සිකුරාදා දිනයේ දෙවියන් විසින් තම වහලුන් වෙත පහළ කරන ආශීර්වාදය නිසි ලෙස ප්‍රයෝජනයට ගැනීමට මුස්ලීම්වරුන් ඥානවන්ත විය යුතුය. එය අල්කුර්ආනයේ 62-9 පවසන ආකාරයට සියළුම ලෞකික කටයුතුවලින් බැහැරව සාමූහිකව රැස්වීමේ දිනයක්, සැමරුම් දිනයක් සහ මෙනෙහි කිරීමේ හා අයැදින දිනයක් කරගතයුතුව ඇත.
21 වන සියවසේ විද්‍යාවේ ස්ථාවරය එය වෙද්දී ඉස්ලාම් පියවර ගණනාවක් ඉදිරියට ගොස් මීට සියවස් 14 කට පෙර මෙම විෂය කථා කොට ඇති ආකාරය ඉහතින් දුටුවෙමු. මෙතැනදී තවත් වැදගත් කාරණයක් අවසාන වශයෙන් පැවසිය යුතුව ඇත. එනම්, අල්කුර්ආනය යනු විද්‍යාත්මක ගවේෂණ කෘතියක් නොවේ. එය සියළු ලෝකවාසී ජීවී කොට්ඨාශයට යහපත් ජීවන මාර්ගයක් සදහා වූ අත්වැලක් පමණි. එමනිසා එහි පැවසෙන විවිධ වූ ඉඟි ගවේෂණය කොට පරීක්ෂන නීරීක්ෂණ හා නිගමන තුලින් තහවුරු කරගැනීම විද්‍යාවේ කාර්යබාරයකි.
ශ්‍රී ලාංකීය පවුල් සංස්ථාව පිතෘත්වය මූලික කරගෙන ගොඩනැඟී ඇති බවක් අතීතයේ පටන් පැහැදිලිව පෙනෙන්නට තිබුණි. බොහෝ විට පවුල් ඒකකයක් තුල සිදුවන තීන්දු, තීරණ ගැනීම් පීතෘත්වය මත පැවරෙන වගකීමක් ව එදා පැවතුණි. මුළු පවුලේම ආරක්ෂාව හා ආරථික බර තම කර මතට ගෙන කටයුතු කල ඒ උත්තරීතර පීතෘත්වය අද වනවිට දකින්නට ඇත්තේ ගීතවල සහ පොත්පත්වල පමණක්දෝ! යයි […]
මානවයාගේ මහිමය ඔහු නියෝජනය කරන ජාතිය මත හෝ ඔහු පැවත එන කුලය මත තීරණය වන සාධකයක් නොවේ. ඔහු කොතරම් දුරට මනුෂ්‍යත්වය අගයමින් එයට ගරු කොට ජීවත් වන්නේද ඒ තුල ඔහුගේ මහිමය, ශ්‍රේෂ්ඨත්වය, හැදියාව හා නිදහස තහවුරු වේ. නමුත් අවාසනාවන්ත ලෙස අප රටේ ඉහල සිට පහල දක්වා සෑම සියළු ක්ෂේත්රයක්ම අද මනුෂ්‍යත්වය වෙනුවට ජාතිවාදය නම් පිලිලය […]
ආගමක්, දහමක් නම් ඒ තුල කථා කලයුත්තේ එහි විශ්වාසයන් කෙබඳු වියයුතුද?, එහි ඇදහිලි කවර ආකාරයක් ගතයුතුද? වැනි කරුණු මිස එයින් පරිභාහිර කරුණු නොවන බව බොහෝ දෙනාගේ පිලිගැනීමයි. මේ හේතුව නිසාම ලොව බොහෝ ආගම්, එහි ඉගෙන්වීමන්වලට පරිභාහාර කරුණු කථා කිරීමට උනන්දුවක් නොදක්වයි. විශේෂයෙන් විද්‍යාව පිලිබදව කථා කිරීමට බොහෝ ආගම් මැලිකමක් දක්වයි. මන්ද නූතන විද්‍යාව වර්ථමාන ආගම් […]
ගරු මහින්ද රාජපක්ෂ ජනපති තුමා 2005දී ජනාධිපති දූරය බාරගැනීමත් සමඟ ශ්‍රී ලංකාවේ ‘මතට තිත’ ප්‍රතිපත්තිය හඳුන්වා දෙනු ලැබීය. එය ජනාධිපතිවරණයේදී මහින්ද චින්තනතුළින් රටට දුන් පොරොන්දුවක් ද විය. ඒ අනුව 2006 දී මත්පැන් හාදුම්කොළ සඳහා ජාතික අධිකාරියක් පිහිටුවීමට අවශ්‍ය පාර්ලිමේන්තු අනුමැතියද ලබාගන්නා ලදී. නමුත් එම අධිකාරීය පිහිටුවා වසර 8ක්ම ගතවී තිබුණ ද ඒ තුලින් සාර්ථක ප්‍රතිපලයක් […]
මැයි මස 31 දිනට යෙදෙන ‘ලෝක දුම්වැටි විරෝධි දිනය’ 2013 වර්ෂයේ ද උදා වී ඇත. වර්ෂයක් පාසා මේ විෂය පිලිබදව ‘යහමඟ’ අඩවිය විවිධ පැති ඔස්සේ ලිපි ඉදිරිපත් කරමින් කරුණූ සාකච්චා කරනවා ඔබට අලුත් කාරණයක් ද නොවනු ඇත. එහිදී මේ දුම්වැටි භාවිතය හා එහා බැදුණු අනිකුත් මත්ද්‍රවය පිලිබදව ඉස්ලාමීය ස්ථාවරය කුමක්ද? යන්නත්, මෙවැනි භාවිතයන් හි අදීනය […]
