තණ්හාව – විමසුමක්

වත්මන් මිනිසා සියල්ල මටය, මගේය… යනුවෙන් පොදි බඳිමින් ජීවත්වන ආකාරයක් නිතර දකින්නෙමු. එසේ පොදි බඳින ධනය සදාකාලික නොවන බව තේරුම් ගන්නේ ඒ අතුරින් කීයෙන් කීදෙනාද?. සියල්ල මගේ, සියල්ල මට යන මනෝ බාවයෙන් කටයුතු කරන පිරිසයි සමාජයේ බහුතරයක් ඇත්තේ. මෙම ‘සියල්ල මගේයි… මටයි…’ යන මනෝ බාවයයි ‘තණ්හාව’ ලෙස හදුන්වන්නේ.

Social Share

අගතියට පත්කිරීම සහ වෙනස්කම් කිරීම

ඉස්ලාම් විරෝධීන් සැලසුම් සහගතව කරන කුමණ්ත්‍රනකාරී වැරදි මතවාද සමාජ ගතකිරීම් හේතුවෙන් ඉස්ලාම් දහම අවදාරණය කරන ඉහත ගුණාංග සමාජයෙන් වසන් වී ඒ වෙනුවට විකෘති මතවාද සමජගත වෙමින් ඇත.

Social Share

අපි අපේ පොරොන්දු ඉටුකරමු

වත්මන් සමාජය තුල දකින්නට නැති තරමට ම මෙම ‘පොරොන්දු ඉටුකිරීම’ යන ගුණාංගය දුලබ එකක් වී ඇත. විශේෂයෙන් අප රටේ පාලකයින් සහ දේශපාලඥයින් සමාජයට ලබාදෙන පොරොන්දු හාස්‍ය උපදවන්නක් තරමට මෙම ගුණාංගයෙන් සමාජය පිරිහී ඇත.

Social Share

ගසක් සිටුවන්න එයත් දානයක්

මුස්ලීම්වරයෙකු දිනපතා පස්වේලක් නැමදුම් කරනවා සේම, හජ් නැමදුම ඉටු කරනවා සේම, සකාත් බද්ධ ගෙවනවා සේම, උපවාසය නිරත වනවා සේම… ගසක් සිටුවීමත් දේව නැමදුමක් යන්න අවබෝධ කරගතයුතු යන්න

Social Share

ඊර්ෂ්‍යාවේ විපාකය

ලොව සුවකල නොහැකි එකම රෝගය ‘ඊර්ෂ්‍යාවයි’ යන්න පොදු සමාජ ව්‍යවහාරයෙහි පවතින ප්‍රකට කියමනකි. ලෞකික සැප සම්පත් කෙරෙහි මනුෂ්‍යා තුල ඇති වන  ආශාව මේ ඊර්ෂ්‍යාවේ මුලයි. ලෞකික වස්තූන් කෙරෙහි ආශාවෙනේ ඒවා තමන් සතු කර ගැනීමේ උත්සාහයක යෙදී සිටින අතර තුර තමන් ලද දෙයින් තෘප්තිමත් නොවී අන්සතු සම්පත් කෑදර මනසින් බලන විකෘතිතාවය ඊර්ෂ්‍යාවයි. මේ විකෘතිතාවය අද ලෝකයට […]

Social Share

සමාජ යහපත අපෙක්ෂා කිරීම – යහගුණාංග

ශ‍්‍රී ලංකාව, අතීතයේ මිනිස් කමේ ගුණ සුවදින් පිරුණු සමාජ පසුබීමකට හිමිකම් කිවේය. නමුත් නූතන මිනිසාගේ දියුණුවත් සමඟ ඒ ගුණයහපත්කම මිනිස් සමාජයෙන් තුරන් වී අද ඔහු ද්විත්ව අර්බුදයක මැදිවී ඇත. එනම්, එක්පසෙකින් මනුෂ්‍යත්වය පිරිහීම හේතුවෙන් බහුජන දුගීභාවයට පත්ව සිටින මිනිසා තවත් පසෙකින් සියල්ල රුපියල් ශතවල තීන්දු කරන වෙළද ලෝකය තුල තවත් වෙළද භාණ්ඩයක් වන තරමට සියල්ල […]

Social Share

යහගුණ – ඉස්ලාමීය විමසුමක්

ඉස්ලාම් දහම එහි අනුගාමිකයන් හට නිරන්තරයෙන් දේව වන්දනය පමණක් අණ කරන ජීවිත කාලයම ඒ වෙනුවෙන් පමණක් කැප කරන්න උගන්වන ලොව තවත් දහමක් නොවේ. මෙය ලෝකොත්තර දිවිය තරමටම විටෙක ඊටත් වඩා ඉදිරියට ගොස් ලෞකික දිවිය පිලිබදව හා එහි මනුෂ්‍යා සතු  යුතුකම් හා වගකීම් පිලිබදව ගැඹුරින් කථා කරන දහමකි. එය ‘යහමඟ’ අඩවිය තුල මීට ඉහත සාකච්චා කල […]

Social Share

ආගම් හා මනුෂ්‍යත්වය – යහගුණ පිලිබදව ඉස්ලාමීය විමසුමක්

නූතන මිනිසා මෙලොව තුල සියළු ක්ෂේත්‍රයන් හි උපරිමය දක්වා තම හැකියාවන් දිනෙන් දින වර්ධනය කර ගනිමින් ‘තවත් අපිට අඩු මොනවද?’ යයි සිතන තරම ට කටයුතු කරමින් ඇත. විද්‍යාව, තාක්ෂණය, ආර්ථිය… යනාදී එකී නොකී සියළු ක්ෂේත්‍රයන් හි ඉනිපෙත්තෙහි සිටින මේ මිනිසා  සාරධර්ම අතින් නම් ලඟා කරගෙන ඇති ප්‍රගතිය පිලිබදව බොහෝ විට ඔහු තුලම ඇත්තේ නොසතුටක් හා කලකිරීමකි. […]

