මුහම්මද් (සල්) තුමාණන්ගේ ආදර්ශ හෙවත් හදීස් හි අවශ්‍යතාවය

ඉස්ලාම් දහමේ මූලාශ්‍රය, නොඑසේනම් ඉස්ලාම් හි ඉගෙන්වීමන් අන්තර්ගත මුස්ලීම් සමාජයේ ශුද්ධ වූ ලියවිල්ල අල්කුර්ආනය බව සමස්ථ ලෝකයම හොදින් අවබෝධ කොට සිටී. නමුත් ඒ තරමට මුහම්මද් (සල්) තුමාණන්ගේ ආදර්ශය හෙවත් ‘හදීසය’ පිලිබදව වත්මන් ලෝකයට අවබෝධයක් නොමැති බව දකින්නට ලැබේ. මේ විෂය  පිලිබදව මුස්ලීම් නොවන සමාජයට පමණක් නොව මුස්ලීම් සමාජයට ද ඇත්තේ අවම වූ දැනුමක් බව ඔවුන්ගේ […]

Social Share

හදීස් හෙවත් දිව්‍යමය වදන්

ඉස්ලාම් දහම පිලිබදව කථා කරන විට එහි මූලාශ්‍රයන්ට හිමිවන්නේ ප්‍රධාන තැනකි. මෙය ඉස්ලාම් දහමට පමණක් ආවේනික නොවන පොදු ගුණාංගයකි. ඒ අනුව ඉස්ලාම් දහමේ මූලාශ්‍රයක් වන ශුද්ධ වූ කුර්ආනය පිලිබදව එනම්, එය ග්‍රන්ථාරුඩ වූ ඉතිහාසය, එය ආරම්භයේ පටන් ආරක්ෂා වූ ආකාරය, එහි ඉගෙන්වීමන් කවරේද? යන්න, ශුද්ධ වූ කුර්ආන් පරිවර්ථනවල සිදු ඇති දෝෂ මොනවාද? යන්න… යනාදී ලෙස […]

Social Share

දෙවි හමුවේ උසස් පුද්ගලයා වන්නේ…

මනුෂ්‍යා ජීවත් වන්නේ තම ජීවිතය තුල විවිධ අරමුණු හා ඉලක්ක නිර්මාණය කරගෙනය. මේ අරමුණු හා ඉලක්ක නොමැති විට ඔහු මානසික රෝගියෙක් එසේත් නැත්නම් මළකඳකි. ඒ අනුව බුද්ධියක් ඇති සෑම කෙනෙකුහටම අරමුණක් හා ඉලක්කයක් ඇත. එය ද ප්‍රධාන කොටස් දෙකකට බෙදේ එනම් ලෞකික අරමුණු හා ලෝකෝත්තර අරමුණු වශයෙනි. දෙවියන් බොහෝ විට මනුෂ්‍යාගෙන් අපේක්ෂා කරන්නේ ලෝකොත්තර ඉල්කක […]

Social Share

ඊද් (අවුරුදු දින) වන්දනය ඉටුකිරීම සදහා ඉස්ලාමීය ආදර්ශය

ඊද් සලාතය යනු ස්ත‍්‍රී පුරුෂ දෙපාර්ශවයම අවුරුදු දින ඉටුකළ යුතු විශේෂ සලාතයකි. ජුම්මා (සිකුරාදා) සලාතය සියළු දෙනා අනිවාර්යෙන්ම ඉටු කළ යුතු සලාතය බව අපි දනිමු. නමුත් “සිකුරාදා දින අවුරුදු උත්සවය එළඹුනහොත් ඊද් සලාතය පමණක් ඉටුකිරීම ප‍්‍රමාණවත්” යන්නෙන් ඊද් සලාතයට ඉස්ලාමය දී ඇති වැදගත් කම වටහාගත හැක. ඊදුල් ෆිත්ර් හා ඊදුල් අල්හා (මුස්ලීම්වරුන් සදහා වූ) අවුරුදු […]

Social Share

සකාතය නිසි අයුරින් බෙදා නොදීම හා සමාජ වගකීම

මීට පෙර ජන සමුහයන් නොදුටු, නොඇසු රෝගයන් වංචනික ක්‍රියාවන් සමාජය තුල ඇතිවීම හා මිනිසාගේ වගකීම සකාතය නිසි අයුරින් බෙදා නොදීම හා සමාජ වගකීම ආගමික ඉගෙන්වීමන්ගෙන් බැහැරව කටයුතු කිරීම විවිධ හේතු පදනම් කරගෙන දහම කොටස්වලට බෙදීම “කවර ජන සමුහයක ‘සකාත්’ (ඉස්ලාම් දහමේ ධනවතුන්ට පමණක් අනිවාර්ය කර ඇති දුප්පතුන් වෙනුවෙන් ලබාදෙන බද්ධ) නිසි අයුරින් (සුදුස්සන්ට) බෙදා නොදෙන්නේ […]

