හිජාබ් පැළඳීම හෝ නොපැදීම අධ්‍යාපනයට බාධාවක් වන්නේ කෙසේද?
ඉතිහාසය යනු අනාගතයේ යතුරයි. එය මානව වංශ කතාවේ වර්තමාන ස්ථාවරය මැනවින් පැහැදිලි කරයි. ඒ ආකාරයට සහශ්රකයක වූ ජන වාර්ගික සහජීවනය මැනවින් විදහාපාන සිදුවීමක් ලෙස එවක කුරුණෑගල රාජධානිය පාදක කොට ගත් අතීත සිදුවීමක් මෙලෙස ඔබ හට ගෙනහැර පාන්නෙමු. අප දන්නා ලංකා ඉතිහාසය තුල බිහි වූ සිංහල රාජධානි තුල රජ කල සිංහල රජ දරුවන් විටෙක තම අග මෙහෙසියන් දකුණු ඉන්දියාවේ සිට සිය රාජධානිය කරා ගෙනවිත් සරණ පා ගත් කතාන්දර අප ඕනෑ තරම් අසා ඇත.
මෙම ලිපිය ලංකාදීප වෙබ් අඩවියෙන් උපුටා යහමග පාඨක අවදානය පිණිස මෙහි පලකරන ලදී. පාස්කු ඉරිදා ප්‍රහාරයට තව දින පහකින් මාසයකි. එහෙත් මේ රට තවමත් භීතියෙන් කල් ගෙවයි. “ඉස්ලාම් අන්තවාදී” ත්‍රස්ත ප්‍රහාර ගැන කතා හැදුණත් හතර අත වගා වන්නේ “මුස්ලිම් විරෝධී” සිංහල බෞද්ධ අන්තවාදීන්ගේ ප්රචණ්ඩත්වයකි. පාස්කු ඉරිදා ප්‍රහාර වලට සම්බන්ධ යැයි කියූ ජාතික තවුහීඞ් ජමාත් අන්තවාදය […]
සිංහලයාගේ ජාතිය ජය ගැනීමේ හිට්ලර් මිෂන් එක දැන් “ස්ටෙප් බයි ස්ටෙප් කම්පිලිට්” වෙමින් යයි. “පොදු සතුරකු” නිර්මාණය කරගැනීමේ පරම පවිත්‍ර ඒකායන අරමුණ ඒ අතින් සාර්ථකය. ඒවා “ලෑන්ඩ් මාර්ක් “ ය. කොටින්ම ඇඟට ගැම්මක් එන වැඩය. අවුරුදු 30 ක් ජීවිතවලින් වන්දි ගෙවමින් ලේ හැලූ දින චරියාව නැති කළ ඇතැමුන්ට “ආතල්” එකක් නැත. ඒ අනුව දැන් ඔවුන්ගේ […]
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ නායකත්වය යටතේ පවතින යහපාලන ආණ්ඩුව සුළුජන ප්‍රජාවන්ට, විශේෂයෙන් මුස්ලිම් ප්‍රජාවට, ද්‍රෝහී වී ඇති බව, හිටපු ඇමතිවරයෙකුද, හිටපු කථානායකවරයෙකු සහ පේ‍්‍රමදාස/රාජපක්ෂ හිතවාදියෙකුද වන ඒ. එච්. එම්. අස්වර් ඇතුළු තවත් මහින්දවාදී මුස්ලිම් ජාතිකයෝ අතලොස්සක් කියති. ඔවුන්ගේ මතය සමග එකඟ නොවීමට මට හේතුවක් නැති අතර එම අදහස මම ද එකහෙලා අනුමත […]
ලෝකයේ පැරණිම කුරානය එංගලන්තයේ බර්මින්හැම් විශ්ව විද්‍යාලයේ පුස්තකාලයෙන් සොයා ගනියි. රේඩියෝ කාබන් විකිරණ යොදා ගනිමින් කළ කාලය නිර්නනය කිරීමේ පරික්ෂාවකට පසු මෙම කුරාන ලේඛනය වසර එක්දහස් තුන්සිය හැත්තෑවකට වඩා පැරණි බව සොයා ගෙන තිබේ. බර්මින්හැම් විශ්වවිද්‍යාලයේ පුස්තකාලය තුළ පැරණි ලේඛන අතර මෙම ශූද්ධ වූ කුරානය සියවසකටත් වැඩි කාලයක් සැඟව ගොස් තිබිණ. එතරම් කාලයකට පසු එම […]
කාලීන වශයෙන් වැදගත් එසේම ශ්‍රී ලාංකීය සමාජ අවදානය යොමු වියයුතු වැදගත් ලිපි අන්තර්ජාලයෙන් උපුටාගෙන ‘බ්ලොග් විමසුම‘ යටතේ යහමඟ අඩවිය තුල ඉදිරිපත් කිරීම ඔබට අලුත් කාරණයක් නොවේ. ඒ අනුව අදත් ‘සියදිවි නසා ගැනීමට තුඩුදෙන හේතු කාරණා ඉවත් කිරීම’ නම් පහත ලිපිය අන්තර්ජාලයෙන් උපුටාගෙන පාඨක ඔබේ බුද්ධිමත් විමසුමට මෙතැන් සිට ඉදිරිපත් කරමි. සියදිවි නසා ගැනීමට තුඩුදෙන හේතු […]