‘ඔන්න දුවේ පුතේ එක රටක හිටියා ලස්සන…’ යනුවෙන් කථාවක් ඇසූ සැනින් අප සිත් තුල මැවෙන්නේ අතිතයේ අපේ මුතුන් මිත්තන් තම මුනුබුර මිනිබිරියන් වට කරගෙන රසවත් එසේම ආදර්ශවත් වු සුරංගනා හා වීර කතා කියමින්, එසේම අප රටේ ඉතිහාසය ගැන රසවත් මතකයන් අවධි කරමින් ළමා මනසට අලුත් ජවයක් එක්කල ආච්චිලා සීයලාගෙන් ආලෝකමත් වූ සුන්දර කුටුම්බයකි. අතීතයේ පටන් […]
වර්ෂයක් පාසා මැයි 31 දිනය ‘ලෝක දුම්වැටි විරෝධි දිනය’ ලෙස සැමරීම අද වනවිට ලෝක සම්ප්රදායක් බවට පත්වී ඇත. මෙම දිනය මූලික කරගෙන සෑම වර්ෂයක ම දුම්වැටියේ ආදීනය හා ඒ තුලින් සමස්ථ සමාජයටත් ලෝකයටත් සිදුවන බලපෑම විවිධ දෘෂ්ඨි කොණයන්ගෙන් කථා කිරීම සුළභ දසුනකි. ඒ අනුව එහි වර්ථමාන තත්වය පිලිබදව ඔබේ අවධානයට කරුණු කිහිපයක් ගෙන එන්නේ නම්, […]
වසරක් පාසා මාර්තු 08 දිනට ‘ලෝක කාන්තා දිනය‘ සැමරීම අද සමාජ සම්ප්රදායක් බවට පත්ව ඇත. මේ වන විට සියවතාවක්ම සමරා ඇති මෙම දිනය 2012 වර්ෂයේත් 101 වන වරට සැමරීමට විවිධ වැඩසටහන් ජාත්‍යන්තරයේ මෙන්ම ජාතික මට්ටමේ සංවිධානය වන මේ මොහොත් යහමඟ පාඨක අවධානයට කරුණු කිහිපයක් ගෙන එන්නට අදහස් කරමි. අතීතයේ කාන්තාවගේ අයිතීන් දිනා ගැනීමට සදහා සංවිධානය […]
“ආදරය” යන වදන ඇසූ පමණින් බහුතරයක් පිරිසගේ සිත් තුල ඇති වන්නේ තරුණ තරුණියන් අතර ඇති වන ප්‍රේම සම්බන්ධතාව පිලිබදව වූ මතකයයි. ඒ තරමට මෙම ප්‍රේම සම්බන්ධතා වත්මන් සමාජය තුල සාමාන්‍ය මෙන්ම සරල කාරණයක් බවට පත්ව තිබීම මෙයට හේතුවයි. කවදත් ආගමික කරුණූවලට ප්රමුඛ තැනක් දෙන යහමග මෙම විෂය මෙලෙස සංවාදයට ගැනීම සමහරක් පිරිසගේ කුතුහලයට හේතුවක් වන්නට පුළුවන. […]
රටක් වශයෙන් ගත්තද, ජාතියක් වශයෙන් ගත්තද, පවුලක් වශයෙන් ගත්තද ජාතිභේදයක්. ආගම්භෙද්යක් හා පන්නිභේදයකින් තොරව මුළු ජන සමාජයම වෙලාගෙන සිටින භයානක ඛේදවාචකයක් තමා මේ දුම්වැටිය. එහි ආදීනය හා ඉන් මුළු ලෝකයටම ඇති තර්ජනය මනාව පිලිඹිබු කරන සාධකයක් තමා ලෝක සෞඛ්‍ය සංවිධානය සෑම වසරකම මැයි 31 වන දිනය ලෝක දුම්වැටි විරෝධි දිනය වශයෙන් නම් කර තිබීම. නමුත් […]
ටිරීං… ටිරීං… ටිරීං… (දුරකථනයන් නාදවේ) හලෝ… හලෝ, අද අනතුරකින් ඔබේ යළුවා මැරිලා (කම්පනයට පත්ව) හලෝ… හලෝ… කව්ද යාළුවා හැප්පිලා තියෙන්නේ කොහේද? මොකෝ උඹ රැවටුනානේ, මෝඩයා අද අපේ‍්‍රල් 01 බං ආ… ඇත්තමයි. මේ ලෝක මෝඩයන්ගේ දින සමරණ සමහරක් බුද්ධිමතුන්ගේ ක්‍රියා කලාපයයි. අන් අය මෝඩයන් බවට පත්කරනවා යයි සිතාගෙන ඒ සදහා විවිධ ආකාරයේ බොරු යොදාගැනීම ඒ බුද්ධිමතුන්ගේ […]
මුළුරටම ‘මීලාදුන් නබි’ හෙවත් මුහම්මද් (සල්) තුමාණන්ගේ ජන්ම දිනය සමරා හමාර කර සිටින මේ මෙහොතේ කවදත් ඉස්ලාම් දහම තුලින් කාලීන මාතෘකාවන් කථා කරන යහමඟ අද දින ‘උපන්දින සැමරීම හා මුහම්මද් (සල්) තුමාණන්ගේ උපන්දිනය’ යන මාතෘකාව ඉස්ලාමීය ඇසින් විමසා බැලීමට අදහස් කරමි. බොහෝ විට යහමඟ අඩවිය තුල මෙවැනි මාතෘකාවන් එනම්, මුස්ලීම්වරුන්ට පමණක් විශේෂිත වූ මාතෘකාවන් සාකච්චා […]