කන්‍යාවියන් 72 – විමසුමක්

‘කන්‍යාවියන් 72ක’ කථා සම්පූර්ණයෙන්ම ඉස්ලාමයෙන් බැහැර කිසිදු පදනමක් නැති කථා ගොඩක් යන්න මෙම ලිපිය බුද්ධිමත්ව බලන ඔබට පැහැදිලි වියයුතුය.

Social Share

මනුෂ්‍ය ඝාතනය අල්කුර්ආනය මුස්ලීම්වරුන්ට උනන්දු කරනවාද?

ඉස්ලාම් දහමට සහ මුස්ලීම් සමාජයට මුස්ලීම් නොවන සමාජයෙන් එල්ල වන චෝදනාවන් අතර ‘ ඉස්ලාමය, මුස්ලීම් නොවන පිරිස් ඝාතනය කරන්න යැයි අණ කරනවා. අල්කුර්ආනය මුස්ලීම් සමාජයට මිලෙච්ඡත්වය උනන්දු කරවනවා. මේවා ඔවුන්ගේ ශුද්ධ වූ පුස්තකයේ ම තිබෙනවා’ යන්නත් ප්‍රධාන එකකි. ඔවුන් පවසන එම කාරණය මුස්ලීම්වරුන් වන අපට පිලිගන්න සිද්ධ වෙනවා. ඒ  ‘…සමානයන් තබා අදහනවුන් දුටු තැන කපා […]

Social Share

ඒකදේව සංකල්පය හා කිතුණු සමාජය – ‘ශිර්ක්’ විමසුමක්

ඉස්ලාමීය ඉගෙන්වීම අනුව ‘ශිර්ක්’ යන්න මහා පාපයකි. ශිර්ක් යනු අල්ලාහ් (දෙවි)ට කිසිවක් හෝ කිසිවෙක් සම කිරීමයි. ඉස්ලාම් පවසන දෙවියන් සර්ව බලධාරී වන අතර ඔහු ඉක්ම වූ කිසිවක් හෝ කිසිවෙක් නැත. මේ විෂය පිලිබදව විවිධ දෘෂ්ඨි කෝණවලින් මෙම අඩවිය තුල කරුණු සාකච්චා කොට ඇති අතර එවැනි ලිපි ‘දේව විශ්වාසය’ යන ගොනුව තුල කියවීමට පුළුවන. මේ අනුව […]

Social Share

හලාල් විරෝධයේ අවසානය කොතැනද?

(මෙය අන්තර්ජාලයෙන් උපුටාගත් ලිපියකි) පසුගිය මැදින් පොහොය දවසේ එක්තරා පන්සලක දී දහම් සාකච්ඡා මණ්ඩපයකට සවන් දීමට මට ඉඩ ලැබිණි. එම සාකච්ඡාවට පෙර පළාතේ බෞද්ධ ප‍්‍රජාව අතරේ බෙදාහරින ලද පත‍්‍රිකාවක් කියවීමට ද මට හැකිවුණි. එම පත‍්‍රිකාවේ මාතෘකාව ලෙස යොදා තිබුණේ සිංහලයාගේ අවසානය එන තුරු කට ඇරගෙන බලා සිටිමු ද? යනුවෙනි. එසේම එහි මුල්ම වාක්‍යය මෙයයි – […]

Social Share

හලාල් සහතිකය පිලිබදව සමාජ කතිකාවක්

මෑතක පටන් අප රට තුල  ‘හලාල් සහතිකය’ පිලිබදව පුළුල් සංවාදයන් ගොඩනැඟෙමින් පවතී. එය කොතරම් ද යන්න පවසනවා නම්, ජාතිවාදී පිරිස් විසින් එය ජාතීන් දෙකක් අතර ජාතිවාදී ගැටුමක්, විරසකයක් ගොඩනැඟෙන තැනට මෙම කතිකාව දියත් කරමින් පවතී. මේ හේතුව නිසාම මෙම විෂය පිලිබදව ශ්‍රී ලාංකීය මුසලීම් නොවන සහෝදර ජනතාවට කිසියම් අවබෝධයක් ලබාදීම පිණීස ‘යහමඟ’ අඩවිය තුල කිහිප […]

