ඉස්ලාම් පවසන බහුවිවාහය හා මුහම්මද් (සල්) තුමාණන් කල විවාහයන්

“කිසියම් සමජයක විවාහය සංකීර්ණ වේද? නියත වශයෙන්ම එම සමාජයේ අපචාරයන් සීඝ්‍රයෙන් වැඩිවේ” යන්න විද්වත් අනාවැකියක් වන බැවිණි. මෙම අනාවැකි වර්ථමාන සමාජය තුල කොතරම් දුරට සැබෑ වී තිබෙනවාද? යන්න පිලිබදව විග්‍රහයක් අවශ්‍ය නොවනු ඇත. මන්ද එම තත්වය වර්ථමාන සමාජය අත්විදිමින් සිටින බැවිණි. එය කිසිවකුටත් ප්‍රතික්ෂේප කල නොහැක ප්‍රායොගික වූ සත්‍යයකි.

Social Share