(මෙම ලිපිය ‘අල්කුර්ආනය ග්‍රන්ථාරූඪ වූ ඉතිහාසය‘ යන මාතෘකාව යටතේ කථා කරන ලිපි පෙලෙහි තවත් කොටසකි.) අල්කුර්ආනය ග්‍රන්ථාරූඪ වූ ඉතිහාසය කථා කරන මෙම ලිපි පෙලේ ‘මුහම්මද් (සල්) තුමාගේ සාක්ෂර ඥානය’ යන මාතෘකාව මෙහි කථා කිරීමේ අවශ්‍යතාවය කුමක්ද? යන පැනය සමහර පිරිස් තුල මතුවීමට පුළුවන. මෙය බැලූ බැල්මට ප්‍රධාන මාතෘකාවට අදාල නොවන මාතෘකාවක් ලෙස පෙනුනත් මෙම විෂය […]
මුහම්මද් (සල්) තුමාණන්ව සිහිනෙන් හෝ දකින්නට ඇත්නම් ?. මෙය බොහෝ මුස්ලීම්වරුන් තුල තිබෙන නොසංසිදෙන ආශාවකි. එවැනි අවස්ථාවක් මුස්ලීම්වරයෙකුට හිමිවේනම් එය ඔහු ලබන ඉමහත් ම භාග්‍යයක් යන්නෙහි විවාදයක් නැත. තම ප්‍රාණයට වඩා ආදරය කරන, එතුමාව තම ජීවිතයට පරමාදර්ශය කොට ජීවත් වන අපිට එතුමා දැකීම තරම් සතුටක් තවත් තිබිය හැකිද?. නමුත් මුහම්මද් (සල්) තුමාණන්ව (එතුමාණන්ව ජීවමානව නොදුටු) […]
ලෝක ඉතිහාසය සැලකූවිට ඒ තුල නොමැකෙන චරිත ගණනාවක් පිලිබදව දීර්ඝ ලෙස කථා කල හැක. මෙවැනි චරිත විද්වතුන් විසින් විවිධ වූ නිර්ණායක යටතේ පෙලගැසීමන් කරන ආකාරයත්, ඒවා ප්‍රමුඛතාගත කරන ආකාරයත් කලින් කලට අපට දැකගත හැක. එවැනි පෙලගැසීමන් පිලිබදව ‘යහමඟ’ අඩවිය මීට පෙර අවස්ථා ගණනාවකදීම කරුණූ සාකච්චා කොට ද ඇත. ඒ අතුරින් මයිකල් එච් හාට් (Michael H. […]
සම්මුඛ සාකච්චාවක් යයි කියූ සැනින් බොහෝ විට ඔබේ මතකයට එන්නේ පුවත්පත්, රූපවාහිනි, ගුවන්විදුලි… යනාදී මාධ්‍යයන් තුල නිතර සිදු කරනු ලබන සංවාද හමු සහා සාකච්චා අවස්ථාවන්ය. විශේෂයෙන් අප සමාජයේ ජනප්‍රිය පුද්ගලයන් එනම්, දේශපාලඥයින්, කලාකරුවන්, ක්‍රීඩකයින්… යනාදී පිරිස් සම්බන්ධ කරගෙන කරනු ලබන සම්මුඛ සාකච්චා දුලභ අවස්ථාවක් නම් නොවේ. එසේ වුවද මෙවැනි සම්මුඛ සාකච්චා තුල ඔවුන් කනබොන දෑ, […]
ලොව ඕනෑම රටක, සමාජයක ආගමික ශාස්තෘවරයෙකු නොඑසේ නම්, සමාජ යහපතට කිසියම් සේවාවක් කල යුග පුරුෂයකු, එසේත් නැත්නම් ජනප්‍රිය දේශලාඥයෙකු… සමාජයෙන් සමුගෙන කාලයක් ගෙවීයන විට ඔහු කෙරෙහි ජනතා ප්‍රසාදය, ආදරය, ගෞරවය දැක්වීම පිණිස ඔහුව ප්‍රතිමා ඇඹීම, රූප ඇදීම එමෙන්ම ඒවාට ගරු බුහුමන් දැක්වීම, වැඳුම් පිඳුම් කිරීම, ඒ වෙනුවෙන් විවිධ උත්සව පැවැත්වීම සමාජයේ පොදු සම්ප්‍රදායන් වේ. නමුත් […]
