විශේෂ අවදානයට – අළුත්ගම, බේරුවල ඇතුළු අනිකුත් ප්‍රදේශවල වෙසෙන මුස්ලීම් ජනතාවගේ ජීවිත හා දේපල ආරක්ෂාව වෙනුවෙන් අල්ලාහ් (දෙවි)ගෙන් ආරක්ෂාව පතන්න! තවද හැඟීම්වලට වහල් නොවී සෑම මුස්ලීම්වරයෙකුම ඉතා ඉවසීමෙන් හා බුද්ධිමත්ව කටයුතු කරන්න!. අසත්‍ය ප්‍රචාරයන් සිදුකිරීමෙන් වලකින්න Social Share
http://www.bbc.co.uk/sinhala/sri_lanka/2014/06/140612_lanka_aluthgama_video.shtml