දිනු ජය අර්ථවත් කරමු

රටේ අනාගත ඉරණම සම්බන්ධයෙන් තීන්දු තීරණ ගන්නා රටට ආදරය කරන විද්වතුන් 225ක් තෝරාගැනීමේ මැතිවර්ණයකි. එහිදී දේශපාලන පක්ෂවලට තමන්ගේ මන්ත්‍රී සංඛ්‍යාව වැදගත් වූවත් යහපත් රටකට සහ නිරෝගි සාධාර්ණය අගයන සමාජයකට වැදගත් වන්නේ මේ තෝරාගන්නා පිරිස් රටට ආදරය කරන බුද්ධිමත් පරිනත දේෂපාලඥයින්ද? යන්න පමණි.

අධිෂ්ඨානය යහපත් දේශයක් නම් ඔබ තීන්දුව විශිෂ්ඨ වියයුතුය

ශ්‍රී ලංකා මාතාව ජාතිවාදී හා ආගම්වාදී දේශපාලන පරපෝෂිතයන්ගේ ආක්‍රමණයකට සම්පූර්ණයෙන් ම වාගේ නතුවූ අවධියකුයි මේ අප පසුකරමින් සිටින්නේ. මැතිවර්ණ සමයක් ප්‍රකාශයට පත්ව ඇති මේ මොහොතේ ඉහත පරපෝෂිතයන්ගේ ක්‍රියාකාරීත්වය දවසින් දවස උග්‍රවෙමින් ඇත. මෙම පරපෝෂිතයන් හට කිසිදු හිරිකිතයක් තොරව සහය දක්වන බහුතර ජනයාද, ජනමාධ්‍යයන්ද මෙම රටේ අවාසනාවන්ත ඉරණ ම මනාව කියාපාන සාධකයකි. රට තුල ජාතිවාදය ආගම්වාදය […]

2020 ජනාධිපතිවර්ණය හා ඔබේ ඡන්දය

අප රටේ නැවතත් ජනාධිපතිවර්ණය ප්‍රකාශයට පත්වී ඇත. ඉතිහාසයේ කවරදාකවත් නොදුටූ තරම් ජනතා සේවකයින් පිරිසක් ද මෙවර අප වෙනුවෙන් ඉදිරිපත් වී ඇත. නමුත් ඔවුන්ගේත්, අපේත්, රටේත් ඉරණම තීන්දු කරන තීරණාත්මක තීන්දුව ඇත්තේ අප අතේය. එම තීන්දුව බුද්ධිමත්ව පාවිච්චි කරන්නේ නම්, එය ඔබත් මමත් මේ රට වෙනුවෙන් කරන උතුම් මෙහෙවරක් මෙන්ම රටේ යහපතට කරන වටිනා දායකත්වයක් ද […]

ඔවුනට ඔබ ආදරය කරනවාද? ශාප කරනවාද? – දේශපාලන විමසුම

නුඹලාගේ නායකයින් අතුරින් නරක පිරිස වන්නේ නුඹලා ඔවුන් ප්‍රිය නොකරන ඔවුන් නුඹලාව ද ප්‍රියා නොකරන, නුඹලා ඔවුන්ට ශාප කරන ඔවුන් නුඹලාට ශාප කරන තත්වයේ නායකයින්ය.

එදා අද හා හෙට – දේශපාලන විමසුම (වීඩියෝ සහිතයි)

මේ දිනවල අප රටේ සිදුවෙමින් තිබෙන දේශපාලන බල පෙරලිය පිලිබදව සාධාර්ණය අගයන විද්වත් සමාජයට ඇත්තේ කල කිරීමකි. එහි පොදු ජන මතය අමු අමුවේ කුණු කූඩයට දැමීම අපට පැහැදිලිව දක්නට ඇත. මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා මහින්ද රාජපක්ෂ පාලනයට එරෙහිව 2015 ලබාගත් ජනමතය අද මහින්ද රාජපක්ෂ හමුවේ පාවාදී ඇත. එසේම මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිට එරෙහිව රාජපක්ෂ පාලනය අපේක්ෂා කල […]

IS භීතිය හා ප්‍රීතිය – විමසුම 2

යහමඟ අඩවිය තුල මීට ඉහත ඉදිරිපත් කල ‘IS භීතිය හා ප්‍රීතිය – විමසුමක් 1‘ නම් ලිපියෙහි තවත් කොටසක් ලෙස මෙම ලිපිය ඉදිරිපත් කෙරේ… අද අප රටේ තිබෙන ඉස්ලාමීය සංවිධාන අති බහුතරයක්, එසේම අන්තවාදී හා ජාතිවාදී (ඉස්ලාම් විරෝධි) මුස්ලීම් නොවන සංවිධාන සෑම එකක්ම පාහේ මේ IS සංවිධානය පිලිබදව තම ස්ථාවරය විවේචනාත්මකව ප්‍රකාශ කොට අවසන් කර ඇත. […]

ඔබේ ඡන්දය කාටද? ඔබ මනාප කාටද?