අද වනවිට ඉස්ලාමීය ලෝකය ප්‍රබල කැළඹිමකට ලක්ව ඇති ආකාරය සියළු මාධ්‍යයන් තුලින් අසන්නට හා දකින්නට ලැබේ. ඒ පසුගිය දිනක මුහම්මද් (සල්) තුමාණන්ට අපහස වන ආකාරයට නිර්මාණය කොට Youtube යට මුදාහැර ඇති චිත්‍රපටයක් නිසාය. මෙම වීඩියෝව ඉවත් කරගන්නා ලෙසත්, එය තහනම් කරන ලෙසත් ලොවපුරා වෙසෙන මුස්ලීම් ජනතාව පාරට බැස උද්ගෝෂණ, විරෝධතා හා පෙළපාලිවල නිරතව තම විරෝධතාවය […]
ලෝක ඉතිහාසය තුල නොමැකෙන චරිතයක් පිලිබදව අද පටන් යහමඟ අඩවිය තුල සාක්ච්චා කිරීමට අදහස් කරමි. ඒ මීට සියවස් 14 කට පෙර විසූ ‘මුහම්මද් (සල්)’ නම් චරිතය පිලිබදවයි. වර්ථමානයේ ‘මුහම්මද්’ යන නම ඇසූ පමණින් මුස්ලීම් නොවන බොහෝ පිරිසකගේ සිතු තුල මැවෙන්නේ කෲර, සටන්කාමී, කාන්තා හිංසක, අධම… පාලකයෙකු යන අදහසයි. මෙය බටහිර ඉස්ලාමී විරෝධීන් විසින් හුදෙක් කාටූන් […]
මුහම්මද් (සල්) තුමාණන් තම ජීවිත කාලය තුල සිදුකල විවාහයන් පිලිබදව ඉස්ලාම් පවසන බහුවිවාහය හා මුහම්මද් (සල්) තුමාණන් කල විවාහයන් යන මාතෘකාව ඔස්සේ සාකච්චා කරමින් එන ලිපි මාලාවේ මේ වන විට පලමු බිරිද කතීජා (රලි) තුමිය, දෙවන බිරිද සව්දා (රලි) තුමිය හා තෙවන බිරිද ආයිෂා (රලි) තුමිය පිලිබදව වෙන වෙනම සාකච්චා කලෙමි. එම ලිපි පෙලෙහි නබිතුමාණන් […]
මුහම්මද් (සල්) තුමාණන් මීළඟට විවාහ කරගත් කාන්තාව වන්නේ අබූබක්කර් (රලි) තුමාණන්ගේ දූ කුමරිය වන ආයිෂා (රලි) තුමියයි. තම ප්‍රථම බිරිද වන කතීජා (රලි) තුමිය මරණයට පත්වී වසර 03කට පසු එනම් තම වයස අවුරුදු 53 දී මුහම්මද් (සල්) තුමාණන් අයිෂා (රලි) තුමිය විවාහ කරගත්තාය. ඒ වනවිට අයිෂා (රලි) තුමියගේ වයස අවුරුදු 06ක් පමණි. මුහම්මද් (සල්) තුමාණන්ගේ […]
මුහම්මද් (සල්) තුමාණන් තම ප්‍රථම බිරිද වන කතීජා (රලි) තුමිය මියයෑමෙන් අනතුරුවව විවාහ කරගත් කාන්තාව වන්නේ සව්දා (රලි) තුමියයි. මෙම සව්දා (රලි) තුමිය මුහම්මද් (සල්) තුමාණන් විවාහ කරගත් ඉතිහාසය දැන් විමසා බලමු. සව්දා (රලි) තුමිය, සම්ආ නැමැත්තාගේ ආදරණීය දියණිය වන අතර සහ්රාන් ඉබුනු අම්ර් අල් අන්සාරි (රලි) තුමාගේ බිරිදයි. ආරම්භ කාලයේම ඉස්ලාම් දහම වැලදගත් මෙම […]
