දෙවියන් විසින් මුස්ලීම්වරයෙකුට පනවා ඇති නියෝග ඔහු පැහැර හරින විට එයට පිලියම් ලෙස සමාජයේ පීඩිතයන්ගේ කුසගින්න නිවාලන්නට මැදි වන ලෙස ඉස්ලාම් යෝජනා කිරීම තුල මෙය දිව්‍යමය හා අසමසම කාලීන මඟපෙන්වීමක් යන්න බුද්ධිමත්ව විමසා බලන ඕනැම කෙනෙකු හට හොදින් පැහැදිලි වනු ඇත.
ශ්‍රී ලාංකීය ඉතිහාසය තුල සුවිශේෂී තැනක හිමි කර ගනිමින් මේ රටේ ඉදිරි ගමනට ක්‍රියාකාරී දායකත්වයන් ලබාදුන් ජාතියක් ලෙස ‘ශ්‍රී ලාංකීය මුස්ලීම්වරුන්’ පැවතුණි. එම ප්‍රෞඩ ඉතිහාසය හිතාමතා වසන් කිරීමට හා විකෘති කිරීමට විවිධ කාලවල ජාතිවාදී ව්‍යාපාර හා එහි බුද්ධිමතුන් ලෙස පෙනීසිටින ජාතිවාදීන් නොයෙක් අවස්ථාවල උත්සාහයන් දැරුවත් ඒ කිසිවක් ඔවුන් අපේකෂා කල තරමට සාර්ථක නොවීය. එයට හේතුව […]
ඉස්ලාම් දහමට සහ මුස්ලීම් සමාජයට මුස්ලීම් නොවන සමාජයෙන් එල්ල වන චෝදනාවන් අතර ‘ ඉස්ලාමය, මුස්ලීම් නොවන පිරිස් ඝාතනය කරන්න යැයි අණ කරනවා. අල්කුර්ආනය මුස්ලීම් සමාජයට මිලෙච්ඡත්වය උනන්දු කරවනවා. මේවා ඔවුන්ගේ ශුද්ධ වූ පුස්තකයේ ම තිබෙනවා’ යන්නත් ප්‍රධාන එකකි. ඔවුන් පවසන එම කාරණය මුස්ලීම්වරුන් වන අපට පිලිගන්න සිද්ධ වෙනවා. ඒ ‘…සමානයන් තබා අදහනවුන් දුටු තැන කපා […]
පසුගිය දිනක ඇමරිකාවේ සුදු පොලිස් නිලධාරියෙකු විසින් ජෝර්ජ් ෆ්ලොයිඩ් නම් වයස 46 ක් වූ කළු මනුෂ්‍යයෙකුගේ ගෙල පාගා ඝාතනය කරන ලදී. ඒ මොහෝතේ පටන් තම ජීවත්වීමේ අයිතිය ඉල්ලා ආරම්භ කල අරගලය අද වනවිට මුළු ඇමරිකාව තුලම විශාල අරගලයක් සිදුවෙමින් දිනෙන් දින එම රට ගිනිගොඩක් බවට පත්වන තැනට කටයතු වෙමින් ඇත. මුළු ලෝකයම කම්පනයට පත් කළ […]