේ වනවිට ඉස්ලාම් දහම සිංහල භාෂාවෙන් කථා කරන සියළු වෙබ් අඩවීන් යුනිකෝඩ් අකුරු භාවිතා කරමින් ඉදිරිපත් කිරීමත් මෙහි සතුටින් සදහන් කලයුතු කාරණයකි. එලෙස ඉස්ලාම් විරෝධි අඩවිවලට නිසි පිලිතුරු සපයන වෙබ් අඩවින් අතුරින් කිහිපයක් ඔබේ අවදානයට ගෙන එන්නේ නම්,
යහමග අඩවියට සමගාමීව ඉදිරිපත් කරන වෙබ් අඩවි
අන්තර්ජාලය තුල ක්‍රියාත්මක ඉස්ලාමීය වෙබ් අඩවීන් පෙලෙගැස්ම…
- යහමග අඩවිය
- අල්කුර්ආන් – ශ්‍රී-කුර්ආන් අඩවිය
- අල් කුර්ආණය වෙබ් අඩවිය
- අල් කුර්ආණය සහ විද්‍යාව
- ඉස්ලාම් දර්ශනය වෙබ් අඩවිය
- මුස්ලිම් ඉතිහාසය
- මුස්ලිම් කාන්තා වෙබ් අඩවිය
- ඔබට ඉස්ලාම් අඩවිය
- ඉස්ලාම් යනු කුමක්ද අඩවිය
- ඉස්ලාමය වෙබ් අඩවිය
- හුබ්බුන් නබි වෙබ් අඩවිය
- දහ්වා කෝනර් වෙබ් අඩවිය
- අයි පි සි බ්ලොගර් අඩවිය
- සාමය අඩවිය
- සත්‍ය සොයා ගමු
- නබිතුමා වෙබ් අඩවිය
- ආරාධනා වෙබ් අඩවිය
- ඉස්ලාමිය පොත් අඩවිය
- මනරුදාව අඩවිය
- යා යුතු මග වෙබ් අඩවිය
- සත්‍ය දහම අඩවිය
- සිංහල මුස්ලිම් අඩවිය
- අරමුණ වෙබ් අඩවිය