ධනාත්මක සිතුවිලි හා ඉස්ලාම් 02 – ඉවසීම හා කෘතඥ වීම

යහපත් මුස්ලීම්වරයෙකුගේ ක්‍රියාකාරකම් විශ්මය ජනකය. නිසැකවම, ඔහුගේ මුළු ජීවිතයම යහපත් වන අතර මෙය ඔහු හැර වෙන කිසිවෙකු තුල දක්නට නොවේ. ඒ ඔහුට යහපතක් සිදු වේ නම් ඔහු තම දෙවිට කෘතඥ වන අතර එයින් එය ඔහුට යහපතක් ම වේ. එසේම ඔහුට හානිකර යමක් සිදුවු විට ඔහු ඉවසිලිවන්තව සිටින අතර එයින් එයත් ඔහුට යහපතක් ම වේ.

Social Share

ධනාත්මක සිතුවිලි හා ඉස්ලාම් 01 – අල්කුර්ආන් විමසුමක්

මනුෂ්‍යයා පාලනය කරනු ලබන්නේ ඔහු තුළ ඇති වන සිතුවිලි මඟිනි. මිනිස් සිතුවිලි ඔහුගේ ජීවිතයට බලපාන බැවින් ජීවිතය පිළිබඳ සුබවාදී දෘෂ්ටියක් බැලීම අත්‍යඅවශ්‍ය කාරණයකි. ලෝකය පිළිබඳ  පවතින මෙම සුභවාදී දෘෂ්ඨිය නොඑසේ නම් ධනාත්මක සිතුවිලි මතයි ලෝකය ඉදිරියට ගමන් කරන්නේ.

Social Share