පාපතරයන් මඟින් ද මේ දහම ශක්තිමත් කරයි.

ලෝව සම්මත පිලිගැනීම ‘උත්සාහවන්තයා ජයගනී’ යන්නයි. කෙනෙකු දුක්මහන්සි වී, කැපකිරීමන් ඇතුව ඉගෙන ගන්නේ නම් ඔහු අනාගතයේ වෛද්‍යවරයෙක්, ඉංජිනේරුවෙක්, නීතිඥයෙක්… වීම දුෂ්කර නොවේ යන්න සමාජ පිලිගැනීමයි. එසේම හොදින් සැලසුම් කොට දුක්මහන්සි වී ව්‍යාපාර කටයුතුවල නිරත වුයේ නම්, සාර්ථක ව්‍යාපාරිකයෙකු වීම දුෂ්කර කාර්‍යයක් නොවේ යන්නත් සමාජ විශ්වාසයයි… මේ ආකාරයට සියල්ල මනුෂ්‍යයාගගේ උත්සාහය මත රදාපවතිනවා යන්න සමාජ සම්මත […]

ඉස්ලාම් දහමේ ප‍්‍රතිපත්ති විග‍්‍රහය

මෙම අඩවිය තුල ඉස්ලාම් දහම සම්බන්ධයෙන් හා ඉස්ලාමීය නීතිරීති සම්බන්ධයෙන් බොහෝ විග්‍රහයන් ලියවී ඇත. ඒවා බොහෝ විට වැඩිහිටි සමාජය හා විශේෂයෙන් මුස්ලීම් නොවන ප්‍රජාව ඉස්ලාම් දහම සම්බන්ධයෙන් මතු කරන ගැටළු මූලික කරගෙන ඉදිරිපත් වූවා මිස ඉස්ලාම් දහම සම්බන්ධයෙන් අධ්‍යන කටයුතුවල නිරත පිරිස් ඉලක්ක කොට ලිපි ඉදිරිපත් වීමක් සිදු නොවුණි. විශේෂයෙන් සිංහල භාෂාවෙන් ඉස්ලාම් දහමේ ප්‍රතිපත්ති […]

ලෝක විනාශය කවදා ද? – ඉස්ලාමීය විමසුමක්

‘ලෝක විනාශය’ මෙය ඔබට අළුත් මාතෘකාවන් නොවේ යන්නෙ හි නම් කිසිදු සැකයක් නැත. මේ වන විට මේ මාතෘකාව පිලිබදව කථා කොට සමහරක් පිරිස් වෙහෙසට පත්ව සිටින අතර තවත් සමහරක් පිරිස් තැතිගැන්ව උපේකෂා සහගත ලෙස බලා සිටි. මේ අතර තුර මෙම මාතෘකාව අශීර්වාදයක් කරගෙන ‘පොරක්’ නොඑසේ නම් ජනප්‍රිය වන්නට උත්සාහ දරන පිරිස් ද නැතුවා නොවේ. මේ […]

බටහිරින් හිරු උදාව සැබෑවක් !

මේ දිනවල ජාත්‍යන්තරයේ මෙන්ම ජාතිකතලයේ ද උණූසුම් මාතෘකාවක් බවට ‘දෙසැම්බර් 21 ලෝක විනාශය’ යන්න පත්වෙමින් ඇත. විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන විද්වත් පාර්ශවයන් මෙම විෂය මූලික කරගෙන විවිධ වූ අනාවැකි ද ලෝකයා ඉදිරියේ ප්‍රකාශ කරමින් ඇත. ඊට අමතරව මේ සම්බන්ධයෙන් වූ sms, email පණිවුඩ ද ඉවරයක් නොමැතුව හුවමාරු වෙමින් ඇත. එපමණක් නොව මේ ගැන ලියවෙන ලිපි, […]

අල්ලාහ් (දෙවි)ටත් සෙලවිය නොහැකි ගලක් ද?

ලෝකයේ පවතින ජනප්‍රිය මතවාදයන් අතර ආගම මුල් කරගත් දේව වාදයට ද හිමි වන්නේ ප්‍රධාන තැනකි. මෙවන් දේව වාදයන් සැලකුව ද එය ද ප්‍රධාන වාද දෙකක් ඔස්සේ ලෝකය තුල ක්‍රියාත්මක වන ආකාරය අපට දැකගත හැකි වේ. එනම්, දේව හා දේව වාදී සංකල්ප යනුවෙනි. මීට අමතරව දේව වාදී සංකල්ප තුලම එකින් එකට පරස්පර විටෙක අදේව වාදී සංකල්ප […]

