Welcome to Yahamaga

From Yahamaga.LK
(Redirected from Main Page)

  Logo2020.png       Home       Blog       Forum       Gallery       About Us

මෙම නව යහමග අඩවිය තුල පැරණි ලිපි යාවත්කාලීන කරමින් ඇත.
 
 

Countdownlogo yahamga.png - යහමග CountDown

කාලීන වශයෙන් විශේෂ වූ මොහොතක් හෝ දිනයක් උදාවීම මෙහි පහතින් CountDown කිරීම මේ යටතේ සිදු කෙරේ

  • උතුම් වූ රමළාන් (උපවාස) සමය උදාවී ඇත...
Ramadan-Yahamaga.png -

ජාත්‍යන්තර සඳ ගණනය කිරීම අනුව 'ශහ්බාන්' 29 දින පෙර මාසයට අදාල නව සඳ නොදැකීම නිසා 'ශහ්බාන් මාසය දින 30ක් ලෙස පූර්ණ කොට 2023/03/23 දින උපවාස පලමු දිනය ආරම්භ කොට ඇත. මෙම දිනය ශ්‍රී ලංකාව තුල දකින නව සඳ පදනම් කරගන්නා පාර්ශවයන්ගේ ගණනය කිරීම අනුව වෙනස් විය හැක...

(වැඩි විස්තර සදහා - නවසඳ දැකීම හා උපවාසය ඇරඹීම යන ලිපිය කියවන්න.)

 
 
Logo2023.png

Logo2020.png - යහමග ලිපි පෙලගැස්ම

Blog2023.png

නවතම ලිපි


යහමග ට ලියන්න (Help)

යාවත්කාලීන ලිපි


Logo2020.png - යහමග පුවත්

News2023.png

කාලීන වශ‍යෙන් යහමග පාඨක ඔබේ අවදානයට යොමු වියයුතු විශේෂ කෙටි පුවත් මේ යටතේ ඉදිරිපත් කරනු ලැබේ.

 

එම කෙටි පුවත් පෙලගැස්ම පිටුව වෙත මෙහි පහත Link එක හරහා පිවිසිය හැක.


 
Logo2020.png - කාලීන අවදානය

කාලීන මාතෘකා පෙලගැස්ම

උතුම් වූ උපවාස මූලික කරගත් අහඹූ ලිපි පෙලගැස්ම,

මෙම විෂය යටතේ යහමග අඩවිය තුල සාකච්චා කොට ඇති සමස්ථ ලිපි පෙලගැස්ම කියවන්න.

කාලීන ලිපිය

  • උපවාසය නොහොත් රමළානය
Ramadan.jpg
දේව අවනතභාවය සහ ඔහු කෙරෙහි බියබැති බව වර්ධනය කරගැනීම පිණිස ‘උපවාසය’ අනිවාර්‍ය කල බව ඉස්ලාම් දහම පවසයි. අධ්‍යාත්මික වශයෙන් මෙම ගුණාංගය වර්ධනය කරනු පිණිස ඉස්ලාම් දහම පනවන මෙම ‘උපවාසය’ තුලින් ලෞකික දිවියට ලබාදෙන පාඩම් ගණනාවක් ද එහි අපට දකින්නට ලැබේ.
  • මේ සියළු කරුණු උපවාසය නම් ලිපිය තුලින් මෙහි කියවීමට පුළුවන.


Logo2020.png - Visit Yahamaga Old site

යහමග අඩවිය නව මුහුණුවරකින් මෙලෙස ගෙන එන්නේ පාඨක ඔබට වඩාත් යහපත් හා සමීප මෙහෙවරක් ඉටුකිරීම අරමුණු කොටගෙනය. නව පහසුකම් රැසක් සමඟ යාවත්කාලීන වන මෙම අඩවියේ සියළු කටයුතු සම්පූර්ණ වීමට කෙටි කාලයක් ගත වන අතර එම කාලය තුල ඔබට සිදුවන අපහසුතාවය පිලිබදව කණගාටුව ප්‍රකාශ කර සිටිමි.

එසේම මෙම අඩවිය සම්පූර්ණයෙන් යාවත්කාලීන වනතුරු ‍මෙතෙක් yahamaga.lk යන වෙබ් ලිපිනයේ පැවතී යහමග පැරණි අඩවිය blog.yahamaga.lk යන ලිපිනය යටතේ තවදුරටත් ඉදිරිපත් කෙරේ. නමුත් එම පැරණි අඩවිය තවදුරටත් යාවත්කාලීන කිරීම සිදු නොවේ. එම යහමග පැරණි අඩවිය තුල ඉදිරිපත් කල පහත පෙලගැස්මන් තවදුරටත් එහි කියවීමේ හැකියාව ඇත. එනම්,

Logo2020.png - Click here to go to Yahamaga

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. 'යහමග පැරණි අඩවිය' වෙත පිවිසීමේ හැකියාව ද මෙහි පහතින් සලසා ඇත...

 
 

Home       Blog       Forum       Gallery       About Us


යහමග ආ ඔබට ස්තූති
යහමග අඩවිය දැන් නිදහස් (සංස්කරණය කල හැකි) අඩවියක් ලෙස ඉදිරිපත් කෙරේ...
මෙහි දැනට පලකොට ඇති ලිපි ගණන 167 කි.