Social Share

හොදට නරකට දෙකටම…

මුස්ලීම් සමාජයට සුවිශේෂි මාසයක් වන රමලාන් (උපවාසය රකින) මාසය උදාවීමට තව ඇත්තේ දින කිහිපයක් පමණි. ඒ අනුව එක්පසකින් රමලාන් මාසය අභිමුව සිටින මුස්ලීම් සමාජයට ඉතා කාලීන වන, එසේම තවත් පසෙකින් වෙන කවරදාකටත් වඩා වැඩියෙන් ශ්‍රී ලාංකීය මුස්ලීම්වරුන් අදහන ඉස්ලාම් දහමට එරෙහිව ප්‍රබල හා පදනම් විරහිත චෝදනාවන් හා මුසාවන් ගෙතෙමින් සමාජගත වන වකවානුවක මුස්ලීම් සමාජයට ඉස්ලාම් […]

Social Share

සැබෑ වීරත්වය හා කෝපය – ඉස්ලාමීය විමසුමක්

මෙම අඩවිය තුල මෙතෙක් සාකච්චා කල මාතෘකාවන්ට වඩා තරමක් වෙනස් මාතෘකාවක් අද මෙහිදී සාකච්චා කිරීමට අදහස් කරමි. ඒ අප “තරහ” යනුවෙන් හදුන්වන ද්වේෂය, කෝපය, කේන්තිය, ක්‍රෝධය, රෝෂය… යන විෂය පිලිබදවයි. දෛනික ජීවිතය තුල මිනිසා විවිධාකාර සිත් පීඩනවලට ලක්වේ. එම සිත් පීඩනවල බොහෝ විට මූල රෝග බීජය කෝපය හෙවත් තරහා යන්නයි. මේ කෝපය දරා ගැනීමේ එකම […]

Social Share

යහගුණ පිලිබදව ඉස්ලාමීය විමසුමක්

වර්ථමාන මිනිසා සැලකූවිට ඔහු විද්‍යාව, තාක්ෂණ, කාලව… යනාදී සෑම අතින්ම සිටින්නේ එහි ඉනිපෙත්තෙහිය. එනමුත් ඔහුගේ උත්සාහයන් නිසා වී නැත. ඔහු තවත් යෝධ පියවරයන් උදෙස තම බුද්ධිය තව තවත් මෙහෙයවමින් සිටී. දිනෙන් දින නන්අයුරින් තම බුද්ධිය වර්ධනය කර ගනිමින් නවතම ලෝකයක් කරා ඇදීයන මේ මිනිසා දකින විට “මෙහි අවසානය කොතැනක වේද?” යන්න සිතන්නට හැඟේ. මේ ආකාරයට […]

Social Share

දෙවි හමුවේ උසස් පුද්ගලයා වන්නේ…

මනුෂ්‍යා ජීවත් වන්නේ තම ජීවිතය තුල විවිධ අරමුණු හා ඉලක්ක නිර්මාණය කරගෙනය. මේ අරමුණු හා ඉලක්ක නොමැති විට ඔහු මානසික රෝගියෙක් එසේත් නැත්නම් මළකඳකි. ඒ අනුව බුද්ධියක් ඇති සෑම කෙනෙකුහටම අරමුණක් හා ඉලක්කයක් ඇත. එය ද ප්‍රධාන කොටස් දෙකකට බෙදේ එනම් ලෞකික අරමුණු හා ලෝකෝත්තර අරමුණු වශයෙනි. දෙවියන් බොහෝ විට මනුෂ්‍යාගෙන් අපේක්ෂා කරන්නේ ලෝකොත්තර ඉල්කක […]

Social Share

ඉවසීම – ඉස්ලාම් කියාදෙන ආදර්ශ

මිනිස් දිවිය තුල අනිවාර්යයෙන්ම රුකිය යුතු අත්‍යඅවශ්‍ය ගුණාංගයක් වේ නම් ඒ “ඉවසීමයි”. ජීවිත කාලය පුරාවට විවිධ අවස්ථාවන් හි මිනිසා විවිධ බාධක දුෂ්කරතාවයන් සදහා නොසිතූ නොපැතූ මොහොතයන් හි මුහුණපෑමට සිදුවේ. ඒවායින් සමහරක් ඔහු පහසුවෙන් ජයගන්නා නමුත් බොහෝ අවස්ථාවල ඔහුට එලෙස ජය ගැනීමට නොහැකිව තම දිවිය තුල දැඩි අපහසුතාවයන්ට හා අසරණභාවයන්ට පත්වේ. මෙවන් වූ දුක්බර අවස්ථාවන් හි […]

Social Share

ජරාව, පගාව හෙවත් අල්ලස පිලිබදව ඉස්ලාමීය දැක්ම

අද ලොව තුල වසංගත රෝගවලට අමතරව මනුෂ්‍ය සමාජය බිලිගන්නා කෲර කාරණයක් ලෙස “අල්ලස” හැදින්විය හැක. මෑතක කල සමීක්ෂණයකට අනුව තුන්වන ලෝකයේ රටවල් විශේෂයෙන් ආසියාතික රටවල්වල මෙම සමාජ විරෝධි ක්‍රියාව සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බව අනාවර්ණය වී ඇත. එහි තවත් විශේෂත්වයක් වන්නේ මෙම අවාසනාවන්ත තත්වයට මුහුණ දී ඇති රටවල් අතර ශ්‍රී ලංකාව ද පෙරමුණේ සිටීමයි. මෙය […]

Social Share