ඉස්ලාම් පවසන කර්මය – විමසුමක්

අද යහමඟ අඩවිය තුල සාකච්චා කිරීමට අදහස් කරන්නේ ඉතා සංකීර්ණ එසේම ගැඹූරු මාතෘකාවක් පිලිබදවයි. සාමාන්‍ය ව්‍යවහාරයේ කර්මය, දෛවය, ඉරණම… යනාදී වචනවලින් හදුන්වන එම විෂය හැදින්වීමට භාවිතා කරන වචන පවා විටෙක සංකීර්ණ කාරණයක් වී ඇත. මන්ද සිංහල භාෂාව තුල හා විවිධ ආගමික ඉගෙන්වීමන් තුල කර්මය, දෛවය, ඉරණම… යනාදී වචන නිරන්තරයෙන් භාවිතා වේ. ඒවා විටෙක සමාන අරුතින්ද […]

ඉස්ලාම් හි මූලික පදනම විශ්වාසයයි

අද අන්තර්ජාලය තුල ‘ඉස්ලාම් යනු කුමක්ද?’ යනුවෙන් සොයා බලන විට බොහො‍් විට දක්නට ලැබෙන්නේ ඉස්ලාම් දහමේ මූලික ඉගෙන්වීමන් පවා විකෘති ‍කරමින් ඉස්ලාම් යයි දේශනා කරන වැදි බණ සම්ප්‍රදායකි. ඉස්ලාම් විරෝධීන්ගේ මෙම සම්ප්‍රදායට ජාත්‍යන්තරය තුල දීර්ඝ ඉතිහාසයක් පැවතුනද අප රටේ එවැනි සම්ප්‍රදායක් මෑතක් වන තුරු දක්නට නොවුණි. නමුත් කවදත් ජාත්‍යන්තරය පූර්වාදර්ශයට ගන්නා අපේ නූතන වාදී ඔස්තාර්ලා […]

අල්ලාහ් දෙවි සිටින්නේ කොහිද? ඔහු මොන වගේද?

ඉස්ලාම් දහම තුල සෑම මුස්ලිම්වරයෙකුම විශ්වාස කලයුතු කරුණූ 06ක් ඇත. ඒ අතුරින් පලමු හා ප්‍රධාන කාරණය වන්නේ දෙවියන් පිලිබදව වූ විශ්වාසයයි. මෙම විශ්වාසය අද මුස්ලිම් සමාජය “අල්ලාහ් නම් දෙවියෙක් සිටී, ඔහු තමා අපේ එකම දෙවියා” යන ඉතා සරල කාරණයකට කොටු කොට ඇත. මෙලෙස සරල ලෙස ඉස්ලාම් පවසන දේව සංකල්පය පිලිගැනීම සැබෑ වූ දේව විශ්වාසයක් නොවේ. […]

දෙවියන් මිනිසුන්ට සමානාත්මකව නොසලකන්නේ ඇයි?

යහමඟ අඩවිය තුල මීට ඉහත කිහිපවිටක් සාක්ච්චාවට ගැණුනු මාතෘකාවක් තරමක වෙනස් මුහුණූවරකින් අදත් සාකච්චාවට ගැනීමට අදහස් කරමි. ඒ පසුගිය දිනක යහමඟ අඩවියට ‘පුළුවන් නම් අබූ අර්ශද් මේවාට පිලිතුරු දෙන්න’ යනුවෙන් යොමු කල ගැටළු කිහිපයක් ද හේතු කොටගෙනය. දේව විශ්වාසය සම්බන්ධයෙන් ශ්‍රී ලාංකීය සමාජයට පවතින දුර්වල විශ්වාසය හා අදේව වාදය දෙස වැඩි නැඹූරක් දක්වන පිරිස් සීඝ්‍රයෙන් […]

දුල්කර්ණයින් තුමාගේ ගමන් මඟ හා පෘථිවියෙහි හැඩය

පසුගිය දිනක එක්තරා සිංහල භාෂාමය Blog එකක “තාරකා විද්‍යාව හමුවේ පෙනෙන කුරාණයේ නිරුවත” යන මැයෙන් ලිපියක් පලවී තිබුණි. එහි ඉස්ලාම් දහමේ ශුද්ධ වූ ග්‍රන්ථය වන කුර්ආනයේ විද්‍යාවට පරස්පර වූ කරුණු පවතින බව පවසමින් එය තහවුරු කිරීම සදහා චෝදනා පත්‍රයක් ද ඉදිරිපත් කොට තිබුණි. ශුද්ධ වූ කුර්ආනයේ පරස්පරතාවයක් හෝ නොගැලපීමක් පවතින්නේ නම් එය ශුද්ධ වූ ග්‍රන්ථයක් […]

ස්වර්ගය සදහා තීරණාත්මක සාධකය කුසල්ද? දේව කරුණාවද?

