මණ්ඩප සාකච්චා – Forums

Notifications
Clear all

ඇය 'කාන්තාව' නම් විය - විමසුමක්

Yahamaga
(@yahamaga)
Trusted Member Registered
Joined: 9 months ago
Posts: 79
Topic starter  

ඈත අතීතයේ පටන්ම 'කාන්තාව' යන්න මිනිස් සමාජය තුල උණුසුම් මාතෘකාවකි. විශේෂයෙන් ඇයට සිදුවන අසාධාර්ණ එහි විශේෂ තැනක් ගනී. එසේම ඇය සම්බන්ධයෙන් සමාජ පිලිගැනීම, ආගමික ස්ථාවර හා සම්ප්‍රදායන් මෙහි විශේෂයෙන් සදහන් කල හැක. මෙවන් පසුබිමක ඉස්ලාම් දහමට ද මේ සම්බන්ධයෙන් සමාජයෙන් දරුණු විවේචන එල්ලවීම මෙහි අමතක කල නොහැක. එම විවේචන කොතරම් සාධාරණද?, ඇත්තටම කාන්තාවට හිමි තැන කුමක්ද?, සමාජය ඇයට ලබාදී ඇති තැන කුමක්ද?... යනාදී කාරණයන් පිලිබදව මේ තුලින් සංවාදයට බඳුන් කිරීමට අදහස් කරමි. 

This topic was modified 3 months ago by Yahamaga

Quote
Yahamaga
(@yahamaga)
Trusted Member Registered
Joined: 9 months ago
Posts: 79
Topic starter  

වහල් සංකල්පය හා එහි කාන්තාව – ඉස්ලාමීය විමසුමක්

පසුගිය දිනක ශුද්ධ වූ කුර්ආන් වාක්‍ය කිහිපයක් මුල් කරගත් චෝදනා පත්‍රයක් එක්තරා සහෝදරයෙකු විසින් ‘යහමඟ’ අඩවියට යොමු කොට තිබුණි. එය චෝදනා පත්‍රයක් ලෙස මිස පැනයක් ආකාරයට යොමු නොවුවත්, එහි මතු කරන  කාරණය ඉස්ලාම් දහමට එරෙහිව ජාත්‍යන්තරයේ හා ජාතිකතලයේ නිරන්තරයෙන් මතු කරන පැනයන් නිසා ඒ පිලිබදව තරමක් ගැඹුරින් සාකච්චා කිරීමට මෙහිදී අදහස් කරමි. එම චෝදනාව නම්, […]

ආගම්, දර්ශන හා ඒ තුල කාන්තාව

මෙම ලිපියේ මුල් කොටස හා සැබැඳේ ඉස්ලාම් දහම තුල කාන්තාවට හිමිව තිබෙන අයිතීන් හා වරප‍්‍රසාධයන් පිලිබදව කථා කිරීමට මත්තෙන් මේ කාන්තාව සම්බන්ධයෙන් ලොව අනිකුත් දහමන්, දර්ශනයන් හා විවිධ ජන සමාජ දක්වන ප‍්‍රතිචාරය කෙරෙහි අවදානය යොමු කිරීම මෙම විෂය වඩාත් හොදින් අවබෝධ කරගැනීමට පිටුවහලක් වනු ඇත. ඒ අනුව ලෝකය දෙස අවධානය යොමු කලේනම්, ලෝක ඉතිහාසයේ වැදගත් […]

කාන්තාවට හිමිවිය යුත්තේ සම තැනද? නිසිතැනද?

ජාත්‍යන්තරය තුල කාන්තාව එදා සහ අද

කාන්තාව සම්බන්ධයෙන් ලෝකයා දැක් වු ප‍්‍රතිචාරයන් විවිධ කාලවල දී විවිධ මුහුණුවර ගෙන ඇත. එහිදී ඇයගේ අයිතීන් වෙනුවෙන් ඇය දැක්වු සක‍්‍රිය ක‍්‍රියා පිලිවෙත විශේෂයෙන් සදහන් කලයුතුය. මෙම කාන්තා අයිතිය පිලිබදව ඇයගේ සක‍්‍රිය අවදානය යොමු කාල වකවානුව පිලිබදව ඉතිහාසය කථා කරන්නේ නම්, එය වසර ගනනාවක් අතීතයට දිවයයි. එහි ආරම්භයට නිශ්චිත තැනක් මායිම් කර දැක්විය නොහැකි වුවත්, ලොව […]

ඉස්ලාම් දහම තුල කාන්තා අයිතිය

මෙම ලිපියේ මුල් කොටස හා සැබැඳේ මීට වසර 1420 කට පෙර එනම් ඉස්ලාම් දහම සමාජය ඉදිරියේ ප‍්‍රකාශ වන ආරම්භක අවධියේ අරාබි දේශයේ ජනයා කාන්තාව දුර්භාග්‍යයක් ලෙසත්, පවුලක කාන්තාවක් සිටීම ලැජ්ජාවට කාරණයක් ලෙසත්, වෙළද පොළේ වෙළද භාන්ඩයක් ලෙස අලෙවි වූ බවත් ඉතිහාසගත තොරතුරුවලන් පැහැදිලි වේ. මෙම කාරණය ශුද්ධ වූ කුර්ආනය 58-59 වාක්‍යය පහත අකාරයට අනාවරණය කරයි. […]

