(මෙය අන්තර්ජාලයෙන් උපුටාගත් ලිපියකි) පසුගිය මැදින් පොහොය දවසේ එක්තරා පන්සලක දී දහම් සාකච්ඡා මණ්ඩපයකට සවන් දීමට මට ඉඩ ලැබිණි. එම සාකච්ඡාවට පෙර පළාතේ බෞද්ධ ප්‍රජාව අතරේ බෙදාහරින ලද පත්‍රිකාවක් කියවීමට ද මට හැකිවුණි. එම පත්‍රිකාවේ මාතෘකාව ලෙස යොදා තිබුණේ සිංහලයාගේ අවසානය එන තුරු කට ඇරගෙන බලා සිටිමු ද? යනුවෙනි. එසේම එහි මුල්ම වාක්‍යය මෙයයි – […]
මෑතක පටන් අප රට තුල ‘හලාල් සහතිකය’ පිලිබදව පුළුල් සංවාදයන් ගොඩනැඟෙමින් පවතී. එය කොතරම් ද යන්න පවසනවා නම්, ජාතිවාදී පිරිස් විසින් එය ජාතීන් දෙකක් අතර ජාතිවාදී ගැටුමක්, විරසකයක් ගොඩනැඟෙන තැනට මෙම කතිකාව දියත් කරමින් පවතී. මේ හේතුව නිසාම මෙම විෂය පිලිබදව ශ්‍රී ලාංකීය මුසලීම් නොවන සහෝදර ජනතාවට කිසියම් අවබෝධයක් ලබාදීම පිණීස ‘යහමඟ’ අඩවිය තුල කිහිප […]