නිදාගැනීමේ නිවැරදි ඉරියව්ව – ඉස්ලාමීය විමසුමක්

‘නින්දෙහි’ ප්‍රධාන අංගයක් වන ‘ නිදා ගැනීමේ නිවැරදි ඉරියව්ව කුමක්ද?’ යන්න පිලිබදව හා ඒ පිලිබදව ඉස්ලාම් දහමේ ඉගෙන්වීම කුමක්ද? යන්න පිලිබදවයි. මනුෂ්‍යයෙකුට නින්ද කොතරම් වැදගත් ද එලෙසම නිදාගැනීමේ ඉරියව්වද කොතරම් වැදගත් වනවාද යන්න

Social Share

මිනිස් මොළයේ ධාරිතාවය විමසුමක්

නුතන මිනිසා සියල්ල තාර්කිකව බලන්නත්, අවබෝධ කරගන්නත් උනන්දුවක් දක්වයි. ආගම දහම වූවත් එහි ඉගෙන්වීමන් හි ඇති ආකාරයට ම අද ඔහු පිලිගන්නට සූදානම් නැත. ඔහු තම බුද්ධියට ගෝචර නොවන සියල්ල ප්‍රතික්ෂේප කරන්නේ දෙවරක් සිතා නොබලාමය. එවන් වූ ‘බුද්ධිමත් මානවයාගේ දැනුමෙහි තරම සහ ධාරිතාවය’ පිලිබදවයි අද විමසා බලන්නේ.

Social Share

පිටසක්වල ජීවීන් පිලිබදව ඉස්ලාමීය විමසුමක්

21 වන සියවසේ විද්‍යාවේ ස්ථාවරය එය වෙද්දී ඉස්ලාම් පියවර ගණනාවක් ඉදිරියට ගොස් මීට සියවස් 14 කට පෙර මෙම විෂය කථා කොට ඇති ආකාරය ඉහතින් දුටුවෙමු. මෙතැනදී තවත් වැදගත් කාරණයක් අවසාන වශයෙන් පැවසිය යුතුව ඇත. එනම්, අල්කුර්ආනය යනු විද්‍යාත්මක ගවේෂණ කෘතියක් නොවේ. එය සියළු ලෝකවාසී ජීවී කොට්ඨාශයට යහපත් ජීවන මාර්ගයක් සදහා වූ අත්වැලක් පමණි. එමනිසා එහි පැවසෙන විවිධ වූ ඉඟි ගවේෂණය කොට පරීක්ෂන නීරීක්ෂණ හා නිගමන තුලින් තහවුරු කරගැනීම විද්‍යාවේ කාර්‍යබාරයකි.

Social Share

වැස්ස – බුද්ධියට කරන ආරාධනය

මේ දිනවල රටපුරා පවතින්නේ වැසිබර කාලගුණයකි. මාධ්‍යවලත් ජනතාව අතර නිතර සාකච්චා වන විෂයක් බවට මෙම වැස්ස අද පත්ව ඇත. වැස්ස පමණක් නොව මේ වැස්ස සමඟ ඇතිවන අකුණු පිලිබදව බොහෝ අනතුරු ඇගවීමන් හා අවවාදයන් නිතර අසන්නට ලැබේ. මෙවන් අවධියක මේ වැස්ස හා ඒහා බැඳුනු අනිකුත් උප කාරණාවන් පිලිබදව ඉස්ලාම් කුමක් පවසන්නේ ද යන්න දිව්‍යමය පුස්තකයෙන් උපුටා […]

Social Share

මුල් පෘථිවිය මත වැටුනු යකඩ වැසි

ආගමක්, දහමක් නම් ඒ තුල කථා කලයුත්තේ එහි විශ්වාසයන් කෙබඳු වියයුතුද?, එහි ඇදහිලි කවර ආකාරයක් ගතයුතුද? වැනි කරුණු මිස එයින් පරිභාහිර කරුණු නොවන බව බොහෝ දෙනාගේ පිලිගැනීමයි. මේ හේතුව නිසාම ලොව බොහෝ ආගම්, එහි ඉගෙන්වීමන්වලට පරිභාහාර කරුණු කථා කිරීමට උනන්දුවක් නොදක්වයි. විශේෂයෙන් විද්‍යාව පිලිබදව කථා කිරීමට බොහෝ ආගම් මැලිකමක් දක්වයි. මන්ද නූතන විද්‍යාව වර්ථමාන ආගම් […]

Social Share

විශ්වයේ අප කොතැනද?