‘ආගම’ යන වදන සදහා විවිධ වූ නිර්වචන අප ඕනෑතරම් අසා ඇත්තෙමු. ලොව සෑම දහමක්ම තම ආගමික රාමුව තුල හිඳ ‘ආගම’ යන වදනට නිර්වචන හා විග්‍රාහයන් ඉදිරිපත් කරන ආකාරය අප ඕනෑතරම් දැක ඇත්තෙමු. එපමණක් නොව ‘ආගම’ පිලිබදව පැහැදීමක් එසේත් නැත්නම් නිසි අවබෝධයක් නොමැති පිරිස් ‘ආගම’ යන වදනට කරන විවේචනාත්මක විග්‍රහයන්ද අප අසා ඇත්තෙමු. නමුත් එම ‘ආගම’ […]
(මෙය අන්තර්ජාලයෙන් උපුටාගත් ලිපියකි) පසුගිය මැදින් පොහොය දවසේ එක්තරා පන්සලක දී දහම් සාකච්ඡා මණ්ඩපයකට සවන් දීමට මට ඉඩ ලැබිණි. එම සාකච්ඡාවට පෙර පළාතේ බෞද්ධ ප්‍රජාව අතරේ බෙදාහරින ලද පත්‍රිකාවක් කියවීමට ද මට හැකිවුණි. එම පත්‍රිකාවේ මාතෘකාව ලෙස යොදා තිබුණේ සිංහලයාගේ අවසානය එන තුරු කට ඇරගෙන බලා සිටිමු ද? යනුවෙනි. එසේම එහි මුල්ම වාක්‍යය මෙයයි – […]
මෑතක පටන් අප රට තුල ‘හලාල් සහතිකය’ පිලිබදව පුළුල් සංවාදයන් ගොඩනැඟෙමින් පවතී. එය කොතරම් ද යන්න පවසනවා නම්, ජාතිවාදී පිරිස් විසින් එය ජාතීන් දෙකක් අතර ජාතිවාදී ගැටුමක්, විරසකයක් ගොඩනැඟෙන තැනට මෙම කතිකාව දියත් කරමින් පවතී. මේ හේතුව නිසාම මෙම විෂය පිලිබදව ශ්‍රී ලාංකීය මුසලීම් නොවන සහෝදර ජනතාවට කිසියම් අවබෝධයක් ලබාදීම පිණීස ‘යහමඟ’ අඩවිය තුල කිහිප […]
රිසානා නාෆික් සහෝදරියට හිමි වූ මරණ දඬුවම පිලිබදව අප රට තුල පුළුල් සංවාදයන් දිගින් දිගටම සිදුවෙමින් පවතී. මෙම විෂය කාලීන වශයෙන් වැදගත් මාතෘකාවක් වන නිසාම මේ පිලිබදව විවිධ පැති ඔස්සේ එනම්, ‘රිසානා නෆික්ගේ මරණය හමුවේ කිඹූල් කඳුළු, ‘අපරාධ සදහා වූ නීති හා දඬුවම් – ඉස්ලාමීය විමසුමක්‘ යනාදී ලිපි ඔස්සේ ‘යහමඟ’ අඩවිය තුල විවිධ කරුණූ මීට […]
ලෝකයේ පවතින ජනප්‍රිය මතවාදයන් අතර ආගම මුල් කරගත් දේව වාදයට ද හිමි වන්නේ ප්‍රධාන තැනකි. මෙවන් දේව වාදයන් සැලකුව ද එය ද ප්‍රධාන වාද දෙකක් ඔස්සේ ලෝකය තුල ක්‍රියාත්මක වන ආකාරය අපට දැකගත හැකි වේ. එනම්, දේව හා දේව වාදී සංකල්ප යනුවෙනි. මීට අමතරව දේව වාදී සංකල්ප තුලම එකින් එකට පරස්පර විටෙක අදේව වාදී සංකල්ප […]
‘යහමඟ’ අඩවිය විවිධ අවස්ථාවල වෙනත් වෙබ් අඩවි තුල පලවන විශේෂ ලිපි මේ තුලින් ජාතියේ අවධානයට ගෙන එනවා ඔබ දන්නවා ඇතැයි සිතමි. අද දවසේ ද එවැනි ලිපියක් ‘යහමඟ’ පාඨක ඔබේ බුද්ධිමත් විමසුමට උපුටා දැක්වීමට අදහස් කරමි. දියුණූ සංස්කෘතියක් හා වසර 2500 ක විශිෂ්ඨ ඉතිහාසයක් පිලිබදව උදම් අනන අප රට තුල වර්ථමානයේ පවතින නීතියේ දූර්වලාතාවයත්, එය ක්‍රියාත්මක […]
මීට ටික කලකට ඉහත එනම් 2011/07/22 දින නොර්වේ රටේ ඔස්ලෝ නුවර සිදුවූ සිද්ධියක් පදනම් කරගෙන යහමඟ අඩවිය තුල ‘මුස්ලීම්වරුන් සමූල ඝාතන සැලැස්මක්’ යන මැයෙන් ලිපියක් ඉදිරිපත් කලා පාඨක ඔබට මතකයේ ඇතැයි සිතමි. මුස්ලීම්වරුන් ප්‍රධාන මාතෘකාවක් වූ එම සිදුවීම කාලයත් සමඟ වැලලී ගියද අද එය යලිත් කරලියට ඇවිත් ඇත. ඒ පුද්ගලයන් 77 ක් සමූල ඝාතනය කල […]