Social Share

පලස්තීනය තුල බිහි වූ ඊශ්‍රාඊලය – ඉතිහාස විමසුමක්

මේ දිනවල ඉස්ලාමීය ලෝකයේ උණූසුම් මාතෘකාවක් බවට ‘ගාසා තීරයේ මුස්ලීම්වරුන්’ යන්න පත්ව ඇත. මෙම උණූසුම් මාතෘකාවට මූලික වී ඇත්තේ කාලයක් මුළුල්ලේ පලස්තීන හා ඊශ්‍රාඊල් නම් රාජ්‍ය  දෙකක් අතර පවතින අර්බුද යයි. මෙම අර්බුදයේ ඉතිහාසය නොදන්නා නිසාත්, මේ අර්බුදයට මුස්ලීම්වරුන් මැදි වී සිටින නිසාත්, එම කාරණය පමණක් පදනම් කරගෙන ඉස්ලාම් හා මුස්ලීම් විරෝධි විවිධ ලිපි අන්තර්ජාලය […]

Social Share

අල්ලාහ් (දෙවි)ටත් සෙලවිය නොහැකි ගලක් ද?

ලෝකයේ පවතින ජනප්‍රිය මතවාදයන් අතර ආගම මුල් කරගත් දේව වාදයට ද හිමි වන්නේ ප්‍රධාන තැනකි. මෙවන් දේව වාදයන් සැලකුව ද එය ද ප්‍රධාන වාද දෙකක් ඔස්සේ ලෝකය තුල ක්‍රියාත්මක වන ආකාරය අපට දැකගත හැකි වේ. එනම්, දේව හා දේව වාදී සංකල්ප යනුවෙනි. මීට අමතරව දේව වාදී සංකල්ප තුලම එකින් එකට පරස්පර විටෙක අදේව වාදී සංකල්ප […]

Social Share

ඉස්ලාම් හි මූලික පදනම විශ්වාසයයි

අද අන්තර්ජාලය තුල ‘ඉස්ලාම් යනු කුමක්ද?’ යනුවෙන් සොයා බලන විට බොහො‍් විට දක්නට ලැබෙන්නේ ඉස්ලාම් දහමේ මූලික ඉගෙන්වීමන් පවා විකෘති ‍කරමින් ඉස්ලාම් යයි දේශනා කරන වැදි බණ සම්ප්‍රදායකි. ඉස්ලාම් විරෝධීන්ගේ මෙම සම්ප්‍රදායට ජාත්‍යන්තරය තුල දීර්ඝ ඉතිහාසයක් පැවතුනද අප රටේ එවැනි සම්ප්‍රදායක් මෑතක් වන තුරු දක්නට නොවුණි. නමුත් කවදත් ජාත්‍යන්තරය පූර්වාදර්ශයට ගන්නා අපේ නූතන වාදී ඔස්තාර්ලා […]

Social Share

අල්ලාහ් දෙවි සිටින්නේ කොහිද? ඔහු මොන වගේද?

ඉස්ලාම් දහම තුල සෑම මුස්ලිම්වරයෙකුම විශ්වාස කලයුතු කරුණූ 06ක් ඇත. ඒ අතුරින් පලමු හා ප්‍රධාන කාරණය වන්නේ දෙවියන් පිලිබදව වූ විශ්වාසයයි. මෙම විශ්වාසය අද මුස්ලිම් සමාජය “අල්ලාහ් නම් දෙවියෙක් සිටී, ඔහු තමා අපේ එකම දෙවියා” යන ඉතා සරල කාරණයකට කොටු කොට ඇත. මෙලෙස සරල ලෙස ඉස්ලාම් පවසන දේව සංකල්පය පිලිගැනීම සැබෑ වූ දේව විශ්වාසයක් නොවේ. […]

Social Share

දෙවියන් මිනිසුන්ට සමානාත්මකව නොසලකන්නේ ඇයි?

යහමඟ අඩවිය තුල මීට ඉහත කිහිපවිටක් සාක්ච්චාවට ගැණුනු මාතෘකාවක් තරමක වෙනස් මුහුණූවරකින් අදත් සාකච්චාවට ගැනීමට අදහස් කරමි. ඒ පසුගිය දිනක යහමඟ අඩවියට ‘පුළුවන් නම් අබූ අර්ශද් මේවාට පිලිතුරු දෙන්න’ යනුවෙන් යොමු කල ගැටළු කිහිපයක් ද හේතු කොටගෙනය. දේව විශ්වාසය සම්බන්ධයෙන් ශ්‍රී ලාංකීය සමාජයට පවතින දුර්වල විශ්වාසය හා අදේව වාදය දෙස වැඩි නැඹූරක් දක්වන පිරිස් සීඝ්‍රයෙන් […]

