පසුගිය දිනවල සිදුවුවා යයි පැවසෙන සෙනසුරු මාරුවත් සමඟ අපේ රට තුල එය උණූසුම් මාතෘකාවක් බවටත් පුවත්පත්වල විවිධ වූ පුවත් මවන කාරණයක් බවටත් පත්ව ඇත. මේ සෙනසුරු මාරුවත් සමඟ අප සමාජය තුල පැතිරුණු අනාවැකි හා ඒ ඔස්සේ ගොඩනැඟුණූ කටකථා සුළුපටු නොවේ. එම අනාවැකි සමහරක් ලෝක විනාශය ප්‍රකාශ කිරීම තරම් ප්‍රබල විය. තවත් සමහරක් අනාවැකි සෙනසුරු මාරුවක් […]
මෙම ජ්‍යෝතිෂය පිලිබදව ආගමික ස්ථාවරය පිලිබදව කථා කරන විට ශ්‍රී ලංකීය බහුතර ප්‍රජාව පිලිපදින බුදුදහම ද කථා නොකරම බැරිය. මන්ද වර්ථමානයේ මෙම ජ්‍යෝතිෂ්‍ය විශ්වාසය ඉහලින්ම පවතින සමාජය බෞද්ධ සමාජයයි. එය වඩාත් හොදින් පිළඹිබු වන්නේ එහි ප්‍රමුඛත්වය භික්ෂූන් වහන්සේලා ගෙන තිබෙන බැවිණි. ඔබට එය වඩා හොදින් තහවුරු කරගැනීම සදහා අන්තර්ජාලය තුල වෙළද දැන්වීම් පලකරන ජනප්‍රිය වෙබ් […]
මානව වර්ගයාගේ ආරම්භයේ පටන් ඔහුගේ විමුක්තිය උදෙසා විවිධ මාර්ගයන් හා මඟපෙන්වීමන් සමාජය තුල නිර්මාණය කරගන්නා ලදී. මේවා දේව විශ්වාසයන් පදනම් කරගත් ආගම් වශයෙන් ද කිසියම් පුද්ගලයකු තුල ඇති වූ සුවිශේෂි ඥානයන් පදනම් කරගත් දර්ශනයක් වශයෙන් ද ප්‍රකාශ විය. ඉහත ආකාර දෙකට අමතරව විවිධ ඇදහිලි, මනක්කල්පිත විශ්වාස, මිත්‍යාමත… යනාදී තවත් බොහෝ අනුකන්ඩයන් ද අතීතයේ පටන් සමාජයේ […]
ඉහත මාතෘකාව තරමක සංකීර්ණ මෙන්ම පුළුල් ලෙස කථා කලයුතු මාතෘකාවකි. නමුත් එම විෂය පිලිබදව එතරම් සංකීර්ණ කරුණුවලට නොයා ඒ පිලිබදව කෙටි අවධානයක් මෙම යහමඟ වෙබ් අඩවිය හරහා යොමු කිරීමට මා අදහස් කරමි. ඊට සමීපතම හේතුව වුයේ මුස්ලිම්වරු න් විසින් ඉටු කලයුතු අනිවාර්ය යුතුකම් අතුරින් “හජ්” සමය උදාවෙමින් තිබෙන මෙම වකවානුවේ. එක්තරා Email පණිවුඩයකින් ලද Video […]
පසුගිය දිනක යහමඟ පාඨකයෙකු විසින් යහමඟ අඩවියට මෙහි පහත දැන්වෙන වීඩියෝව ලබාදී තිබුණි. ඉස්ලාම් නමින් ශ්‍රී ලාංකීය මුස්ලීම් සමාජය තුල අතුරු සිදුරු නොමැතිව මිත්‍යාවන් පිරී ඇති සමයක විශේෂයෙන් ජනතා අනවබෝධය අවස්ථාවක් කරගෙන මුදල් උපයන පූජකවරුන් සිටින සමාජයක. විශේෂයෙන් පහත ආකාරයේ ක්‍රියාවන් පදනම් කරගෙන මුස්ලීම් නොවන පිරස් විසින් මුස්ලීම් සමාජය නොව ඉස්ලාම් දහම විවේචනයට ලක්වන වකවානුවක. […]
අද යහමඟ අඩවිය තුලින් සාකච්චා කරන්නේ බොහෝ කලක පටන් ලියන්නට අපේක්ෂාවෙන් සිටී මතභේදාත්මක මාතෘකාවක් පිලිබවයි. ඒ ජ්‍යෝතිෂය නම් කාලාව පිලිබදවයි. මෙය ලාංකීය සමාජයේ පමණක් නොව ලෝව සෑම රටකම ජනප්‍රිය මෙන්ම මතභේදාත්මක මාතෘකාවකි. මෙම විෂය පිලිබදව සමාජය තුල සාකච්චා කිරීම කාලීන අවශ්‍යතාවයකි. මන්ද දිනෙන් දින සිඝ්‍රයෙන් සිදුවන සමාජ හා ස්වභාදහමේ විපර්යාසයන් සමඟ පොදු ජනතාව මෙම ජ්‍යෝතිෂය […]
පසුගිය දිනක යහමඟ අඩවියට ලැබුණු “ගලේබණ්ඩා සොහොන” සම්බන්ධ වීඩියෝව යහමඟ අඩවිය තුල පළ කිරීමත් සමඟ ඒ සඳහා විවිධ ආකාරයේ පාඨක ප්‍රතිචාර හා ප්‍රශ්න යහමඟ අඩවියට යොමු වී තිබුණි. එහිදී කිහිප දෙනෙකුගේ ප්රශ්නය වුයේ මේ කාරණය සම්බන්ධයෙන් ඉස්ලාම් දහමේ ස්ථාවරය කුමක්ද? යන්නයි. මෙම ප්රශ්නයේ කිසියම් සාධාරණත්වයක් ඇත. එනම් වර්තමානය වන විට මුස්ලීම් සමාජයේ මේ ආකාරයේ වූ සොහොන් […]
මිනිස් වර්ගයාගේ මෙලොව සම්භවයේ පටන් ඔහු විවිධ වූ විශ්වාසයන් මත පදනම්ව ජීවත් වීමට පුරුදු පුහුණු විය. එසේ ආරම්භයේ සිටම තම ජීවිතයේ අංගයක් කොටගත් මේ සිරිත අදටත් අත්නොහැර පැවත එනු ලැබේ. ඒ අනුව දහමක්, දර්ශනයක්, ඇදහිල්ලක් පිළිපදින්නේ නැති පිරිස් දැකීම ලොව දුලබ දසුනකි. ආගමක් දර්ශනයක් පිළි නොපැද්දත් විවිධ වූ ඇදහිලි අදහන පිරිස් ලෝකයේ දක්නට ලැබේ. මෙහි […]