යහමග මෙහෙවරට උරදීම...
2009/12/07 ආරම්භ කල යහමග අඩවිය ‘අල්හම්දුලිල්ලාහ්’ යහපත් අරමුණූ ඔස්සේ සාර්ථක ලෙස දශකයක් පසුකරමින් ඉදිරියට ගමන් කරමින් ඇත. මෙහි සාර්ථකත්වයට උරදෙන ඔබ සියළුදෙනාට මාගේ ස්තූතිය,
.
Yahamaga Blog
නව ලිපි පෙලගැස්ම…
- සිනමාව ඉස්ලාමීය විමසුමක් 2023-01-14
- මුසාවාදය නොහොත් බොරුව – ඉස්ලාමීය විමසුමක් 2023-01-07
- 2023 නව වසර උදාව 2023-01-02
- සතුන් හා ලිංගිකව ඇසුරු කිරීම – විමසුමක් 2022-12-30
- මූමීන් සහ මුස්ලීම් ඉස්ලාමීය විමසුමක් 2022-12-27
- ආගම් හා විද්‍යාව අතර මතභේදයක් ඇයි? 2022-12-24
- මුස්ලීම්වරුන් හදන්න ගොසින් බෞද්ධයන් අතපසුවීද? 2022-12-20
- අයිස් මත් උවදුර පිලිබදව ඔබ අවදියෙන්ද? 2022-12-17
Blog හි සොයන්න
- මේ දක්වා යහමග අඩවිය තුල පලවු සියළු ලිපි දින අනුපිලිවලට එක දිගට කියවීමට මෙහි පහත Link එක Click කරන්න.
නවතම Activities
සෙනසුරු මාරුව හා ජ්‍යෝතිශ්‍ය විද්‍යාව – යහමගමෙවනු වූ අනාවැකි හමුවේ සමහරක් ජනතාව භීතියට පත්ව ඇති අතර තවත් සමහරක් පිරිසකට එය විනෝදජනක මෙන්ම හාස්‍ය ජනක මාතෘකාවක් වී ඇත.
අධිෂ්ඨානය යහපත් දේශයක් නම් ඔබ තීන්දුව විශිෂ්ඨ වියයුතුය – යහමගතමන්ගේ වගකීම නිවැරදිව අවබෝධ කරගෙන පක්ෂ පාට නොබලා රටට ජනතාවට ආදරය කරන බුද්ධිමතුන් පාර්ලිමේන්තු යවනවාද? නොඑසේ නම්, පරම්පරාගත, සම්ප්රදායක, හෝ ජාතිවාදී-ආගම්වාදී කතිරය ගසමින් පරපෝෂිතයන් ශක්තිමත් කරනවාද? දැන් තීරණය ඔබේ අතේය.
-
RE: ජාතියක් ලෙස අද අප සිටින තැන..?
මෙරට දේශපාලකයන් මේ රටට සිදු කර ඇති මහා විනාශය දෙස බලන ව...
By Yahamaga , 2 weeks ago
-
RE: නිමා නොවන ළමා හිංසන හා අපයෝජන
කපුවාගෙන් දැරියට අපූරු සාන්ති කර්මයක් අපලයක් දුරු කිරී...
By Yahamaga , 2 weeks ago
-
RE: නිමා නොවන ළමා හිංසන හා අපයෝජන
දිය නාමින් සිටි ගැටව් දෙන්නාට පී.සී කැතවැඩක් කරලා දිය ...
By Yahamaga , 2 weeks ago
-
RE: ජාතියක් ලෙස අද අප සිටින තැන..?
පොලිස් කත ත්‍යාග මුදල්වලට විදලා පොලිස් ත්‍යාග මුදල් වං...
By Yahamaga , 2 weeks ago
නවතම මාතෘකා
-
By Yahamaga 2 months ago
-
By Yahamaga 2 months ago
-
මුහම්මද් (සල්) තුමාණන් සමඟ දිනක්
By Abuarshed 2 months ago
Forum හි සොයන්න
ශ්‍රී කුර්ආන් (Multi)
මෙම අඩවිය දිව්‍යමය පුස්තකය වන අල්කුර්ආනය (සිංහල, දෙමළ හා ඉංග්‍රීසි යන) භාෂා ත්‍රිත්වයක පරිවර්ථනයක් ලෙස ඉදිරිපත් කෙරේ...
ශ්‍රී කුර්ආන්
මෙම අඩවිය දිව්‍යමය පුස්තකය වන අල්කුර්ආනය හෙළ බසින් ඉදිරිපත් කෙරේ...
