යහමග – බුද්ධිමත් විමසුම පිණිසයි.

යහමග මෙහෙවරට උරදීම...

2009/12/07 ආරම්භ කල යහමග අඩවිය ‘අල්හම්දුලිල්ලාහ්’ යහපත් අරමුණූ ඔස්සේ සාර්ථක ලෙස දශකයක් පසුකරමින් ඉදිරියට ගමන් කරමින් ඇත. මෙහි සාර්ථකත්වයට උරදෙන ඔබ සියළුදෙනාට මාගේ ස්තූතිය, Welcome
.

Yahamaga Blog

  • මේ දක්වා යහමග අඩවිය තුල පලවු සියළු ලිපි දින අනුපිලිවලට එක දිගට කියවීමට මෙහි පහත Link එක Click කරන්න.

යහමග ලිපි පෙලගැස්ම වෙත පිවිසෙන්න මෙහි Click කරන්න.

Yahamaga Activity 

නවතම Activities

Yahamaga Forum 
යහමග සමගාමී වෙබ් අඩවි... 
ශ්‍රී කුර්ආන් (Multi)

මෙම අඩවිය දිව්‍යමය පුස්තකය වන අල්කුර්ආනය (සිංහල, දෙමළ හා ඉංග්‍රීසි යන) භාෂා ත්‍රිත්වයක පරිවර්ථනයක් ලෙස ඉදිරිපත් කෙරේ...

පිවිසෙන්න

අල් හදීස්

මෙම අඩවිය දිව්‍යමය මඟපෙන්වීම වන මුහම්මද් (සල්) තුමාණන්ගේ ආදර්ශයන් වන හදීසයන් හෙල බසින් මේ යටතේ ඉදිරිපත් කෙරේ...

පිවිසෙන්න

ශ්‍රී කුර්ආන්

මෙම අඩවිය දිව්‍යමය පුස්තකය වන අල්කුර්ආනය හෙළ බසින් ඉදිරිපත් කෙරේ...

පිවිසෙන්න

நேர்வழி (Tamil)

මෙම අඩවිය තුලින් ඉස්ලාම් දහමේ ඉගෙන්වීමන්  දමිල භාෂාවෙන් සාකච්චා කෙරේ...

පිවිසෙන්න

(Updated) යාවත්කාලීන කල ලිපි... 

.

පසුගිය දිනවල සිදුවුවා යයි පැවසෙන සෙනසුරු මාරුවත් සමඟ අපේ රට තුල එය උණූසුම් මාතෘකාවක් බවටත් පුවත්පත්වල විවිධ වූ පුවත් මවන කාරණයක් බවටත් පත්ව ඇත. මේ සෙනසුරු මාරුවත් සමඟ අප සමාජය තුල පැතිරුණු අනාවැකි හා ඒ ඔස්සේ ගොඩනැඟුණූ කටකථා සුළුපටු නොවේ. එම අනාවැකි සමහරක් ලෝක විනාශය ප්‍රකාශ කිරීම තරම් ප්‍රබල විය. තවත් සමහරක් අනාවැකි සෙනසුරු මාරුවක් නොවුවත් සමාජය පිලිබදව හා ලෝක දේශපාලනය පිලිබදව දළ අවබෝධයක් ඇති කෙනෙකුට පවා පැවසිය හැකි තරම් සරල ඒවා විය. එවැනි අනාවැකි කිහිපයක් අප රටේ එක්තරා පුවත්පතක් ඉදිරිපත් කොට තිබුණේ පහත ආකාරයටය. එනම්,

“…මැති සබයේ දැන් පවතින ශක්‌තිය විශාල වශයෙන් දුර්වල වී නිසි කලට පළමු මැතිවරණයක්‌ ඇතිවේ. ශනි තුලාවේ ගමන්ගන්නා 2011 නොවැම්බර් 2014 නොවැම්බර් අතර කාලය පෙරළිකාර යුගයක්‌ වනවා ඇත…මේෂ ලග්න ලෝකායතන කේන්ද්‍රයේ සත්වැන්නට ශනි පැමිණ නීච මේෂ රාශිය දකී. මැදපෙරදිග ගිනි ජාලයට තෙල් වත් කරන යුගයක්‌ උදාවේ. බටහිර රටවල උපාය මාර්ග තමන්ටම පාරාවළලු බවට පත්වන වකවානුවකි. ඇමරිකා, ප්‍රංශ ජනාධිපතිවරු එළියට වීසිවන වකවානුවකි. රුසියාව, චීනය එකමුතුව කටයුතු කරන ශක්‌තියක්‌ ඇතිවේ. එ.ජා. සංවිධානය නොසලකාහරින තත්ත්වයකට පත්වේ. ස්‌වභාවධර්මය බිලියන හත ආපස්‌සට ගන්නා ක්‍රියාදාමවලට යොමුවේ. අමුතුම මාදිලියේ බෝවන රෝග ඇතිවේ. භූ චලන, ගිනිකඳු පිපිරීම්, මුහුද ගොඩ ගැලීම් බහුල වේවි. ඉන්දුනීසියාව, මෙක්‌සිකෝව විශාල ස්‌වාභාවික විපත්වලට ගොදුරුවේ…”

Continue reading “සෙනසුරු මාරුව හා ජ්‍යෝතිශ්‍ය විද්‍යාව”

යහමග දැන් .LK
Yahamaga.com අඩවිය දැන් Yahamaga.lk වෙත මාරුකොට ඇත.
ඉස්ලාම් හි මුලික විශ්වාස හා වගකීම්
  • අල්ලාහ් (දෙවි) පිලිබදව වූ විශ්වාසය,
  • මලාඉකා (දේවදූත)වරුන් පිලිබදව වු විශ්වාසය,
  • දෙවියන් විසින් පහල කල ධර්ම පිලිබදව වූ විශ්වාසය,
  • නබි (වක්තෘ)වරුන් පිලිබදව වූ විශ්වාසය,
  • ලෝක අවසානයෙන් පසු උදාවන විනිශ්චය දිනය පිලිබදව වූ විශ්වාසය,
  • සියල්ල අල්ලාහ් (දෙවි)ගේ පෙර නියමය පරිධි සිදුවන බවට වූ විශ්වාසය,
යහමග සියළු ලිපි පෙලගැස්ම 
  • මේ දක්වා යහමග අඩවිය තුල පලවු සියළු ලිපි දින අනුපිලිවලට එක දිගට කියවීමට මෙහි පහත Link එක Click කරන්න.

යහමග ලිපි පෙලගැස්ම වෙත පිවිසෙන්න මෙහි Click කරන්න.

Social Share
×