Social Share

හෆ්සා (රලි) තුමිය

මුහම්මද් (සල්) තුමාණන් තම ජීවිත කාලය තුල සිදුකල විවාහයන් පිලිබදව ඉස්ලාම් පවසන බහුවිවාහය හා මුහම්මද් (සල්) තුමාණන් කල විවාහයන් යන මාතෘකාව ඔස්සේ සාකච්චා කරමින් එන ලිපි මාලාවේ මේ වන විට පලමු බිරිද කතීජා (රලි) තුමිය, දෙවන බිරිද සව්දා (රලි) තුමිය හා තෙවන බිරිද ආයිෂා (රලි) තුමිය පිලිබදව වෙන වෙනම සාකච්චා කලෙමි. එම ලිපි පෙලෙහි නබිතුමාණන් […]

Social Share

ආයිෂා (රලි) තුමිය

මුහම්මද් (සල්) තුමාණන් මීළඟට විවාහ කරගත් කාන්තාව වන්නේ අබූබක්කර් (රලි) තුමාණන්ගේ දූ කුමරිය වන ආයිෂා (රලි) තුමියයි. තම ප්‍රථම බිරිද වන කතීජා (රලි) තුමිය මරණයට පත්වී වසර 03කට පසු එනම් තම වයස අවුරුදු 53 දී මුහම්මද් (සල්) තුමාණන් අයිෂා (රලි) තුමිය විවාහ කරගත්තාය. ඒ වනවිට අයිෂා (රලි) තුමියගේ වයස අවුරුදු 06ක් පමණි. මුහම්මද් (සල්) තුමාණන්ගේ […]

Social Share

සව්දා (රලි) තුමිය

මුහම්මද් (සල්) තුමාණන් තම ප්‍රථම බිරිද වන කතීජා (රලි) තුමිය මියයෑමෙන් අනතුරුවව විවාහ කරගත් කාන්තාව වන්නේ සව්දා (රලි) තුමියයි. මෙම සව්දා (රලි) තුමිය මුහම්මද් (සල්) තුමාණන් විවාහ කරගත් ඉතිහාසය දැන් විමසා බලමු. සව්දා (රලි) තුමිය, සම්ආ නැමැත්තාගේ ආදරණීය දියණිය වන අතර සහ්රාන් ඉබුනු අම්ර් අල් අන්සාරි (රලි) තුමාගේ බිරිදයි. ආරම්භ කාලයේම ඉස්ලාම් දහම වැලදගත් මෙම […]

Social Share

කතීජා (රලි) තුමිය

මුහම්මද් (සල්) තුමාණන්ගේ ප්‍රථම විවාහය සිදුවුයේ කුවෙයිලිද් නැමැත්තාගේ දුව වන කතීජා (රලි) තුමිය සමඟය. මෙය මුහම්මද් (සල්) තුමාණන් (නබිවරයෙකු හෙවත්) වක්තෘවරයෙකු වීමටත් පෙර කාලයේ සුදුවුවකි. එනම් මුහම්මද් (සල්) තුමාණන්ට දේව වක්තෘත්වය හිමිවුණේ වයස අවුරුදු 40 දී වන නමුත් එතුමාණන් විවාහ වුයේ තරුණ අවදියේ එනම් වයස අවුරුදු 23 දී පමණය. මෙම ස්ථානයේ සදහන් කලයුතු කරැණක් ඇත. […]

Social Share

ඉස්ලාම් පවසන බහුවිවාහය හා මුහම්මද් (සල්) තුමාණන් කල විවාහයන්

මනුෂ්‍ය දිවියේ ප්‍රධාන සංධිස්ථානයක් ලෙස යුගදිවියට එළඹීම සදහන් කලහැක. ශිෂ්ටසම්පන්න සමාජයක විවාහය යන්න මූලික අවශ්‍යතාවයකි. මන්ද “කිසියම් සමජයක විවාහය සංකීර්ණ වේද? නියත වශයෙන්ම එම සමාජයේ අපචාරයන් සීඝ්‍රයෙන් වැඩිවේ” යන්න විද්වත් අනාවැකියක් වන බැවිණි. මෙම අනාවැකි වර්ථමාන සමාජය තුල කොතරම් දුරට සැබෑ වී තිබෙනවාද? යන්න පිලිබදව විග්‍රහයක් අවශ්‍ය නොවනු ඇත. මන්ද එම තත්වය වර්ථමාන සමාජය අත්විදිමින් […]

Social Share