අහිංසක මල් කැකුළු පොඩිකර දමන්නට කුරුමානම් අල්ලමින් සැරිසරන පවුකාර නරුමයන්ගෙන් සමාජය බේරාගන්න මිනිසුන් ඉල්ලන්නේ මරණ දඬුවම නම්, අගතියට පත් පාර්හවයන් ඉල්ලන්නේත් මරණ දඬුවම නම්,
භාෂාවක් යනු තමා සිතන පතන දේ අනුන් හට ප්‍රකාශ කරන ආකාරයයි. මෙසේ ප්‍රකාශ කිරීමේදී ඕනෑම භාෂාවක වාක්‍ය ඉතා වැදගත් සාධකයකි. වාක්‍යක් යනු යම් රීති මාලාවකට යටත් වූ වචන සමූහයකි. ඒ අනුව අද පටන් මෙහි කථා කරන අරාබි භාෂාව හා එහි වචනයන් සැලකුව ද එම තත්වයෙහි වෙනසක් නැත. විශේෂයෙන් ඉස්ලාම් දහම පිලිබදව කථා කරන මෙම අඩවිය […]
යහමඟ වෙබ් අඩවිය ආරම්භ කල කාලයේ පටන් පාඨක බොහෝ පිරිසකගේ ඉල්ලීමක් වුයේ අරාබි භාෂාවෙන් තිබෙන ශුද්ධ වූ කුර්ආනය පහසුවෙන් පාරායනය කලහැකි ආකාරය සරලව පැහැදිලි කරන ලිපියක් ඉදිරිපත් කරන්න යන්නයි. මේ හේතුව නිසාම මේ පිලිබදව යහමඟ දිගින් දිගටම උනන්දු වූ අතර ‘ශුද්ධ වූ කුර්ආනය පාරායනය කරමු‘ යන එහි එක් ප්රථිපලයකි. මේ ආකාරයට මේ විෂය පිලිබදව දිගින් […]
මෙම අඩවිය තුල මීට කලකට ඉහත ‘මුස්ලිම්වරුනේ ඔබ යන්නේ කොයිබටද?’ යන ලිපිය තුලින් වර්ථමාන මුස්ලීම් සමාජය තුල සිදුවෙමින් තිබෙන පරිහානියක එක් පැතිකඩක් දීර්ඝ ලෙස සාකච්චා කලා ඔබේ මතකයේ ඇතැයි සිතමි. අද දවසේ ‘ශ්‍රී ලාංකීය මුස්ලීම්වරුනි! ඔබ අවදියෙන් ද? අවබෝධයෙන් ද?’ යන මෙම ලිපිය තුලින් ඊට තරමක් වෙනස් ආකාරයට එවැනි පරිහානියක තවත් පැතිකඩක් සාකච්චා කිරීමට අදහස් […]
නූතන මිනිසා තාක්ෂණය හා උරෙන් උර ගැටී තම ජීවිතයට එය ගලපාගන්නට දක්වන්නේ ඉමහත් රුචියකි. නමුත් යහපත් අරමුණූ පදනම් කරගෙන බිහිවන බොහෝ තාක්ෂණීක උපකර්ණ හා පහසුකම් තුලින් අවසානයේ සිදුවන්නේ යහපතට වඩා අයහපත් කරුණූ කාරණා යන්න ප්‍රායෝගිකව පෙනෙන කාරණයකි. මිනිස් දිවියේ පහසුව හා යහපත උදෙසා නිර්මාණය වන බොහෝ දෑ ඔහුට ආශීර්වාදයක් කරගන්නවා වෙනුවට සියළු ආකාරයේ වූ අවැඩයන් […]
ලෝක ළමා දිනය අභියස සිටින අද දිනයේ ළමා පරපුර කෙරෙහි සමස්ථ සමාජයේම තියුණු අවධානයක් ලහි ලහියේ යොමුවීමේ අවශ්‍යතාවයක් පවතින බව සමස්ථ වැඩිහිටි සමාජයම අවිවාදයෙන් එකඟවන සත්‍යයකි. රටක් වශයෙන් ගත්තද ගමක් වශයෙන් ගත්තද පවුලක් වශයෙන් ගත්තද එහි වටිනාම සම්පත දරුවන්ය. ඒ මේ රටේ, ගමේ හා පවුලේ අනාගතය තීරණය කරන තීරණාත්මක සාධකය හෙවත් කොදුනාරටිය ඔවුන් වන බැවිණි. […]
