බැටළු හම පොරොවාගත් නිකායවාදීන්

පසුගිය දිනක අප රටේ එක්තරා මාධ්‍යයක් තුලින් ‘ගාලු දිස්ත්‍රික්කයේ ඉස්ලාම් ආගමික පූජකවරුන් පිරිසක් කථානායකවරයා හමුවී මුස්ලීම් අන්තවාදී කණ්ඩායම් පිලිබදව කරුණු ඉදිරිපත් කරන ලදී” යනුවෙන් පුවතක් දුටුවෙමි. මෙම පුවත එය ඉදිරිපත් කරපු මාධ්‍යයට හා මුස්ලීම් නොවන සමාජයට ප්‍රබල පුවතක් වූවාට ‘ඔවුන් කවූරුන්ද?, එහි ඔවුන්ගේ පටු අරමුණ කුමක්ද?’ යනාදිය කරුණු හොදින් දන්නා මුස්ලීම් සමාජයට මෙය එතරම් වැදගත් […]

බෝරා සහ මුස්ලීම්

කොළඹ නගරයේ හා ඒ අවට ප්‍රදේශවල උණූසුම් මාතෘකාවක් බවට ‘බෝරා මුස්ලීම්’ යන්න අද පත්ව ඇත. ඒ ඊයේ (එනම් 2019/09/01) දින සිට දින දහයක් පුරාවට බම්බලපිටිය ප්‍රදේශයේ පැවැත්වෙන බෝරාවරුන්ගේ ජාත්‍යන්තර සමුළුවක් හේතුවෙනි. මෙම සමුළුව සදහා ලොවපුරා වෙනෙස බෝරාවරුන්ගෙන් 21000 ක් පමණ සහභාගි වන බව සදහන් වේ. මේ නිසා කොළඹ අවට විශේෂයෙන් බම්බලපිටිය ප්‍රදේශයේ අධික ජන තදබදයක් […]

ඉස්ලාම් හා ආගමික සංවිධාන (නොහොත් කල්ලිවාදය)

යහමග අඩවිය තුල ඉහත විෂය අවස්ථා ගණනාවකදී සාකච්චා කොට ඇත. නමුත් දිනෙන් දින මුස්ලීම් සමාජය තුල බිහිවන ආගමික සංවිධාන (නොහොත් කල්ලි) දෙස බලන විටත්, එම කල්ලීන් අතර සිදුවන අරගල දකිනවිටත් මෙම විෂය තවදුරටත් සමාජය තුල සාකච්චා කිරීමේ අවශ්‍යතාවය මතුවී පෙනේ. අද මුස්ලීම් සමාජය තුල ඇති ආගමික සංවිධාන (නොහොත් කල්ලි) කොතරම් සමාජය තුල ඔඩුදුවා ඇද්ද යන්න […]