මිනිස් බුද්ධියේ වර්ධනයත් සමඟ වඩ වඩාත් මත බේදාත්මක මාතෘකාවන් බවට වර්ථමාන ආගම් හා එහි විශ්වාසයන් පත්ව ඇත. ලොව සෑම දහමක්ම තම දහම ප්‍රායෝගික බවත්, එය බුද්ධියට ගෝචර බවත් පවසමින් අනිකුත් ආගම් ඒ ආකාරයට නොවන බව පවසමින් අනිකුත් මතවාදයන් ගැරහීමද ජනප්‍රිය තත්වයකි. මෙලෙස පුරසාරම් දෙසන බොහෝ ආගම් හා දර්ශනයන් හි පැවැත්ම අදටත් රුදී ඇත්තේ එහි අනුගාමිකයන් […]

ජල ගැල්ම හා නුහ් නබිගේ නැව

මීට වසර 4200 කට පමණ පෙර ජිවත් වක්තෘවරයෙක් වන නුහ් (බයිබලයේ සදහන් ආකාරයට නෝවා) තුමා පිලිබදවත් එතුමා එම ජන සමාජයට කල අවවාද අනුශාසනා පිළිබදවත් අල්කුර්ආනය දීර්ඝ විස්තරයක් පවසයි. මෙම නුහ් තුමා ජීවත් වු සමාජය, පාපක්‍රියාවලින් අරාජික වී ගිය දේව නියෝගයන් ප්‍රතික්‍ෂෙප කල සමාජයක් වු නිසා එම සමාජය විනාශ කල බව අල්කුර්ආනය පවසයි. මේ පිලිබදව ක්‍රිස්තු […]

දේවවාදය පිලිබදව පවතින මතවාදයන්

දේවවාදය විද්‍යාව ප්‍රතික්ෂේප කරන්නේද? – පූර්විකාව දේවවාදය පිලිබදව පවතින මතවාදයන් විද්‍යාව යනු කුමක්ද? දෙවියන් පිලිබදව විමසුම් ඇසින් විද්‍යාව නොදන්නා සියල්ල ”නැත” යයි පැවසීම බුද්ධිමත් වාදයක්ද? හේතු පල වාදය හා අවසාන නිගමනය දෙවියන්, විනිශ්චය දිනය, සුවර්ගය, අපාය යනුවෙන් තමාට තමාම වැටකඩුලූ යොදා ගන්නවා මිස ඒවාට කිසිදු පදනමක් හෝ සාක්‍ෂියක් නැත. මේක නවීන ලෝකයක් මෙහි විද්‍යාව ඉතා […]

විද්‍යාව යනු කුමක්ද?

දේවවාදය විද්‍යාව ප්‍රතික්ෂේප කරන්නේද? – පූර්විකාව දේවවාදය පිලිබදව පවතින මතවාදයන් විද්‍යාව යනු කුමක්ද? දෙවියන් පිලිබදව විමසුම් ඇසින් විද්‍යාව නොදන්නා සියල්ල ”නැත” යයි පැවසීම බුද්ධිමත් වාදයක්ද? හේතු පල වාදය හා අවසාන නිගමනය සයන්රී යන ලතින් වචනයෙන් සයන්ස් යන වචනය බිහිවිය. එහි අරුථ බුද්ධිය යන්නයි. සයන්ස් හෙවත් විද්‍යාව යන්න මේ විශ්වය කෙසේ ක්‍රියා කරන්නේද? යන්න පැවසීමයි. එසේත් […]

දෙවියන් පිලිබදව විමසුම් ඇසින්

දේවවාදය විද්‍යාව ප්‍රතික්ෂේප කරන්නේද? – පූර්විකාව දේවවාදය පිලිබදව පවතින මතවාදයන් විද්‍යාව යනු කුමක්ද? දෙවියන් පිලිබදව විමසුම් ඇසින් විද්‍යාව නොදන්නා සියල්ල ”නැත” යයි පැවසීම බුද්ධිමත් වාදයක්ද? හේතු පල වාදය හා අවසාන නිගමනය දෙවියෙකු සිටීද ? මෙම ප්‍රශ්නයට ආකාර තුනකින් පිලිතුරු දියහැක. දෙවියෙකු සිටිනවාද නැද්ද යන්න ස්ථීරව කිව නොහැක. දෙවියෙක් නැත. දෙවියෙක් ඇත.