ශ්‍රී ලාංකීය බස්නාහිර-දකුණ දෙපළාත් ජනතාව අතේ රජය අභියෝගයක් භාර කොට ඇත. ඒ 2014/03/29 දින පවත් වන පළාත් සභා ඡන්දයෙන් ඉදිරියට පළාත් පාලන කටයුතු සදහා එනම්, අපගේ හා රටේ දියුණුව සදහා කටයුතු කරන පාලකයන් තෝරා පත්කර ගැනීමේ අභියෝගයයි. ඒ අභියෝගය භාරගැනීමට තව දින 03 ක් පමණක් ඉතිරිව තිබියදී ‘යහමඟ’ හරහා ‘ඔබේ ඡන්දය කාටද? ඔබ මනාප කාටද?’ […]

මැතිවර්ණය හා කුහක දේශපාලනය

අද වන විට රටේ උණූසුම් මාතෘකාවක් බවට ‘මැතිවර්ණය හා දේශපාලන’ යන්න පත්ව ඇත. විශේෂයෙන් බහුතර මුස්ලීම් ජනතාවක් වෙසෙන නැගෙනහිර පළාත මෙම මැතිවර්ණ ව්‍යාපාරයට සෘජුවම සම්බන්ධ වී තිබීම නිසාත්, විවිධ වූ ජන කොට්ඨාශ එම පළාතයේ ජීවත් වන නිසාත් ජාතිවාදී දේශපාලන පක්ෂවලට මෙම මැතිවර්ණය තම පහත් අරමුණු හා ඉලක්ක සපුරා ගැනීම පිණිස ආශිර්වාදයක් වී ඇත. එවන් පසුබිමක […]

යහපාලනයක් කල පාලකයෙකු හට හිමි භාග්‍යයන්

නබි (සල්) තුමා ණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රලි) තුමා විසින් දැනුම් දෙන ලදී. “තම සෙවණ හැර වෙන කිසිම සෙවණක් නොමැති විනිශ්චය දිනයේදී තම (අර්ෂ්හි) සෙවණ හත් දෙනෙකුට අල්ලාහ් ලබා දෙයි. 1. නීතිගරුක (දැහැමි) පාලකයා. 2. සදහම් පැවැත්මක් මත හැදුන තරුණයා. 3. මස්ජිද් සමග බැඳුනු හදවතක් ඇති මිනිසා. 4. අල්ලාහ් වෙනුවෙන් එකිනෙකාට ප්‍රේම කරන […]

පාලකයා ප‍්‍රතික්‍ෂේප කිරීම නිසා ජනතාවට අත්වන ඉරණම

“කවරෙකු නායකයාට අවනත වීමෙන් වැළකී සිටින්නේද ඔහු කිසිම සාධකයක් නොමැති අයෙකු සේ විනිශ්චය දිනයේදී අල්ලාහ් හමුවට යන්නේය. කවරෙකු බයිඅත් (නායකයා ඉදිරියේ ප්‍රතිඥා) නොදී මරණයට පත්වන්නේද ඔහු අඥානයකුසේ මිය යයි” යනුවෙන් නබි (සල්)තුමාණන් ප්‍රකාශ කරනු තමා ඇසූ බව අබ්දුල්ලාහ් බින් උමර් (රලි) විසින් දැනුම් දෙන ලදී. දන්වන්නේ :- අබ්දුල්ලාහ් බින් උමර් (රලි) – ග්‍රන්ථය :- මුස්ලිම් […]

පාලකයාට එරෙහිවීමට කොන්දේසි

නබි (සල්) තුමා කළ ප්‍රකාශයකට සවන් දුනිමි. “නුඹලාගේ නායකයින්ගෙන් වැදගත් අය වනුයේ නුඹලා ඔවුන්ට ආදරය කරන ඔවුන් නුඹලාට ආදරය කරන ඔවුන්ට නුඹලා ප්‍රාර්ථනා කරන නුඹලාට ඔවුන් ප්‍රාර්ථනා කරන නායකයින්ය. නුඹලාගේ නායකයින්ගෙන් නරක අය වනුයේ නුඹලා ඔවුන් ප්‍රිය නොකරන ඔවුන් නුඹලා ප්‍රියා නොකරන නුඹලා ඔවුන්ට ශාප කරන ඔවුන් නුඹලාට ශාප කරන නායකයින්ය.” ප්‍රකාශක (අවුෆ බින්මාලික්) තවදුරටත් […]

