හදීස් අංක 0022 පමණි…
0022
නබි (සල්) තුමාණෝ ප්රකාශ කළ බව ඉබ්නු උමර (රළි) තුමා දැනුම් දෙයි “ ජනයා අල්ලාහ් හැර නැමදුමට සුසුදු වෙනත් දෙවි කෙනෙක් නැති බවටත් මුහම්මද් අල්ලාහ්ගේ වක්තෘවරයා බවටත් සාක්ෂි දරා, සලාතය (නැමදුම) ස්ථාපිත කර, සකාතය (දුගී බද්ද) ගෙවන තුරු තුරු ඔවුන් සමග යුද කරන මෙන් මා අන කරනු ලැබ ඇත්තෙමි. ඔවුන් එය කලේ නම්, ඉස්ලාමයේ අයිතිවාසිකම් සඳහාම මිස ඔවුන් ඔවුන්ගේ ලේ සහ දේපළ මගෙන් ආරක්ෂා කරගත්තෝ ය.ඔවුන්ගේ විභාග කරීම ඇත්තේ අල්ලාහ් වෙත ය.
(බුහාරී 25/මුස්ලිම් 22)