මුහම්මද් (සල්) තුමාණන්ගේ ප්‍රථම විවාහය සිදුවුයේ කුවෙයිලිද් නැමැත්තාගේ දුව වන කතීජා (රලි) තුමිය සමඟය. මෙය මුහම්මද් (සල්) තුමාණන් (නබිවරයෙකු හෙවත්) වක්තෘවරයෙකු වීමටත් පෙර කාලයේ සුදුවුවකි. එනම් මුහම්මද් (සල්) තුමාණන්ට දේව වක්තෘත්වය හිමිවුණේ වයස අවුරුදු 40 දී වන නමුත් එතුමාණන් විවාහ වුයේ තරුණ අවදියේ එනම් වයස අවුරුදු 23 දී පමණය. මෙම ස්ථානයේ සදහන් කලයුතු කරැණක් ඇත. […]
“කිසියම් සමජයක විවාහය සංකීර්ණ වේද? නියත වශයෙන්ම එම සමාජයේ අපචාරයන් සීඝ්රයෙන් වැඩිවේ” යන්න විද්වත් අනාවැකියක් වන බැවිණි. මෙම අනාවැකි වර්ථමාන සමාජය තුල කොතරම් දුරට සැබෑ වී තිබෙනවාද? යන්න පිලිබදව විග්‍රහයක් අවශ්‍ය නොවනු ඇත. මන්ද එම තත්වය වර්ථමාන සමාජය අත්විදිමින් සිටින බැවිණි. එය කිසිවකුටත් ප්‍රතික්ෂේප කල නොහැක ප්‍රායොගික වූ සත්‍යයකි.
ඉස්ලාම් දහම පිලිබදව හා එහි අවසාන වක්තෘවරයාණන් වන මුහම්මද් (සල්) තුමාණන් පිලිබදව දිනෙන් දින අප රට තුල ගොඩනැගෙන වාද විවාද අපමණය. එවන් කරුණූ කොතරම් දුරකට වලංගු වනවාද? යන්න මෙම යහමඟ අඩවිය තුල විටින් විට සාකච්චා කොට ඇත. නමුත් එවැනි විවේචකයන්ගේ අඩුවක් නම් තවම දක්නට නැත. පූර්වනිගමන හා අනුමානයන් පමණක්ම පදනම් කරගෙන මෙලෙස සංවාද ගොඩනඟන පිරිසගේ […]
මීට වසර 1400කට පෙර අරාබි දේශයේ අරාජිකව පැවතී, නුගත්, කැලේ නීතිය රජකල ජන සමාජයක එතුමා වක්තෘවරයෙකු ලෙස දෙවියන් විසින් තෝරාපත් කරන ලදී. එතුමා මඟින් එම ජන සමාජය යහමග ගැන්වීම සදහා දේව පණිවුඩ පහල විය. ඒ නීතිරීති, මානව අයිතින්, අවවාද, අනුශාසනා, අතීත සිදුවීම්, වර්ථමාන සිදුධීන්, අනාවැකි… යනාදීය. ඉන් කිහිපයකි. මෙසේ එතුමාණන් කල දේශනය ප්‍රධාන වශයෙන් කොටස් […]
හිජ්රි 10 (එනම් ක්‍රි:ව: 521) වන වසරේ දුල්හජ් මාසයේ නබිතුමා ඉටුකල එකම හා අවසානම හජ් වන්දනාවේ දී එහි පැමිණ සිටී බැතිමතුන්හට කල දේශනය මෙය එතුමාගේ වසර 23 ක මෙහෙවර සාරාංශ කොට කල අවසානම දේශනය විය මාගේ ජනතාවනී ඉතා සාවදානව මට කන් දෙන්න මන්ද මෙම වසරෙන් පසු කිසිදා මම ඔබ අතර වෙම්දැයි මා නොදන්නා බැවිනි. එබැවින් […]