நேர்வழி (Tamil)
මෙම අඩවිය තුලින් ඉස්ලාම් දහමේ ඉගෙන්වීමන් දමිල භාෂාවෙන් සාකච්චා කෙරේ...
.

පසුගිය දිනවල සිදුවුවා යයි පැවසෙන සෙනසුරු මාරුවත් සමඟ අපේ රට තුල එය උණූසුම් මාතෘකාවක් බවටත් පුවත්පත්වල විවිධ වූ පුවත් මවන කාරණයක් බවටත් පත්ව ඇත. මේ සෙනසුරු මාරුවත් සමඟ අප සමාජය තුල පැතිරුණු අනාවැකි හා ඒ ඔස්සේ ගොඩනැඟුණූ කටකථා සුළුපටු නොවේ. එම අනාවැකි සමහරක් ලෝක විනාශය ප්‍රකාශ කිරීම තරම් ප්‍රබල විය. තවත් සමහරක් අනාවැකි සෙනසුරු මාරුවක් නොවුවත් සමාජය පිලිබදව හා ලෝක දේශපාලනය පිලිබදව දළ අවබෝධයක් ඇති කෙනෙකුට පවා පැවසිය හැකි තරම් සරල ඒවා විය. එවැනි අනාවැකි කිහිපයක් අප රටේ එක්තරා පුවත්පතක් ඉදිරිපත් කොට තිබුණේ පහත ආකාරයටය. එනම්,
“…මැති සබයේ දැන් පවතින ශක්තිය විශාල වශයෙන් දුර්වල වී නිසි කලට පළමු මැතිවරණයක් ඇතිවේ. ශනි තුලාවේ ගමන්ගන්නා 2011 නොවැම්බර් 2014 නොවැම්බර් අතර කාලය පෙරළිකාර යුගයක් වනවා ඇත…මේෂ ලග්න ලෝකායතන කේන්ද්‍රයේ සත්වැන්නට ශනි පැමිණ නීච මේෂ රාශිය දකී. මැදපෙරදිග ගිනි ජාලයට තෙල් වත් කරන යුගයක් උදාවේ. බටහිර රටවල උපාය මාර්ග තමන්ටම පාරාවළලු බවට පත්වන වකවානුවකි. ඇමරිකා, ප්‍රංශ ජනාධිපතිවරු එළියට වීසිවන වකවානුවකි. රුසියාව, චීනය එකමුතුව කටයුතු කරන ශක්තියක් ඇතිවේ. එ.ජා. සංවිධානය නොසලකාහරින තත්ත්වයකට පත්වේ. ස්වභාවධර්මය බිලියන හත ආපස්සට ගන්නා ක්‍රියාදාමවලට යොමුවේ. අමුතුම මාදිලියේ බෝවන රෝග ඇතිවේ. භූ චලන, ගිනිකඳු පිපිරීම්, මුහුද ගොඩ ගැලීම් බහුල වේවි. ඉන්දුනීසියාව, මෙක්සිකෝව විශාල ස්වාභාවික විපත්වලට ගොදුරුවේ…”
- අල්ලාහ් (දෙවි) පිලිබදව වූ විශ්වාසය,
- මලාඉකා (දේවදූත)වරුන් පිලිබදව වු විශ්වාසය,
- දෙවියන් විසින් පහල කල ධර්ම පිලිබදව වූ විශ්වාසය,
- නබි (වක්තෘ)වරුන් පිලිබදව වූ විශ්වාසය,
- ලෝක අවසානයෙන් පසු උදාවන විනිශ්චය දිනය පිලිබදව වූ විශ්වාසය,
- සියල්ල අල්ලාහ් (දෙවි)ගේ පෙර නියමය පරිධි සිදුවන බවට වූ විශ්වාසය,
- කලිමාව අවබෝධයෙන් යුතුව පිලිගැනීම,
- සලාතය හෙවත් පස්වේල නැමදුම ඉටුකිරීම,
- උපවාස මාසයේ උපවාසයේ නිරතවීම,
- නිසි වත්කම් ඇති පිරිස් සzකාතය (අනිවාර්ය බද්ධ) බෙදාදීම,
- නිසි සුදුසුකම් සපුරා ඇති අය (මක්කමට ගොස්) 'හජ්' නැමදුම ඉටුකිරීම,
- මේ දක්වා යහමග අඩවිය තුල පලවු සියළු ලිපි දින අනුපිලිවලට එක දිගට කියවීමට මෙහි පහත Link එක Click කරන්න.