පාලකයා තම වගකීම්වලින් බැහැරව කටයුතු කිරීම අත්වන ඉරණම

ආයිදු බින් අම්රු (රලි)තුමා (එවකට ඉරාකයේ ආණ්ඩුකාරවරයෙකුව සිටී) උඛෙයිදුල්ලාහ් බින් ජියාද් වෙත ගොස් “මගේ ආදරණීය පුතණුවනී, මම අල්ලාහ්ගේ දූතයාණන්ගේ ප්‍රකාශයට සවන් දුනිමි. ‘නියතවශයෙන්ම පාලකයින්ගෙන් නරක අයවන්නේ ජනතාවට ආදරය නොදක්වා දැඩි ලෙස කටයුතු කරන අධර්මිෂ්ඨ පාලකයින්ය’.  එමනිසා ඔබ එවැනි පාලකයෙකු නොවන ලෙස අවවාද කරමි.” යැයි ප්‍රකාශ කළේ ය. දන්වන්නේ :-ආයිදු බින් අම්රු (රලි)තුමා – ග්‍රන්ථය :- […]

පාලකයා ජනතාව සමඟ ක‍්‍රියා කලයුතු ආකාරය

ආයිදු බින් අම්රු (රලි)තුමා (එවකට ඉරාකයේ ආණ්ඩුකාරවරයෙකුව සිටී) උඛෙයිදුල්ලාහ් බින් ජියාද් වෙත ගොස් “මගේ ආදරණීය පුතණුවනී, මම අල්ලාහ්ගේ දූතයාණන්ගේ ප්‍රකාශයට සවන් දුනිමි. ‘නියතවශයෙන්ම පාලකයින්ගෙන් නරක අයවන්නේ ජනතාවට ආදරය නොදක්වා දැඩි ලෙස කටයුතු කරන අධර්මිෂ්ඨ පාලකයින්ය’.  එමනිසා ඔබ එවැනි පාලකයෙකු නොවන ලෙස අවවාද කරමි.” යැයි ප්‍රකාශ කළේ ය. දන්වන්නේ :-ආයිදු බින් අම්රු (රලි)තුමා – ග්‍රන්ථය :- […]

පාලකයා කෙරෙහි ජනතාවට පැවරෙන වගකීම්

බනූ ඉස්රාඊල්වරුන් පාලනය කළේ නබිවරුන්මය. නබිවරයෙක් මිය ගිය විට තවත් නබිවරයෙක් පහළ වන්නේය. මගෙන් පසු නබිවරුන් පහළ වන්නේ නැත. කලීෆාවරු(මගේ නියෝජිතයෝ) අධික සංඛ්‍යාවක් පහළ වන්නෝයැ”යි නබි (සල්) තුමාණන් ප්‍රකාශ කළහ. එවිට සහගාමීහු “අල්ලාහ්ගේ දූතයාණෙනී ඔවුන් පිළිබඳව අපට කුමක් කියන්නේදැ?යි විමසූහ. එවිට එතුමාණෝ —ඔවුන්ගෙන් පළමුවෙන් බයිඅත් (ප්‍රතිඥා දුන්) තැනැත්තාට එය සම්පූර්ණයෙන් ඉටු කරන්න. ඔවුන්ගේ අයිතිවාසිකම් ඔවුන්ට […]

පාලකයාට පැවරෙන වගකීම්

“නබි (සල්) තුමන් ප්‍රකාශ කරනු මම ඇසුවෙමි. ගැත්තෙකුට අල්ලාහ් ජන සමාජයක වගකීම භාරදී ඔහු තම වැසියන් නොසලකා හැර මිය ගියහොත් ඔහුට අල්ලාහ් ස්වර්ගය අනිවාරයෙන්ම තහනම් කරන්නේය.” දන්වන්නේ :-අබූ ය:ලා ම:කල් බින් යසාර් (රලි) – ග්‍රන්ථය :-බුහාරි, මුස්ලිම් “බනූ ඉස්රාඊල්වරුන් පාලනය කළේ නබිවරුන්මය. නබිවරයෙක් මිය ගිය විට තවත් නබිවරයෙක් පහළ වන්නේය. මගෙන් පසු නබිවරුන් පහළ වන්නේ […]