සිකුරාදා දිනයෙහි මහිමය

සිකුරාදා දිනයේ දෙවියන් විසින් තම වහලුන් වෙත පහළ කරන ආශීර්වාදය නිසි ලෙස ප්‍රයෝජනයට ගැනීමට මුස්ලීම්වරුන් ඥානවන්ත විය යුතුය. එය අල්කුර්ආනයේ 62-9 පවසන ආකාරයට සියළුම ලෞකික කටයුතුවලින් බැහැරව සාමූහිකව රැස්වීමේ දිනයක්, සැමරුම් දිනයක් සහ මෙනෙහි කිරීමේ හා අයැදින දිනයක් කරගතයුතුව ඇත.

ඉස්ලාම් පවසන බදු ක්‍රම හා එහි ජිසියා බද්ධ

ඉස්ලාම් දහමට එරෙහිව අප රට තුල ඉදිරිපත් කරන චෝදනා අතර ‘ජිසායා’ යන්න ද එකකි. අනවබෝධයෙන් හා අල්ප දැනුමෙන් ඉදිරිපත් කරන චෝදනා අතර තවත් එකක් වන මේ විෂය පිලිබදව මුස්ලීම් නොවන සමාජයට පමණක් නොව බොහෝ විට මුස්ලීම් සමාජයට ද ඇත්තේ අල්ප වූ දැනුමකි. මේ හේතුව නිසාම ‘යහමඟ’ අඩවිය තුල බොහෝ කල පටන් මෙම විෂය සාකච්චා කිරීමට […]

සලාතයෙන් පසු පාරායනය කළ යුතු දුආ

සලාතයෙන් පසු පාරායනය කළ යුතු දුආ اللَّهُ أَكْبَرُ “අල්ලාහු අක්බර්” 842 – حَدَّثَنَا عَلِيُّ بْنُ عَبْدِ اللَّهِ، قَالَ: حَدَّثَنَا سُفْيَانُ، حَدَّثَنَا عَمْرٌو، قَالَ: أَخْبَرَنِي أَبُو مَعْبَدٍ، عَنِ ابْنِ عَبَّاسٍ رَضِيَ اللَّهُ عَنْهُمَا، قَالَ: «كُنْتُ أَعْرِفُ انْقِضَاءَ صَلاَةِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بِالتَّكْبِيرِ» قَالَ عَلِيٌّ: حَدَّثَنَا سُفْيَانُ، عَنْ عَمْرٍو، قَالَ: كَانَ أَبُو مَعْبَدٍ أَصْدَقَ مَوَالِي […]

සලාතය – අවසාන ඉඳුමෙහි පාරායනය කළ යුතු දුආ

ඉහත පළමු ඉඳුමෙහි සඳහන් කළ අත්තහියාත්  දෙකෙන් එකක් හා සලවාත් හතරෙන් එකක් පාරායනය කිරීමෙන් පසු පහත සඳහන් දුආ පාරායනය කළ යුතු වේ.   -1اللَّهُمَّ إِنِّي أَعُوذُ بِكَ مِنْ عَذَابِ القَبْرِ، وَأَعُوذُ بِكَ مِنْ فِتْنَةِ المَسِيحِ الدَّجَّالِ، وَأَعُوذُ بِكَ مِنْ فِتْنَةِ المَحْيَا، وَفِتْنَةِ المَمَاتِ، اللَّهُمَّ إِنِّي أَعُوذُ بِكَ مِنَ المَأْثَمِ وَالمَغْرَمِ “ “අල්ලාහුම්ම ඉන්නී අඌදු(z) බික […]

සලාතය – තෙවන හා සතර වන රකඅත්

මැද ඉඳුමෙන් පසු දෙවන රකඅතයෙන් තුන්වන රකඅතය සඳහා නැගිටින විට අල්ලාහු අක්බර් යැයි පවසා අත් දෙක උරහිස දක්වා හෝ කන් දෙක දක්වා ඔසවා පසුව පපුව මත තබාගත යුතුය. 739- حَدَّثَنَا عَيَّاشٌ، قَالَ: حَدَّثَنَا عَبْدُ الأَعْلَى، قَالَ: حَدَّثَنَا عُبَيْدُ اللَّهِ، عَنْ نَافِعٍ، أَنَّ ابْنَ عُمَرَ، كَانَ ” إِذَا دَخَلَ فِي الصَّلاَةِ كَبَّرَ وَرَفَعَ يَدَيْهِ، وَإِذَا رَكَعَ […]

