හදීස් කලාව

මුහම්මද් (සල්) තුමාණන්ගේ වදන්, ක්‍රියා හා ආදර්ශ ‘හදීස්’ ලෙස ඉස්ලාම් දහම හදුන්වයි. මෙම ‘හදීසයන්’ දිව්‍යමය භාෂිතයන් බව මීට ඉහත ‘හදීස් හෙවත් ශුද්ධ වූ නබිවදන්‘ යන ලිපිය තුළින් දීර්ඝ ලෙස කරුණු සාකච්ඡා කොට ඇත. මෙම හදීසයන් ආරම්භයේ පටන් මේ දක්වා ආරක්ෂා වීම නීති-රීති විශාල ප්‍රමාණයකට යටත්ව විද්‍යාත්මක ක්‍රමවේදයකට සිදුවී ඇත. එම විද්‍යාත්මක ක්‍රමවේදය පිලිබදව සිදුකරන පුළුල් විග්‍රහය ‘හදීස් කලාව’ නම් මෙම ලිපිය තුලින් මෙතැන් සිට ආරම්භ කරමි.

Social Share

හදීස් කලාවේ යෝධයින් – ඉමාම් මුහම්මද් ලියාවුර් රහ්මාන් අසමි තුමා.

1943 අවුරුද්දේ දී ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් හි ඇසම්ගාත් නම් නගරයේ බිලර්යාගාන්ජ් නම් ගමේ හින්දු ආගම දැඩ භක්තියෙන් යුතුව පිළිපදින බ්‍රාහ්මණ පවුලක මෙතුමා උපත ලැබීය. උපතින් හින්දු භක්තියෙකු වූ එතුමාට දෙමාපියන් විසින් තබන ලද නම බෙන්කෙ ලාල් ය.

Social Share

හදීස් කලාවේ යෝධයින් 02 – ඉමාම් මුස්ලීම්

මුහම්මද් (සල්) තුමාණන්ගේ මුතුවදන් හෙවත් හදීසයන් එතුමාණන්ගේ අභාවයෙන් පසුව රුකුණේ සමකාලීනයන් (සහාභාවරුන්) අතය. එතැනින් එහාට එය ආරක්ෂා කිරීමේ මෙහෙවරේ නිරතවූවන් අතර ‘මුස්ලීම්’තුමා දෙවන ස්ථානය ගනී. එතුමාණන් හදීසයන් ගොනු කල වකවානුව මුහම්මද් (සල්) තුමාණන් නමින් ගොතනලද වදන් ද හදීස් නමින් සමාජගත වෙමින් පැවතී වකවානුවකි. එවන් වකවානුවක මුහම්මද් (සල්) තුමාණන්ගේ මුතුවදන් ගැඹුරින් අධ්‍යනය කොට සැබෑවටම නබිතුමාණන්ගේ ප්‍රකාශයන් […]

Social Share

හදීස් කලාවේ යෝධයින් 01 – ඉමාම් බුහාරී

මුහම්මද් (සල්) තුමාණන්ගේ මුතුවදන් හෙවත් හදීසයන් එතුමාණන්ගේ අභාවයෙන් පසුව රුකුණේ සමකාලීනයන් (සහාභාවරුන්) අතය. එතැනින් එහාට එය ආරක්ෂා කිරීමේ මෙහෙවරේ නිරතවූවන් අතර ‘බුහාරී’ තුමා ප්‍රධාන තැනක් ගනී. එතුමාණන් හදීසයන් ගොනු කල වකවානුව මුහම්මද් (සල්) තුමාණන් නමින් ගොතනලද වදන් ද හදීස් නමින් සමාජගත වෙමින් පැවතී වකවානුවකි. එවන් වකවානුවක මුහම්මද් (සල්) තුමාණන්ගේ මුතුවදන් ගැඹුරින් අධ්‍යනය කොට සැබෑවටම නබිතුමාණන්ගේ […]

Social Share