මෙම යහමඟ වෙබ් අඩවිය හරහා වැඩි වශයෙන් කථාකල මාතෘකා අතර “ළමා අවධිය හා තාරුණ්‍ය” යන්න ද එකකි. මෙම විෂය පිලිබදව මෙපමණ අවධානයක් මා යොමු කිරීමට මූලික හේතුව එය එතරමට වැදගත් කාරණයක්ව පැවතීමයි. මනුෂ්‍යා නැමැති ජීවියා සැලකූවිට ඔහු අනිකුත් ජීවින්මෙන් නොවේ. සැබැවින්ම ඔහුව ජීවත් කරවන්නේ ඔහුගේ බලාපොරොත්තුවයි. ඔහු බලාපොරොත්තු රාශියක් පොදිබැදගෙන ජීවත් වේ. එම බලාපොරොත්තු ඔහුගේ […]
රටක ජාතියක පැවැත්මෙහි ජීවනාලිය වන්නේ එම රටේ තරුණ පරපුරයි. ඔවුන් රටේ කොදුනාරටියයි. ඔවුන් රටේ ශ්‍රම හමුදාවයි. එවන් වු එම තරුණ පරපුර වල්මත් වු කල්හි එම රටට, සමාජයට හා ජාතියට තවදුරටත් පැවැත්මක් නැත. වර්ථමාන එම අභිමානවත් තරුණයා අද පානගමින් සිටින්නේ කොයිබටද? ඔහුට ඔහු අවට සමාජයෙන් කරන ඇරයුම කුමක්ද? ඒ තමා වර්ථමාන සමාජයේ බහ තෝරන කුඩා දරුවන් […]
සියලූ මිනිසුන් සාධාරණ නොවන බැවි, සියලූ මිනිසුන් සැබෑ නොවන බැව් මාගේ පුතු දැනගත යුතුය. සෑම අධමයකු අතර වීරයකුත් සෑම ආත්මාරථකාමී දේශපාලනඥයකු අතර සේවයට ඇප කැපවු පරාර්තකාමී නායකයෙකුත් සිටින බැව් ඔහුට කියාදුන මැනවි. උපයාගත් ඩොලරය නිරායාසයෙන් ලැබෙන ඩොලර් දහසකට වැඩියෙන් වටිනා බැව් ඔබට හැකිනම් ඔහුට කියාදුන මැනවි. ඒ සදහා කාලය ගතවන බැව් ද අවබෝධ කරවන්න. පාඩුව […]
සංගීතය හා මිනිසා අතර ඇත්තේ දීර්ඝ කාලීන බැදීමකි. වර්ථමානයේ සංගීතය යයි කියූ පමණින් මනුෂ්‍යාගේ මනසට ගීතය හා වෙනත් වාද්‍ය භාණ්ඩ සිහියට නැගුණද එය එවන් පටුසීමවක් තුල කොටු කලහැකි කාරණයක් නොවේ. අතීතය පටන් දැඩි ජනතා ආකර්ණය දිනාගෙන සිටින මෙම සංගීතය පදනම් කරගෙන ලොව තුල සිදුකරන පරියේෂණ ද අපමණය. ඒවා තුලින් සමාජයට අනාවර්ණය කල නිගමනද අපමණය. මෙම […]
ලොව බොහෝ ආගම් හා ඇදහිලි මිනිස් සමාජයට අත්කර දී ඇත්තේ දුක හා පසුතැවීම පමණි. එවන් වූ ආගම් හා දර්ශනයන් අතර ඉස්ලාම් දහමේ භූමිකාව ලොවට කියාපෑම මෙම යහමඟ අඩවියේ මූලික අරමුණයි. ඒ අනුව මෙම යහමඟ අඩවිය හරහා විටින් විට ලාංකීය සමාජයේ පවතින විවිධ වූ ආගම් හා ඇදහිලි පිලිබදව සාකච්චා කොට ඇත්තෙමි. එහි දී එම ආගම් හා […]