මණ්ඩප සාකච්චා – Forums

Notifications
Clear all

'එක රටක් එක නීතියක්' සදහා වු කාර්‍ය සාධක බලකාය පිටහිටුවීම සම්බන්ධ සංවාද පෙලගැස්ම

Page 2 / 2

Yahamaga
(@yahamaga)
Estimable Member Registered
Joined: 12 months ago
Posts: 113
 

ශ්‍රී ලංකාව තුළ ‘එක රටක් එක නීතියක්’ යන සංකල්පය ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා පත්කළ එක රටක්, එක නීතියක් සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය සභාපති ස්වාමින් වහන්සේ නමකට බැණවදීමේදි 'තම්බීන්ව' ද සිහිකරයි.

 

https://youtu.be/6K38baD1obQ

This post was modified 1 month ago by Yahamaga

ReplyQuote
Yahamaga
(@yahamaga)
Estimable Member Registered
Joined: 12 months ago
Posts: 113
 

ඥානසාර හිමියන්ට කාන්තන්කුඩියේදී උණුසුම් පිළිගැනීමක්

ශ්‍රී ලංකාව තුළ ‘එක රටක් එක නීතියක්’ යන සංකල්පය ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා පත්කළ එක රටක්, එක නීතියක් සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය මහජන අදහස් විමසීම සඳහා කාන්තන්කුඩිය බද්රිය්යහ් ජුම්මා පල්ලියේදී ඊයේ (4) පැවැති විශේෂ වැඩසටහනේදී මුස්ලිම් ජනතාව එම කමිටුවේ සභාපති ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් උණුසුම් ලෙස පිළිගත්හ.

 

 

වැඩි විස්තර - ලංකාදීප වෙබ් අඩවිය


ReplyQuote
Yahamaga
(@yahamaga)
Estimable Member Registered
Joined: 12 months ago
Posts: 113
 

...එම වැඩසටහනට එම බලකායේ ලේකම් ජීවන්ති සේනානායක මෙනවිය, එහි සාමාජිකයන් වන මහාචාර්ය ශාන්තිනන්දන විජේසිංහ, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සුමේධ වීරවර්ධන, නීතිඥ ඉරේෂ් සෙනවිරත්න, නීතිඥ සංජය මාරඹේ, එරන්ද නවරත්න, පානි වෑවල, අයියාම්පිල්ලෙයි දයානන්දරාජා සහ යෝගේෂ්වරී පත්ගුණරාජා මහත්ම මහක්මීහූ ද සහභාගි වූහ...


ReplyQuote
Page 2 / 2
Share:
Social Share