දරුවන්ට දෙන්න ගෙනා මත් ගුලි තොගයක් අල්ලයි
නිශ්පාදිත රටක්,දිනයක් සමාගමක්, අඩංගු ද්‍රව්‍ය හෝ කල්ඉකුත් වන දිනයක් සදහන්ව නොමැති මත්වන බවට සැකකරන කුඩා බෝල සහ ලොලිපොප් තොගයක් සමග පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගත්බව පානදුර උතුර පොලිසිය පවසයි.
පානදුර වලාන ප්‍රදේශයේ පාසලක් ඉදිරිපිට පවත්වාගෙන ගිය වෙළඳ වටලා කුඩා බෝල 4000 ක් පමණ සහ ලොලිපොප් 55 ක් සොයාගෙන සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය කියයි දරුවන් මෙම බෝල සහ ලොලොපොප් වලට ඇබ්බැහි වී ඇති බව මව්පියන් පිරිසක් කල දැනුම් දීමකට අනුව වැටලීම කර ඇත.
මෙහිදී අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර සරික්කම්මුල්ල සහ නල්ලුරුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් දෙදෙනකු බව පොලිසිය කීය.
Link - Lankadeepa web
අපේක්ෂාව භංග කළ අපේක්ෂා රෝහලේ සේවකයා
මහරගම අපේක්ෂා රෝහලේ සේවකයකු එම රෝහල ආසන්නයේදි මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් බව නුගේගොඩ මිරිහාන කොට්ඨාස දූෂණ මර්දන ඒකකය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු සෞඛ්‍ය කාර්යය සහයකයකු ලෙස සේවය කරන්නෙකි.
සැකකරු සන්තකයේ තිබී රුපියල් ලක්ෂයකට අධික වටිනා අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 5 මිලිග්‍රෑම් 500 ක් හා කේරළ ගංජා ග්‍රෑම් 10 ක් පොලිස් බාරයට ගෙන ඇත.
එම රෝහලේ සේවකයකු අයිස් මත්ද්‍රව්‍ය සහ ගංජා පැකට් කර අලෙවි කිරීමේ ජාවාරමක් සිදු කරන බවට නුගේගොඩ කොට්ඨාස දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජනසාන්ත කහටදෙනිය මහතාට ලද තොරතුරකට අනුව සැකකරු රැකියාවට යතුරු පැදියෙන් පැමිණෙමින් සිටියදී ඔහු නවතා සෝදිසි කිරීමේදී කුඩා පැකට් වශයෙන් අසුරා තිබූ අයිස් සහ ගංජා මත්ද්‍රව්‍ය හමුවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
වසර හතක පමණ කාලයක් එම රෝහලේ සේවය කර තිබෙන මෙම සැකකරුගෙන් සිදු කළ දීර්ඝ ප්‍රශ්න කිරීමේ දී මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිව සිටින රෝහල් සේවකයන් කීප දෙනකුට සහ පිටස්තර පුද්ගලයන් සඳහා අලෙවි කරන බවට අනාවරණය වී යැයි යැයි පොලිසිය කියයි.
link - Lankadeepa Web
අල්ලන හෙරොයින් පාන් පිටි වන අතර හෙරොයින් වෙළද පොළට යන අවාසනවා
නීතිය ක්‍රියාත්මක කරන ආයතන අත්අඩංගුවට ගන්නා හෙරොයින් ’’පාන් පිටි’’ බවට පත්වී බොහෝ අවස්ථාවල නීතිය ක්‍රියාත්මක කෙරෙන කාල සීමාවේදීම වෙළෙඳපොළට නැවතත් පැමිණ ජනතාව අතට පත්වන ප්‍රවණතාවක් පවතින බව අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී අද (5) පැවසීය.
Link - Lankadeepa web
පාසල් ආපන ශාලාවේ කත දරුවන්ට කුඩු බෙදලා?
ගම්පහ මල්වතුහිරිපිටියට නුදුරු මහ විදුහලක ආපන ශාලාවකින් තිබී මත් කරල් සහ මත් පැකට් කිහිපයක් සමග එම ආපනශාලාව පවත්වා ගිය 42 හැවිරිදි කාන්තාවක, අත් අඩංගුවට ගනු ලැබූ බව මල්වතුහිරිපිටිය පොලීසිය සදහන් කරයි.