චර්ම ඡේදනය හා සමාජ සම්ප්‍රදාය තුල කාන්තාව – ඉස්ලාමීය විමසුමක්

ඉස්ලාම් දහමට එරෙහි යොදන ගැටවල නම් දැන් දැන් අඩුවක් නැත. පසුගිය දිනක යහමඟ ට ඊමේල් පණිවුඩයක් ලැබී තිබුණි. (මෙම ලිපිය අතරතුර එම ඊමේල් ලිපිය ඉදිරිපත් කරමි.) එසේම මීට දින කිහිපයකට පෙර යහමඟ පාඨකයෙකු විසින් ගැටළුවක් ද මා වෙත යොමු කොට තිබුණි. ඒ “…දෙවියන්ට පිරිමින් සුන්නත් කර හෝ ගැහැණුන්ගේ ලිංගික අවයවයේ සංවේදීම කොටස ඉවත්කර ඔවුන්ව සදන්නට […]

ReplyQuote
Yahamaga
(@yahamaga)
Trusted Member Registered
Joined: 9 months ago
Posts: 79
Topic starter  
Posted by: @yahamaga

මෙම විෂයට අදාලව යහමග අඩවිය තුල පලවූ ලිපි කිහිපයක් ඉහතින් ඉදිරිපත් කර ඇත.

ReplyQuote
Yahamaga
(@yahamaga)
Trusted Member Registered
Joined: 9 months ago
Posts: 79
Topic starter  

පහත ලිපි BBC අඩවිය් පලවී තිබූ ලිපි කිහිපයකි...

ලිංගිකත්වය මත පදනම්ව, ආගමික සංස්ථා තුළ ක්‍රියාත්මක වන නොසලකා හැරීම්වලට එරෙහිව ලොව පුරා දහස් ගණන් කාන්තාවෝ සටන් වැදී සිටිති.

ඒ බොහෝ දෙනා පවසන්නේ, ආගමික සංස්ථාවන් තුළ කාන්තාව පීඩාවට පත්වන අතර, බොහෝවිට කාන්තාවට සලකනු ලබන්නේ "දෙවෙනි පෙළ" පුරවැසියන් ලෙසින් බවය.

ආගමික සංස්ථාවන් තුළ රැඳී සිටිමින්ම, අයුක්තියට සහ අසාධාරණයට එරෙහිව සටන් වැදීමට එවැනි බොහෝ කාන්තාවෝ අදිටන් කරගෙන සිටිති.

මේ එවැනි කතාවය.

මට මේ ලෝකේ අනන්‍යතාවක් නෑ
'භික්ෂුණීන් වහන්සේට හැඳුනුම්පතක් දෙන්න' - මානව හිමිකම් කොමිසම
ශ්‍රී ලංකාවේ "පුරුෂාධිපත්‍යයෙන්" පීඩා විඳින බෞද්ධ භික්ෂුණීන් වහන්සේ: 

ReplyQuote
Yahamaga
(@yahamaga)
Trusted Member Registered
Joined: 9 months ago
Posts: 79
Topic starter  

"කුවේණිට ගල් ගහලා මරුවා වගේ, ගැහැණුන්ගේ චරිතවලට, ගැහැණුන්ගේ ගෞරවයට ගල් ගහලා මරණ සමාජයක් තාම තියනවා නම් ඒක වෙනස් කරන අභියෝගය කාන්තාවන්ම භාර ගත යුතුයි."

සම්පූර්ණ ලිපිය - රැකියා ස්ථානයේ ලිංගික හිංසන: ශ්‍රී ලංකාවේ ප්‍රවෘත්ති කාමර තුළ සිදුවන "නිහඬ අපරාධ"

ජනමාධ්‍ය ආයතනවල සේවය කරන කාන්තාවන්ට පීඩාවකින් සහ ලිංගික හිංසනවලින් තොරව රාජකාරි කළ හැකි පරිසරයක් නිර්මාණය කිරීමට අවශ්‍ය මැදිහත්වීම කඩිනමින් සිදු කරන ලෙස ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මොහාන් සමරනායක වෙත ලිපියක් යොමුකරමින් ඉල්ලා සිටී.

Link - https://medialk.com/archives/5616

තමන්ට සිදු වූ ලිංගික හිංසන සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ කතා කළ සියලු ස්ත්‍රීන්ගේ ධෛර්යයට ආචාර කරන බවත්, එය ඒ සම්බන්ධයෙන් නිහඬව සිටි ස්ත්‍රීන්ට ශක්තියක් සපයන බවත් ප්‍රගතිශීලී කාන්තා සාමූහිකය අවධාරණය කරයි.

Link - https://medialk.com/archives/5784

ReplyQuote
Yahamaga
(@yahamaga)
Trusted Member Registered
Joined: 9 months ago
Posts: 79
Topic starter  

https://youtu.be/XDx0V4z7vU0

ReplyQuote
Share: