ඉස්ලාමීය ඉගෙන්වීම අනුව ‘ශිර්ක්’ යන්න මහා පාපයකි. ශිර්ක් යනු අල්ලාහ් (දෙවි)ට කිසිවක් හෝ කිසිවෙක් සම කිරීමයි. ඉස්ලාම් පවසන දෙවියන් සර්ව බලධාරී වන අතර ඔහු ඉක්ම වූ කිසිවක් හෝ කිසිවෙක් නැත. මේ විෂය පිලිබදව විවිධ දෘෂ්ඨි කෝණවලින් මෙම අඩවිය තුල කරුණු සාකච්චා කොට ඇති අතර එවැනි ලිපි ‘දේව විශ්වාසය’ යන ගොනුව තුල කියවීමට පුළුවන. මේ අනුව […]
ලෝකයේ පවතින ජනප්‍රිය මතවාදයන් අතර ආගම මුල් කරගත් දේව වාදයට ද හිමි වන්නේ ප්‍රධාන තැනකි. මෙවන් දේව වාදයන් සැලකුව ද එය ද ප්‍රධාන වාද දෙකක් ඔස්සේ ලෝකය තුල ක්‍රියාත්මක වන ආකාරය අපට දැකගත හැකි වේ. එනම්, දේව හා දේව වාදී සංකල්ප යනුවෙනි. මීට අමතරව දේව වාදී සංකල්ප තුලම එකින් එකට පරස්පර විටෙක අදේව වාදී සංකල්ප […]
අද අන්තර්ජාලය තුල ‘ඉස්ලාම් යනු කුමක්ද?’ යනුවෙන් සොයා බලන විට බොහෝ විට දක්නට ලැබෙන්නේ ඉස්ලාම් දහමේ මූලික ඉගෙන්වීමන් පවා විකෘති කරමින් ඉස්ලාම් යයි දේශනා කරන වැදි බණ සම්ප්රදායකි. ඉස්ලාම් විරෝධීන්ගේ මෙම සම්ප්‍රදායට ජාත්‍යන්තරය තුල දීර්ඝ ඉතිහාසයක් පැවතුනද අප රටේ එවැනි සම්ප්රදායක් මෑතක් වන තුරු දක්නට නොවුණි. නමුත් කවදත් ජාත්‍යන්තරය පූර්වාදර්ශයට ගන්නා අපේ නූතන වාදී ඔස්තාර්ලා […]
ඉස්ලාම් දහම තුල සෑම මුස්ලිම්වරයෙකුම විශ්වාස කලයුතු කරුණූ 06ක් ඇත. ඒ අතුරින් පලමු හා ප්‍රධාන කාරණය වන්නේ දෙවියන් පිලිබදව වූ විශ්වාසයයි. මෙම විශ්වාසය අද මුස්ලිම් සමාජය “අල්ලාහ් නම් දෙවියෙක් සිටී, ඔහු තමා අපේ එකම දෙවියා” යන ඉතා සරල කාරණයකට කොටු කොට ඇත. මෙලෙස සරල ලෙස ඉස්ලාම් පවසන දේව සංකල්පය පිලිගැනීම සැබෑ වූ දේව විශ්වාසයක් නොවේ. […]
යහමඟ අඩවිය තුල මීට ඉහත කිහිපවිටක් සාක්ච්චාවට ගැණුනු මාතෘකාවක් තරමක වෙනස් මුහුණූවරකින් අදත් සාකච්චාවට ගැනීමට අදහස් කරමි. ඒ පසුගිය දිනක යහමඟ අඩවියට ‘පුළුවන් නම් අබූ අර්ශද් මේවාට පිලිතුරු දෙන්න’ යනුවෙන් යොමු කල ගැටළු කිහිපයක් ද හේතු කොටගෙනය. දේව විශ්වාසය සම්බන්ධයෙන් ශ්‍රී ලාංකීය සමාජයට පවතින දුර්වල විශ්වාසය හා අදේව වාදය දෙස වැඩි නැඹූරක් දක්වන පිරිස් සීඝ්රයෙන් […]
මිනිස් බුද්ධියේ වර්ධනයත් සමඟ වඩ වඩාත් මත බේදාත්මක මාතෘකාවන් බවට වර්ථමාන ආගම් හා එහි විශ්වාසයන් පත්ව ඇත. ලොව සෑම දහමක්ම තම දහම ප්‍රායෝගික බවත්, එය බුද්ධියට ගෝචර බවත් පවසමින් අනිකුත් ආගම් ඒ ආකාරයට නොවන බව පවසමින් අනිකුත් මතවාදයන් ගැරහීමද ජනප්‍රිය තත්වයකි. මෙලෙස පුරසාරම් දෙසන බොහෝ ආගම් හා දර්ශනයන් හි පැවැත්ම අදටත් රුදී ඇත්තේ එහි අනුගාමිකයන් […]
දේවවාදය විද්‍යාව ප්‍රතික්ෂේප කරන්නේද? – පූර්විකාව දේවවාදය පිලිබදව පවතින මතවාදයන් විද්‍යාව යනු කුමක්ද? දෙවියන් පිලිබදව විමසුම් ඇසින් විද්‍යාව නොදන්නා සියල්ල ”නැත” යයි පැවසීම බුද්ධිමත් වාදයක්ද? හේතු පල වාදය හා අවසාන නිගමනය දෙවියන්, විනිශ්චය දිනය, සුවර්ගය, අපාය යනුවෙන් තමාට තමාම වැටකඩුලූ යොදා ගන්නවා මිස ඒවාට කිසිදු පදනමක් හෝ සාක්ෂියක් නැත. මේක නවීන ලෝකයක් මෙහි විද්‍යාව ඉතා […]
දේවවාදය විද්‍යාව ප්‍රතික්ෂේප කරන්නේද? – පූර්විකාව දේවවාදය පිලිබදව පවතින මතවාදයන් විද්‍යාව යනු කුමක්ද? දෙවියන් පිලිබදව විමසුම් ඇසින් විද්‍යාව නොදන්නා සියල්ල ”නැත” යයි පැවසීම බුද්ධිමත් වාදයක්ද? හේතු පල වාදය හා අවසාන නිගමනය සයන්රී යන ලතින් වචනයෙන් සයන්ස් යන වචනය බිහිවිය. එහි අරුථ බුද්ධිය යන්නයි. සයන්ස් හෙවත් විද්‍යාව යන්න මේ විශ්වය කෙසේ ක්‍රියා කරන්නේද? යන්න පැවසීමයි. එසේත් […]
දේවවාදය විද්‍යාව ප්‍රතික්ෂේප කරන්නේද? – පූර්විකාව දේවවාදය පිලිබදව පවතින මතවාදයන් විද්‍යාව යනු කුමක්ද? දෙවියන් පිලිබදව විමසුම් ඇසින් විද්‍යාව නොදන්නා සියල්ල ”නැත” යයි පැවසීම බුද්ධිමත් වාදයක්ද? හේතු පල වාදය හා අවසාන නිගමනය දෙවියෙකු සිටීද ? මෙම ප්‍රශ්නයට ආකාර තුනකින් පිලිතුරු දියහැක. දෙවියෙකු සිටිනවාද නැද්ද යන්න ස්ථීරව කිව නොහැක. දෙවියෙක් නැත. දෙවියෙක් ඇත. Social Share
දේවවාදය විද්‍යාව ප්‍රතික්ෂේප කරන්නේද? – පූර්විකාව දේවවාදය පිලිබදව පවතින මතවාදයන් විද්‍යාව යනු කුමක්ද? දෙවියන් පිලිබදව විමසුම් ඇසින් විද්‍යාව නොදන්නා සියල්ල ”නැත” යයි පැවසීම බුද්ධිමත් වාදයක්ද? හේතු පල වාදය හා අවසාන නිගමනය යමක් නොදන්නවා යන්න එය නැත යන නිගමනයට හේතුවක් නොවේ. මෙම විශ්වයේ ඉතා ස්වල්පයක් පමණි විද්‍යාව දන්නේ. එමනිසා විද්‍යාවට නොදන්නා සියල්ල “නැත” යන නිගමනයට පැමිණිය […]
දේවවාදය විද්‍යාව ප්‍රතික්ෂේප කරන්නේද? – පූර්විකාව දේවවාදය පිලිබදව පවතින මතවාදයන් විද්‍යාව යනු කුමක්ද? දෙවියන් පිලිබදව විමසුම් ඇසින් විද්‍යාව නොදන්නා සියල්ල ”නැත” යයි පැවසීම බුද්ධිමත් වාදයක්ද? හේතු පල වාදය හා අවසාන නිගමනය විශ්වයේ සම්භවය පොල් වත්තක ඇවිද යනවිට පොල් ගසක් පාමුල තිබී කාසියක් හමුවුවා යයි සිතන්න. මෙම කාසිය දුටුවාම මෙය පොල් ගසින් වැටුණු කාසියක් යයි සිතා […]
දේවවාදය විද්‍යාව ප්‍රතික්ෂේප කරන්නේද? – පූර්විකාව දේවවාදය පිලිබදව පවතින මතවාදයන් විද්‍යාව යනු කුමක්ද? දෙවියන් පිලිබදව විමසුම් ඇසින් විද්‍යාව නොදන්නා සියල්ල ”නැත” යයි පැවසීම බුද්ධිමත් වාදයක්ද? හේතු පල වාදය හා අවසාන නිගමනය ආගම් හා දර්ශනයන් නාමයෙන් පීඩාවට පත්කරන ලද මිනිසා අවිද්‍යාවෙන් මිදෙන බවට වහසි බස් දොඩමින් විද්‍යාවේ සරණ පැතීය. ගින්දර යුගයේ සිට අගහරු යුගයටත් එතැනින් 21 […]
මිනිසාගේ බුද්ධීය දිනෙන් දින දියුණු වෙත්ම වඩ වඩාත් මත බේදයන්ට හා අභියෝගයන්ට තුඩුදෙන කාරණයක් බවට “දේවවාදය” පත්වෙමින් පවතී. එක් පසකින් දේව වාදයට පාක්ෂිකව පිරිසක් කරුණු ඉදිරිපත් කරද්දී තවත් පසෙකින් එයට විවේචනයන් හා අභියෝගයන් ඉදිරිපත් වෙමින් පවතී. මිනිසා බුද්ධියේ වර්ධනයත් සමග දේව විශ්වාසය හා බැදුනු මන:කල්පිතයන් හා පුරාවෘත්තයන් පිලිබදව මිනිසා වඩ වඩාත් බුද්ධිමත්ව සිතන්නට විය. එසේ […]
ඈත අතීතයේ පටන් අද දක්වා ලොව බිහිවූ සෑම දහමක්ම, දර්ශනයක්ම එහි අනුගාමිකයන් හට කල පොදු නියෝගයක් වේ නම්, ඒ සත්ක්‍රියාවන් හි නිරත වන්න අසත්ක්රියාවන්ගෙන් වැලකෙන්න යන්නයි. මෙසේ සෑම දහමක් දර්ශනයක් තුලම යහපත් මඟපෙන්වීමක් පැවතුනද ඒ හේතුවෙන් එහි සදහන් සියළු මඟපෙන්වීන් සාරථක මෙන්ම ආදර්ශමත් පරිපූර්ණ මඟපෙන්වීම් බව තර්ක කල නොහැක. සත්ක්‍රියාවන් හි නිරත වී යහපත් පුරවැසියකු […]
මුළු විශ්වයම මවා පරිපාලනය කරන්නේ එකම දෙවියකු විසින් යන්න ඉස්ලාම් දහමේ මුලික ප්රතිපත්තියයි. මෙසේ මා ප්‍රකාශ කරන විට එයට එරෙහිව සමහරක් අදේව වාදීන් හා දර්ශණ වාදීන් විවිධ වූ තර්ක විතර්ක ඉදිරිපත් කල හැක. එසේ ඉදිරිපත් කරන තර්කයන් කුමක්ද? යන්නත් එම තර්කයන්වල ඇති සාධාරණීයත්වය හා නිරවද්‍යතාවය කොපමණද? යන්නත් මෙහිදී අවධානය යොමු කිරීමට අදහස් කරමි. මෙහි දී […]