සලාතය – සුජූද් කිරිම

සුජූද් කිරීම රුකූඋ වල සිට නගිට රබ්බනා ලකල් හම්ද් කීමෙන් පසු අල්ලාහු අක්බර් කියා සජදා කළ යුතුවේ. සජදාවට යන විට දනහිස් දෙක පොළොවේ තැබීමට පෙර පළමුවෙන් අත් දෙක බිම තැබිය යුතුයි. “ඔබලා අතුරින් කෙනෙකු සජදා කරන විට තම අත් දෙක තැබීමට පෙර දනහිස් දෙක(බිම) නො තබන්නැ”යි නබි (සල්) තුමාණෝ ප‍්‍රකාශ කර ඇත.(සාක්‍ෂි : නාසඊ 1076). […]

සලාතය ඉටුකළ යුතු ආකාරය

සලාතයට ආදර්ශය වන්නේ නබි (සල්) තුමාණන්ය. එකම ගමක එකම දේවස්ථනයක සලාතය ඉටුකරන කිහිපදෙනෙක් ගැන අවධානය කළහොත් කෙනෙකුගේ සලාතයත් තවත් කෙනෙකුගේ සලාතයත් අතර විශාල වෙනසක් දැකිය හැක. නබි (සල්) තුමාණන් පෙන්වා දුන් ආකාරය ගැන නොදැනුවත් කම මෙයට හේතුවයි. බුහාරි ග‍්‍රන්ථයේ 631 වන හදීසයේ මෙසේ සඳහන් වේ. මම සලාතය ඉටුකිරීම ඔබ දුටුවේ කෙසේද එසේම ඔබත් සලාතය ඉටුකරන්න […]

අපරාධ සදහා වූ නීති හා දඬුවම් – ඉස්ලාමීය විමසුමක්

ලොව පුරා වෙසෙන සියළු ජන සමාජයන් යහපත් සමාජයක් පිලිබදව සිහින මවනවා යන්නත්, එවැනි සමාජයක් ගොඩනැඟීම සදහා විවිධ වූ උත්සාහයන් හි තමන්ට හැකි පමණින් නියලෙනවා යන්නත් සියළුදෙනා හොදින් දන්නා සත්‍යයකි. විශේෂයෙන් ලෝකය තුල වර්ධනය වෙමින් තිබෙන අපරාධ රැල්ල හමුවේ යහ සමාජයක් උදෙසා සිහින මවන මේ සියළු පාර්ශවයන්ට ඇත්තේ ඉමහ් අභියෝගයකි. එවන් සමාජ පසුබිමක මෙම විෂය ‘අපරාධ […]

ශුද්ධ වූ දේවස්ථානය හා පාරිශුද්ධත්වය

ලෝක වාසී මුස්ලීම් ජනතාවට සුවිශේෂි වූ දිනයක් වන ‘හජ්’ උත්සව දිනය තව දින කිහිපයකින් උදාවීමට නියමිතය. මේ හජ් උත්සව සමය උදාවීමත් සමඟ මුස්ලීම් ජනතාව අතර නිතර කථාබහට ලක්වන මාතෘකාවක් ඇත. ඒ ‘හජ් වන්දනා ගමන සහා එහි මහිමය’ යන්නයි. මේ පිලිබදව වරක් මුහම්මද් (සල්) පැවසීමේ දී, ‘ඉස්ලාම් (දහම වැලඳ ගැනීම ), හිජ්රත් (ඉස්ලාම් විරෝධීන්ගෙන් හානීයක් වේවි […]

ශුද්ධ වූ කුර්ආන් සිංහල පරිවර්ථනය

‘ඉස්ලාම්’ යන නම ඇසූ පමණින් මුස්ලීම් නොවන සහෝදර ජනතාවගේ සිත් තුල මැවෙන්නේ වර්ථමාන මුස්ලීම් සමාජයේ ක්‍රියා කලාපයන් හා ඉස්ලාමයට එරෙහිව ලොවපුරා දියත් වන මිත්‍යා මතවාදයන් රාශියක් පමණි. මෙහි අවාසනාවන්තම තත්වය වන්නේ දිව්‍යමය මඟපෙන්වීමක් වන ඉස්ලාම් දහමට උරුමකම් කියන මුස්ලීම් සමාජය මෑතක් වනතුරු ඉස්ලාම් දහමේ ඉගෙන්වීමන් පිලිබදව මුස්ලීම් නොවන සහෝදර ජනතාවට කියන්න උත්සාහ නොකිරීම හා ඉස්ලාම් දහමේ ඉගෙන්වීමන්ට අනුකූලව ජීවත් වීමට කටයුතු නොකිරීමයි.

