මේ දිනවල සමාජ මාධ්‍ය අඩවීන් හොදින් නිරීක්ෂණය කරන විට එහි තවම දක්නට ඇත්තේ ‘දෙහිවල සම්පත් බැංකු‘ සිද්ධිය වඩා ගොඩනැඟෙන දේශපාලන කථාබහයන්ය. ශ්‍රී ලාංකීය මුස්ලීම් ප්‍රජාවට එරෙහිව ගෙනආ හැකි තවත් හොද මාතෘකාවක් ලැබෙන තුරු මේ ජාතිවාදීන් මෙම ප්රශ්නය උපරිමයෙන් වවන් කන එකනම් නොඅනුමානය. අවාසනාව කියන්නේ, මුලාව හා මුසාව එකම පදනම කරගෙන ශ්‍රී ලාංකීය සමාජය නොමඟ යැවීමට […]
මීට වසර කිහිපයකට ඉහත ‘ඇදහීමට හෝ පිලිගැනීමට නොව බුද්ධිමත් විමසුම පිණිසය…’ යන තේමාව පෙරටු කොට අරඹන ලද ‘යහමඟ’ වෙබ් අඩවිය ‘අල්හම්දුලිල්ලාහ්’ අද වනවිට ශ්‍රී ලාංකීය සමාජය තුල යහපත් මෙහෙවරක් සිදු කරන වෙබ් අඩවියක් බවට පත්ව ඇත. සිංහල භාෂාව හසුරුවන ශ්‍රී ලාංකීය සමාජයට ඉස්ලාම් දහම පිලිබදව කිසියම් අවබෝධයක් ලබාදීම එකම අරමුණූ කරගෙන ආරම්භ කරන ලද මෙම […]
ඉස්ලාම් දහමේ ඉගෙන්වීමන් පිලිබදව ශ්‍රී ලාංකීය සමාජයට කිසියම් අවබෝධයක් ලබාදීම ‘යහමඟ’ වෙබ් අඩවියේ මුඛ්‍ය අරමුණ වේ. එම අරමුණ කරාවූ ගමන් මඟ තුල පැවතී විශාල අඩුවක් වූයේ ආගමික විෂයන් කථා කරන වෙබ් අඩවීන් බොහෝමයක් අන්තර්ජාලය තුල දක්නට ලැබුණත්, එහි ආගමික මූලාශ්‍ර ඉදිරිපත්වීමක් දක්නට නොලැබීමයි. ආගමික මූලාශ්රයන් තුලින් කිසියම් ඉගෙන්වීමක් සෘජුවම ඉදිරිපත් වන නමුත් ලිපියක් තුලින් හෝ […]