Social Share

විවිධ හේතු පදනම් කරගෙන දහම කොටස්වලට බෙදීම

මීට පෙර ජන සමුහයන් නොදුටු, නොඇසු රෝගයන් වංචනික ක්‍රියාවන් සමාජය තුල ඇතිවීම හා මිනිසාගේ වගකීම සකාතය නිසි අයුරින් බෙදා නොදීම හා සමාජ වගකීම ආගමික ඉගෙන්වීමන්ගෙන් බැහැරව කටයුතු කිරීම විවිධ හේතු පදනම් කරගෙන දහම කොටස්වලට බෙදීම “ඉස්ලාමීය ජන සමුහයක ජීවත් වන ආගමික විද්වතුන් හා පුජකවරුන් අල්ලාහ් දෙවියන් පහල කල නීති මාලාව අනුව ක්‍රියා නොකොට ස්වමත පදනම් […]

Social Share

ආගමික ඉගෙන්වීමන්ගෙන් බැහැරව කටයුතු කිරීම

මීට පෙර ජන සමුහයන් නොදුටු, නොඇසු රෝගයන් වංචනික ක්‍රියාවන් සමාජය තුල ඇතිවීම හා මිනිසාගේ වගකීම සකාතය නිසි අයුරින් බෙදා නොදීම හා සමාජ වගකීම ආගමික ඉගෙන්වීමන්ගෙන් බැහැරව කටයුතු කිරීම විවිධ හේතු පදනම් කරගෙන දහම කොටස්වලට බෙදීම “මුස්ලීම් ජන සමුහයක් අල්ලාහ් දෙවියන්ටත් ඔහුගේ වක්තෘවරයා (මුහම්මද් (සල්) තුමාණන්)ටත් කීකරුව එම මාර්ගය (ඉස්ලාම් පෙන්වා දෙන මාර්ගය) අනුගමනය නොකරන්නේ ද […]

Social Share

වංචනික ක්‍රියාවන් සමාජය තුල ඇතිවීම හා මිනිසාගේ වගකීම

මීට පෙර ජන සමුහයන් නොදුටු, නොඇසු රෝගයන් වංචනික ක්‍රියාවන් සමාජය තුල ඇතිවීම හා මිනිසාගේ වගකීම සකාතය නිසි අයුරින් බෙදා නොදීම හා සමාජ වගකීම ආගමික ඉගෙන්වීමන්ගෙන් බැහැරව කටයුතු කිරීම විවිධ හේතු පදනම් කරගෙන දහම කොටස්වලට බෙදීම “කවර ජන සමුහයක වංචනික ආකාරයට කිරුම් මිනුම් සිදු කරමින් ජනතාව මුලාකරමින් ව්‍යාපාර සිදු කරන්නේ ද එවන් ජන සමුහයක් සාගින්න, උද්ධමනය, […]

Social Share

ලෞකික වස්තූන් හා දරුවන් නුඹලා පිරික්සනු පිණිසය

ලෝක ළමා දිනය අභියස සිටින අද දිනයේ ළමා පරපුර කෙරෙහි සමස්ථ සමාජයේම තියුණු අවධානයක් ලහි ලහියේ යොමුවීමේ අවශ්‍යතාවයක් පවතින බව සමස්ථ වැඩිහිටි සමාජයම අවිවාද‍යෙන් එකඟවන සත්‍යයකි. රටක් වශයෙන් ගත්තද ගමක් වශයෙන් ගත්තද පවුලක් වශයෙන් ගත්තද එහි වටිනාම සම්පත දරුවන්ය. ඒ මේ රටේ, ගමේ හා පවුලේ අනාගතය තීරණය කරන තීරණාත්මක සාධකය හෙවත් කොදුනාරටිය ඔවුන් වන බැවිණි. […]

Social Share

මානව ශිෂ්ටාචාරයේ තීරණාත්මක සාධකය කුමක්ද?

මෙම යහමඟ වෙබ් අඩවිය හරහා වැඩි වශයෙන් කථාකල මාතෘකා අතර “ළමා අවධිය හා තාරුණ්‍ය” යන්න ද එකකි. මෙම විෂය පිලිබදව මෙපමණ අවධානයක් මා යොමු කිරීමට මූලික හේතුව එය එතරමට වැදගත් කාරණයක්ව පැවතීමයි. මනුෂ්‍යා නැමැති ජීවියා සැලකූවිට ඔහු අනිකුත් ජීවින්මෙන් නොවේ. සැබැවින්ම ඔහුව ජීවත් කරවන්නේ ඔහුගේ බලාපොරොත්තුවයි. ඔහු බලාපොරොත්තු රාශියක් පොදිබැ‍දගෙන ජීවත් වේ. එම බලාපොරොත්තු ඔහුගේ […]

Social Share

ඔබේ සිත ඔබට කුමක් පවසන්නේද?

