මහනුවර තෙල්දෙණිය දිගන ප්‍රහාරය

සංවිධානගත පිටස්තර කොටස් විසින් මහනුවර ප්‍රදේශයේ තෙල්දෙණිය හා දිගන මුස්ලීම්වරුන් ඉලක්ක කොට සිදුකරන ලද විනාශයෙන් එක් ජීවිතයක් හා විශාල දේපල විනාශයක් සිදුවන ලදී…