විශ්වයේ උපත, ක්‍රියාකාරීත්වය හා විකාශනය පිලිබදව කථා කරන ලිපි පෙලක තවත් ලිපියක් අද දිනයේ ද ඉදිරිපත් කරන්නට අදහස් කරමි. මීට ඉහත ඉදිරිපත් කල ‘මහා පිපුරුම හා විශ්වයේ උපත‘ යන ලිපිය මඟින් විශ්වයේ උපත විද්‍යාත්මක හා ඉස්ලාමීය දෘෂ්ඨියෙන් විමසා බැලුවෙමි. එය කොතරම් දුරකට සමබර විමසුමක්ද? යන්න තීන්දු කිරීම ඔබට බාර කරමින් අද මෙහි මා අවදානය යොමු […]

Social Share

මහා පිපුරුම හා විශ්වයේ උපත

විශ්වයේ උපත, ක්‍රියාකාරීත්වය හා විකාශනය පිලිබදව කථා කරන ලිපි පෙලක තවත් ලිපියක් යටතේ ‘මහා පිපුරුම හා විශ්වයේ උපත’ යන්න අද සාකච්චාවට ගැනීමට අදහස් කරමි. මීට පෙර ලිපියේ එනම්, ‘මහා පිපුරුමකින් ඇරඹූ කාලය, අවකාශය හා සුන්දර විශ්වය‘ යටතේ තරමක් දුරකට සාකච්චා කොට තවදුරටත් සාකච්චා කිරීමේ පොරොන්දුව මත නතර කල අනුමාතෘකා කිහිපයක් මෙතැන් සිට සාකච්චා කිරීමට අදහස් […]

Social Share

මහා පිපුරුමකින් ඇරඹූ කාලය, අවකාශය හා සුන්දර විශ්වය

‘යහමඟ’ අඩවිය තුල අවස්ථා ගණනාවක දී විශ්වය, එහි උපත හා ග්‍රහ වස්තූන්වල චලිතය පිලිබදව විවිධ පැති ඔස්සේ කරුණු සාකච්චා කොට ඇත. එහි තවත් පියවරක් ලෙස විශ්වයේ විකාශනය හා ක්‍රියාකාරීත්වය සමඟ බැඳි ලොව ප්‍රකට විද්‍යාත්මක මතවාදයන් කිහිපයක් ද සැලකිල්ලට ගෙන තවදුරටත් මේ ගැන කරුණු සාකච්චා කිරීමට මෙහි අදහස් කලෙමි. ඒ අනුව මෙම විෂය තුල මූලික කාරණය […]

Social Share

ඉස්ලාම් හා විද්‍යාව හමුවේ ආලෝකයේ වේගය

පසුගිය දිනක ‘යහමඟ’ අඩවිය වෙත යොමුව තිබූ ‘…කරුණාකර නිව්ටන්ගේ “නියම” (ගුරුත්වාකර්ෂණ නියමය විශේෂය), සාපේක්ෂතා “වාදය”, ක්වොන්ටම් “වාදය” ගැන පැහැදිලිකිරීමක් ලබාදෙන්න…‘ යන පාඨක පැනය දුටූ විගස මාගේ පාසැල් දිවියේ විද්‍යා ගුරුතුමා වන සම්සුදීන් (මෙතුමා 2004 සුනාමි ව්‍යසනයෙන් මියයන ලදී) මැතිතුමා වරක් පන්ති කාමරයේ දී පැවසූ වදනක් මාගේ සිහියට නැඟුණි. ඒ ‘බලන්න අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදය ඒ අනුව ‘මලාඉකාවරුන් […]

Social Share

බටහිරින් හිරු උදාව සැබෑවක් !

මේ දිනවල ජාත්‍යන්තරයේ මෙන්ම ජාතිකතලයේ ද උණූසුම් මාතෘකාවක් බවට ‘දෙසැම්බර් 21 ලෝක විනාශය’ යන්න පත්වෙමින් ඇත. විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන විද්වත් පාර්ශවයන් මෙම විෂය මූලික කරගෙන විවිධ වූ අනාවැකි ද ලෝකයා ඉදිරියේ ප්‍රකාශ කරමින් ඇත. ඊට අමතරව මේ සම්බන්ධයෙන් වූ sms, email පණිවුඩ ද ඉවරයක් නොමැතුව හුවමාරු වෙමින් ඇත. එපමණක් නොව මේ ගැන ලියවෙන ලිපි, […]

