මෙම අඩවිය තුල ඉස්ලාම් දහම සම්බන්ධයෙන් හා ඉස්ලාමීය නීතිරීති සම්බන්ධයෙන් බොහෝ විග්රහයන් ලියවී ඇත. ඒවා බොහෝ විට වැඩිහිටි සමාජය හා විශේෂයෙන් මුස්ලීම් නොවන ප්‍රජාව ඉස්ලාම් දහම සම්බන්ධයෙන් මතු කරන ගැටළු මූලික කරගෙන ඉදිරිපත් වූවා මිස ඉස්ලාම් දහම සම්බන්ධයෙන් අධ්‍යන කටයුතුවල නිරත පිරිස් ඉලක්ක කොට ලිපි ඉදිරිපත් වීමක් සිදු නොවුණි. විශේෂයෙන් සිංහල භාෂාවෙන් ඉස්ලාම් දහමේ ප්‍රතිපත්ති […]
අද අන්තර්ජාලය තුල ‘ඉස්ලාම් යනු කුමක්ද?’ යනුවෙන් සොයා බලන විට බොහෝ විට දක්නට ලැබෙන්නේ ඉස්ලාම් දහමේ මූලික ඉගෙන්වීමන් පවා විකෘති කරමින් ඉස්ලාම් යයි දේශනා කරන වැදි බණ සම්ප්රදායකි. ඉස්ලාම් විරෝධීන්ගේ මෙම සම්ප්‍රදායට ජාත්‍යන්තරය තුල දීර්ඝ ඉතිහාසයක් පැවතුනද අප රටේ එවැනි සම්ප්රදායක් මෑතක් වන තුරු දක්නට නොවුණි. නමුත් කවදත් ජාත්‍යන්තරය පූර්වාදර්ශයට ගන්නා අපේ නූතන වාදී ඔස්තාර්ලා […]
අසීමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ටමය සියලු ප්‍රශංසා ගොඩනැගිල්ලක ශක්තිමත් බව රඳා පවතින්නේ එහි අත්තිවාරම මත ය. ගොඩනැගිල්ල ශක්තිමත් වන්නේ අත්තිවාරම ශක්තිමත් නම් පමණි. අත්තිවාරම හොඳ නැත්නම් එම ගොඩනැගිල්ල කඩා බිඳ වැටෙනු ඇත. ඉස්ලාම්හි අත්තිවාරම එහි ඒක දේව ප්රතිපත්තියයි. මෙම ඒක දේව ප්‍රතිපත්තිය නිවැරදි වුයේ නම් පමණි, අනිකුත් කටයුතු හා නැමදුම් දෙවි විසින් පිළිගනු ලබන්නේ. ඒක […]