0012
නබි (සල්) තුමාණන් පැවසූ බව අබූ හුරෛරා (රළි) තුමා දැනුම් දුන්නේය. මුහම්මද් ගේ ආත්මය තම අතෙහි රන්නා මත දිවුරා! යහූදී හෝ නසරානී කෙනෙක් මා ගැන අසා පසුව ඔහු මා හට පහළ කරනු ලැබ ඇති දේ විශ්වාස නොකර මරණයට පත්වේ නම් ඔහු නිරවාසියින්ගෙන් කෙනෙකු මිස නොවේ.
(මුස්ලිම් – 153)
0013
ඉබ්නු අබ්බාස් (රළි) තුමා ප්රකාශ කලේය. අල්ලාහ්ට ප්රියතම ධර්මය කුමක් දැයි නබි (සල්) තුමාණන්ගෙන් විමසනු ලැබී ය. එතුමාණෝ “පහසු ඒක දේව සංකල්පය“ යැයි ප්රකාශ කළහ.
- සහීහ් ලි ගයිරිහී
(මුස්නද් අහ්මහද් – 2107)