ඔවුන් ‘ජාහිලියා’ සමාජය එනම්, අඥාන හෝ නොදැනුවත්කමින් පිරි සමාජය යනුවෙන් ඉස්ලාම් පවසන්නේ ඔවුන් බුද්ධිමත් නොවනවා යන අදහසින් නොවන බව හොදින් පැහැදිලි වියයුතුය. එම සමාජය දියුණු සමාජයක්ව පැවතුණත් ඔවුන්ගේ අධ්‍යාත්මික හා සංස්කෘතික පසුබෑම එම සමාජය ‘ජාහිලියා’ සමාජය ලෙස හැදින්වීමට මූලික හේතුවයි
ඉස්ලාම් දහම, මිනිස් සමාජයේ අධ්‍යාත්මික බැදීම පදනම් කරගෙන ඔවුන් ප්‍රධාන කොටස් කිහිපයකට ගොනු කරයි. ඔවුන්ගේ ආගමික බැදීම, ඒ කෙරෙහි ඔවුන් තුල පවතින විශ්වාසය හා ඒ සම්බන්ධ ඔවුන් දරණ මතවාදය යන කරුණු මත ඔවුන් මෙලෙස ගොනු කිරීම සිදුවේ. එලෙස ඉස්ලාම් දහම ගොනු කරන ප්‍රධාන ගොනු කිහිපයක් මෙහි සදහන් කරන්නේ නම්, මූමීන්, මුස්ලීම්, ෆාසික්, කාෆිර්, මුෂ්රික්, මුනාෆික්, […]
මුස්ලීම්වරුන් යනු කවුරුන් ද? මෙය වර්ථමාන ශ්‍රී ලාංකීය සමාජය තුල ද කාලීන මාතාකාවක් වී ඇත. මන්ද එක්පසෙකින් සම්ප්රදායක මුස්ලීම්වරුන් පිලිබදව ද තවත් පසෙකින් සම්ප්රදායක නොවන මුස්ලීම්වරුන් පිලිබදව ද උණූසුම් සංවාදයන් සිදුවෙමින් ඇත. මේ මතවාද දෙක අතර මුස්ලීම් ජනයාගෙන් තවත් කොටසක් අවුල් වී ගොස් ඇත. මේ අනුව කාලීන වශයෙන් මෙය උණුසුම් මාතෘකාවක් වනවා සේම ‘මුස්ලීම්වරුන් යනු […]