හජ් සහ උම්රා – ඉටුකළ යුතු ආකාරය

ඉස්ලාම් දහම මූලික වගකීම් නම් කුළුණු 05 ක් මත ගොඩනැඟී ඇති දහමක් යන්න මෙම ‘යහමඟ‘ අඩවිය තුල ලිපි ගණනාවකින් සාකච්චා කොට ඇත. එම කුළුනු 05 අතුරින් හජ් කර්තව්‍යය යනු ඉස්ලාම් දහමේ පස්වන කුළුනයි. (මේ පිලිබදව වැඩි විස්තර සදහා ‘හජ්‘ නම් ගොනුව මෙහි click කොට කියවන්න) වත්කම් හා නිරෝගී කමින් යුතු හජ් ඉටුකිරීමට හැකියාව ලත් සෑම […]

Social Share

26 දින නිවාඩුවට මොකද වුණේ?

මේ මාසයේ 26 දින සිට 29 දින දක්වා දින 04 බොහෝ දෙනෙකුගේ අවදානය දිනාගත් දින කිහිපයක් විය. විශේෂයෙන් රජයේ හා පුද්ගලික ආයතනවල සේවය කරන සේවකයන්ට මේ දින 04 බොහෝ බලාපොරොත්තු පිරි නිවාඩු දින කිහිපයක් විය. නමුත් හිටී හැටියේ පසුගිය 19 වන දින රජය නිළ නිවේදනයක් නිකුත් කරමින් 26 නිවාඩුව 27ට කල්ගිය බව ප්‍රකාශ කිරීම නිසා […]

Social Share

ශුද්ධ වූ දේවස්ථාන හා එහි පාරිශුද්ධත්වය

ලෝක වාසී මුස්ලීම් ජනතාවට සුවිශේෂි වූ දිනයක් වන ‘හජ්’ උත්සව දිනය තව දින කිහිපයකින් උදාවීමට නියමිතය. මේ හජ් උත්සව සමය උදාවීමත් සමඟ මුස්ලීම් ජනතාව අතර නිතර කථාබහට ලක්වන මාතෘකාවක් ඇත. ඒ ‘හජ් වන්දනා ගමන සහා එහි මහිමය’ යන්නයි. මේ පිලිබදව වරක් මුහම්මද් (සල්) පැවසීමේ දී, ‘ඉස්ලාම් (දහම වැලඳ ගැනීම ), හිජ්රත් (ඉස්ලාම් විරෝධීන්ගෙන් හානීයක් වේවි […]

Social Share

බක්කාවේ පිහිටා ඇති ලොව ප්‍රථම දෙව් මැදුර

ඉස්ලාම් දහම මුස්ලිම්වරයෙකු හට අනිවාර්ය යුතුකම් 05 ක් අවධාරනය කරයි. ඒ අතුරින් එකක් නම් “හජ්” වන්දනයයි. ඉස්ලාමීය දින දර්ශනයට අනුව “දුල්හජ්” මාසයේ (සම්මත දින දර්ශනය අනුව 2011 වර්ෂයේ එම මාසය ලබන්නේ ඔක්තොම්බර් මස අග භාගයේදී ය.) මෙම හජ් වන්දනය ඇරඹෙන අතර එහි දී සිදු කෙරෙන්නේ ලොව පුරා වෙසෙන මුස්ලිම්වරුන් (ඉස්ලාම් නියම කර ඇති) නියමිත දින […]

Social Share

හජ් වන්දනය හා නබි ඉබ්බ්‍රාහීම් (අලෛ) තුමා

මුස්ලීම් සමාජයට වැදගත් වූ මාසයක් ඉදිරි දින කිහිපය තුල උදාවීමට නියමිතය. ඉස්ලාමීය දින දර්ශනයට අනුව “දුල්හජ්” නම් එම මාසය (2011 ඔක්තෝබර් මසයේ) ආරම්භ වීමට නියමිත වන අතර එය ඉස්ලාමීය දින දර්ශනයට අනුව වර්ෂයේ අවසාන මාසය වේ. වර්ෂයක් පාසා මෙම මාසයේ උදාවත් සමඟ එහි මහිමය හා එම මාසයේ මුස්ලීම්වරුන් කෙරෙහි අනිවාර්ය යුතුකමක් වූ හජ් වන්දනය පිළිබඳව […]

Social Share