ව්‍යාපාරයක් තුල රුකිය යුතුම ගුණාංග – ඉස්ලාමීය විමසුමක්

ව්‍යාපාර ලෝකයේ සාර්ථක ව්‍යාපාරයක්, පහසුවෙන් මුදල් හම්බ කිරීමක්, අධික ලාභ ඉපයීමක්, සැප පහසු ජීවිතයක්… මේ නූතන සමාජයේ බොහෝ දෙනෙකු නිරන්තරයෙන් අපේක්ෂා කරන  සිහිනයන් මෙන්ම පොදු ඉලක්කයන් කිහිපයකි. එම ඉලක්කයන් ජය ගැනීම සදහා කෙනෙකු තම දිවිය තුල කරණු ලබන අරඟල එකක් දෙකක් නොවේ. මේ අරඟලයන් තුල ‘ලාභය’ පමණක් එකම අරමුණ කරගත් නූතන මිනිසා ඒ තුල අතීතයේ […]

අවසාන කැමැත්ත ද දහමට අනූකූල වියයුතුයි.

වර්ථමාන කය දිනෙන් දින අර්බුද ගණනාවක්ට මැදිවෙන් පවතී. මේ අර්බුදකාරී තත්වය රට රටවල් අතර, ජාතීන් අතර, සමාජ අතර, පවුල් ඒකක අතර සහෝදරයන් අතර… යනාදී වශයෙන් ඉහලම තලයේ සිටි පහලම තලය දක්වා ව්‍යාප්ත වී පවතී. මෙම තත්වයෙන් මිනිස් සමාජය මුදවා ගැනීම සදහා විවිධ විකල්ප හා විසදුම් නොයෙක් පාර්ශවයන් කලින් කලට යෝජනා කලද එයින් තවම සාර්ථක ප්‍රථිපල […]

සලාත් හෙවත් වන්දනය

සලාතයට ආදර්ශය වන්නේ නබි (සල්) තුමාණන්ය. එකම ගමක එකම දේවස්ථනයක සලාතය ඉටුකරන කිහිපදෙනෙක් ගැන අවධානය කළහොත් කෙනෙකුගේ සලාතයත් තවත් කෙනෙකුගේ සලාතයත් අතර විශාල වෙනසක් දැකිය හැක. නබි (සල්) තුමාණන් පෙන්වා දුන් ආකාරය ගැන නොදැනුවත් කම මෙයට හේතුවයි. බුහාරි ග‍්‍රන්ථයේ 631 වන හදීසයේ මෙසේ සඳහන් වේ. “මම සලාතය ඉටුකිරීම ඔබ දුටුවේ කෙසේද එසේම ඔබත් සලාතය ඉටුකරන්න” […]

සොහොන් වන්දනය හා මුස්ලිම් සමාජය

මීට සති කිහිපයකට පෙර යහමඟ අඩවිය තුල සාකච්චා කෙරුණු මාතෘකාවක් වන පිලිම හා සොහොන් වන්දනය පිලිබදව ඉස්ලාමීය විමසුම යන ලිපිය තුල මතු කරන ලද කරුණු සම්බන්ධයෙන් යහමඟ පාඨකයෙකු විසින් ප්‍රශ්න මාලාවක් ඉදිරිපත් කර තිබුණි. එය මෙසේය… ප්‍රශ්නය – අපි කබර් එකක් ළඟ දුආ කරන්නේ නැහැ අනික නබිතුමා කබර් කඩන්න නෙමෙයි කිව්වේ, අලංකාර කරන්න. මුහම්මද් නබි […]

උපවාසය කුමක් සදහාද?

උපවාසයට දීර්ඝ වූ ඉතිහාසයක් පවතින බව හා මෙම උපවාසය පිලිබදව විවිධ ආගම් තුල මේ පිලිබදව කථා කොට ඇති බව අප මීට ඉහත අනිකුත් ආගම් තුල උපවාසය යන මාතෘකාව ඔස්සේ මෙම යහමඟ අඩවිය හරහා සාකච්චා කලෙමු. මෙහි දී අවධානය යොමු කරන්නේ ඉස්ලාම් දහම, (ඉස්ලාමීය දින දර්ශනයට අනුව) සෑම වර්ෂයකම “රමලාන්” නම් වූ මාසය පුරාවට උපවාසය රැකීම […]