Social Share

ඉස්ලාම් විවේචකයන්ගේ බුද්ධිමත් විමසුමට

ජාතත්‍යන්තරයේ හා ජාතිකතලයේ ඉස්ලාම් දහමට එරෙහිව මතු කරන ජනප්‍රිය චෝදනා හා විවේචන කිහිපයක් ඇත. එවන් චෝදනා හා විවේචන සදහා කොතරම් විග්‍රහයන් ඉදිරිපත් කලද නැවත නැවතත් එම චෝදනාවන්ම මතු කිරීම ඉස්ලාම් විරෝධීන්ගේ සම්ප්‍රදායක් වී ඇත. එවැනි අවස්ථාවල එම විෂය සම්බන්ධයෙන් නැවත නැවතත් නව ලිපි ඉදිරිපත් කරනවාට වඩා මේ දක්වා මෙම අඩවිය තුල  ඒ සම්බන්ධයෙන් පලකල ලිපි […]

Social Share

අභියෝගය ඉස්ලාමයටද? විද්‍යාවටද?

නූතන ලෝකයේ ආකර්ශණීය මෙන්ම ජනප්‍රිය මාතෘකාවක් වේ නම් ඒ “විද්‍යාව” යන්නයි. එයට ප්‍රධාන හේතුව නූතන මිනිසා සියල්ල විද්‍යාව තුලින් දකින්නටත්, අසන්නටත් ඒ තුලින් තාර්ක ගොඩනැඟීමටත් හුරුවී සිටීමය. මෙය වරදක් ලෙස හෝ දුර්වලතවයක් ලෙස කිසිවකුටත් පැවසිය නොහැක. මන්ද මිහිමත වෙසෙන බුද්ධිමත්ම ජීවියා වන මානවයා සියල්ල බුද්ධිමත් ලෙස දැකීම ඔහුටම ආව්ණීක සුවිශේෂි ගුණාංගයක් වන බැවිණී. එසේ නමුත් […]

Social Share

වසර 4200 වැලලී පැවතී ඉතිහාසය – කුර්ආනීය හෙලිදරව්ව

අතීතයේ පටන් විවිධ කාලවල ලොව තුල විවිධ වූ විනාශකාරී සිදුවීමන් හටගෙන ඇත. ගංවතුර, සුනාමී, ගිනිකදු, ටොනාඩෝ, සුලිසුලං, ලැව්ගිනි, නායයෑම්… එවැනි කිහිපයකි. මෙවැනි විනාශකාරී සමීපතම සිදුවීමක් ලෙස 2004 සුනාමිය සදහන් කල හැක. මෙවැනි විනාශයන් ලොව උද්ගතවන සෑම අවස්ථාවකම එයට මුහුණදෙන ජනතාව ගනු ලබන පොදු වූ නිගමනයක් ඇත. ඒ “මීට පෙර මෙවන් විනාශයක් ලොව කිසිදිනක සිදුවී නැතුවා […]

Social Share

මී පැණි හා එහි ඖෂධ ගුණය

විද්‍යාව තුලින් සියල්ල දකින්න හතිහලමින් දුවන සමාජයේ විද්‍යාඥයන් පවා මවිත කරවන බොහෝ අනාවැකි හා ඉඟි අල්කුර්ආනයේ අන්තර්ගතව ඇත. නමුත් මෙහි අවාසනාවන්ත කම වන්නේ මෙම කුර්ආනය මනුෂ්‍යයාගේ අවධානයට ලක්නොවීමයි. විශේෂයෙන් බහුතර මූස්ලීම්වරුන් හට ද මේ පිලිබදව අවබෝධයකි නොමැතිවීම මෙහි අවාසනාවන්ත තත්වය තවත් හොදින් පිළිඹිබු කරවයි. මෙවන් වූ තත්වය හි ප්‍රථිපලය වන්නේ මෙම සත්‍ය විද්‍යාඥයන් මඟින් සමාජගත […]

Social Share

මවකගේ ගර්භාෂය තුල ඉන්නා දරුවා

පසුගිය දිනක එක්තරා සිංහල භාෂාමය Blog එකක “තාරකා විද්‍යාව හමුවේ පෙනෙන කුරාණයේ නිරුවත” යන මැයෙන් ලිපියක් පලවී තිබුණි. එහි ඉස්ලාම් දහමේ ශුද්ධ වූ ග්‍රන්ථය වන කුර්ආනයේ විද්‍යාවට පරස්පර වූ කරුණු පවතින බව පවසමින් එය තහවුරු කිරීම සදහා චෝදනා පත්‍රයක් ද ඉදිරිපත් කොට තිබුණි. ශුද්ධ වූ කුර්ආනයේ පරස්පරතාවයක් හෝ නොගැලපීමක් පවතින්නේ නම් එය ශුද්ධ වූ ග්‍රන්ථයක් […]

Social Share