1990/08/04 දින කොටි ත්රස්ථවාදීන් විසින් කාත්තන්කුඩි මුස්ලීම් දේවස්ථනයේ නැමදුම් කරමින් සිටී පිරිසට එල්ල කල ප්රහාරයෙන් මුස්ලීම්වරුන් 147 මියගිය අතර එහි කුඩා ළමුන් ද විය. (එම ප්රහාරයේ සලකුණු අදටත් එලෙසම එම දේවස්ථානයේ සුරක්ෂිතව තබා ඇත.
බුද්ධිමත් විමසුම පිණිසයි…