ලෝකය සහ මනුෂ්‍යා පිළිබඳ කථාකරන විට එහි සිතට හිමිවන්නේ අතිශය වැදගත් ස්ථානයකි. මන්ද මනුෂ්‍යයන්ගේ ක්‍රියාකාරිත්වයෙහි ලා මනස ප්‍රමුඛවන බැවිණි. මේ මනස පිලිබදව විවිධ ආගම් දර්ශන විවිධ වූ මත ප්‍රකාශ කරයි. එපමණක් නොව විද්‍යාවේ ඉනිපෙත්තෙහි සිටින වර්ථමානයේ පවා විද්‍යාඥයින් හට මේ මනස පිලිබදව තිබෙන්නේ නොවිසදුණූ පැනයකි. සෑම මනුෂ්‍යයෙකුටම උරුම ව පවතින නමුත් පැහැදිලි විවරණයක් කිරීමට මනුෂ්‍යා […]

Social Share

ව්‍යසනයන් හා මිනිසාගේ වගකීම

ගෙවී ගිය කාල වකවානුව හා වර්ථමානයේ ලොව තුල සිදුවෙමින් පවතින සිද්ධින් දෙස බලන කල එක් පසකින් දියුණුවේ ඉනිපෙත්තටම ගමන් කරන මිනිසා තවත් පසකින් විනාශ මුඛයට හා පරිහානියට ගොදුරු වෙමින් සිටී. මිනිසාගේ දියුණුව සතුටට කාරණයක් වුවත් එම මිනිසාම තවත් පසකින් පරිහානියට ලක්වෙමින් ජීව්ත්වීම කණගාටුවට මෙන්ම අවදානයට ද ලක්කල යුතු කාරණයකි. ඒ අනුව මේ නූතන මිනිසාගේ වර්ථමාන […]

Social Share

මුහම්මද් (සල්)තුමාට එරෙහි චෝදනා හා එහි වලංගු අවලංගුතා

මීට වසර 1400කට පෙර අරාබි දේශයේ අරාජිකව පැවතී, නුගත්, කැලේ නීතිය රජකල ජන සමාජයක එතුමා වක්තෘවරයෙකු ලෙස දෙවියන් විසින් තෝරාපත් කරන ලදී. එතුමා මඟින් එම ජන සමාජය යහමග ගැන්වීම සදහා දේව පණිවුඩ පහල විය. ඒ නීතිරීති, මානව අයිතින්, අවවාද, අනුශාසනා, අතීත සිදුවීම්, වර්ථමාන සිදුධීන්, අනාවැකි… යනාදීය. ඉන් කිහිපයකි. මෙසේ එතුමාණන් කල දේශනය ප්‍රධාන වශයෙන් කොටස් […]

Social Share

ඉස්ලාම් යනු කුමක්ද?

“ඉස්ලාම්” යන අරාබි පදයට අර්ථ දෙකක් ඇත. ඒවා නම්, අවනත වීම සාමය සර්ව බලධාරී ඒකක දෙවියන් වහන්සේට පිවිතුරු හදවතින් හා මුළු සිතින්ම අවනත වීම ඉස්ලාම් වේ. මෙසේ අවනත වීම නිසා සාමය නැමැති භාග්‍ය හිමි වේ. මේ ආකාරයට සර්වබලධාරී ඒකක දෙවියන් වහන්සේට අවනත වී සාමයෙන් ජීවත් වීම ලොව ඇති එකම යහමගයි. මෙම ඉස්ලාම් නැමැති යහමග සර්වබලධාරී […]

Social Share

ඉස්ලාම් පෙන්වාදෙන "සලාමය" මුස්ලීම්වරුන් සදහා පමණක්ද?

පසුගිය දිනක යහමඟ අඩවියට “මුස්ලීම් නොවන පිරිසට සලාම් (ඉස්ලාමීය ක්‍රමයට සුභ පැතීම) කළ හැකිද?” යනුවෙන් යොමු කොට තිබූ ප්‍රශ්නයක් දැකීමෙන් අනතුරුව එහි දී මතු කරන කාරණය මුල් කරගෙන එම විෂය පිළිබඳව තරමක් ගැඹුරින් මෙහි දී විමසා බැලීමට අදහස් කළෙමි. මෙම විෂය පිළිබඳව තරමක් ගැඹුරින් විමසා බැලීමට ඉහත හේතුවට අමතරව තවත් හේතුවක් ද ඇත. ඒ මුස්ලීම් […]

Social Share