පොලීසියට ලද තොරතුරක් මත ආපන ශාලාව පරීක්ෂාවට ලක් කිරීමේදී මත් වර්ගයක කරල් 38 ක් සහ අයිස් වර්ගයේ මත් පැකට් 5 තිබු බව පොලීසිය පවසයි.
අත් අඩංගුවට ගෙන ඇති කාන්තාව මල්වතුහිරිපිටිය ප්‍රදේශයේ පදිංචි දෙදරු මවක් වන බවද පොලීසිය සදහන් කරයි.
Link - Lankadeepa web
සිසුවෙක් අතේ සිසුන්ට අයිස් යවලා
පාසල් සිසුවෙක් මාර්ගයෙන් පාසල් සිසුන් ඉලක්ක කර අයිස් මත්ද්‍රව්‍ය හා මත්පෙති අලෙවි කළ සිව්දෙනකු හොරණ දී අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය පවසයි.
සැකකරුවන් සතුව අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 13 ක් හා මත්පෙති 120 ක් විශේෂ කාර්ය බලකාය පවසයි.
මොවුන් සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුව මිල්ලනිය හා පරගස්තොට යන ප්‍රදේශවලදී ඊයේ (5) අත්අඩංගුවට ගෙන ඇති අතර, මොවුන් 18 හැවිරිදි පාසල් සිසුවෙක් මාර්ගයෙන් සිසුන්ට මෙම මත්ද්‍රව්‍ය අලෙවි කරඇති බවට විශේෂ කාර්ය බලකාය තොරතුරු හෙළි කරගෙන ඇත
link - Lankadeepa web
පාසල් ආපන ශාලාවේ කත දරුවන්ට කුඩු බෙදලා?
ගම්පහ මල්වතුහිරිපිටියට නුදුරු මහ විදුහලක ආපන ශාලාවකින් තිබී මත් කරල් සහ මත් පැකට් කිහිපයක් සමග එම ආපනශාලාව පවත්වා ගිය 42 හැවිරිදි කාන්තාවක, අත් අඩංගුවට ගනු ලැබූ බව මල්වතුහිරිපිටිය පොලීසිය සදහන් කරයි.
පොලීසියට ලද තොරතුරක් මත ආපන ශාලාව පරීක්ෂාවට ලක් කිරීමේදී මත් වර්ගයක කරල් 38 ක් සහ අයිස් වර්ගයේ මත් පැකට් 5 තිබු බව පොලීසිය පවසයි.
අත් අඩංගුවට ගෙන ඇති කාන්තාව මල්වතුහිරිපිටිය ප්‍රදේශයේ පදිංචි දෙදරු මවක් වන බවද පොලීසිය සදහන් කරයි.
Link - Lankadeepa web
කතගෙන් පලි ගන්න පාසල් කැන්ටිමේ කුඩු තියලා
මත්කරල් හා අයිස් මත්ද්‍රව්‍ය ආපනශාලාවේ සඟවා එම ආපනශාලාව සෝදිසි කර ඒවා සොයා ගනු ලැබ ඇත්තේ ද ගම්පහ කොට්ඨාසය යටතේ පාලනය වන පොලිසියක රාජකාරි කරන උප පොලිස් පරීක්ෂකවරයකු විසින් බවට තොරතුරු අනාවරණය වී ඇතැයි එම උසස් පොලිස් නිලධාරියා කීය.
ආපනශාලාවේ කාන්තාව කොටුකර දීමට සැලසුම් කළ බව කියන පුද්ගලයා සහ මෙම උපපොලිස් පරික්ෂක සමීප මිතුරන් බව ද දැන ගැනීමට ඇතැයි පොලිස් ආරංචිමාර්ගවලින් වාර්තාවේ.
මෙය සැලසුම් කළ පුද්ගලයා කළ බව කියන ඉල්ලීමක් අනුව උපපොලිස් පරීක්ෂක මෙයට මැදිහත් වී ඇති බව මෙතෙක් කරන ලද පරීක්ෂණවලින් පෙනී ගොස් ඇතැයි එම පොලිස් ආරංචිමාර්ග සඳහන් කරයි.
Link - Lankadeepa web
සිසුන්ට මත් කරල් ගෙනා ඖෂධ සාහායකයා මාට්ටු
මහරගම පෞද්ගලික රෝහලක ඖෂධ මිළදී ගැනීම් සහායකයෙකු මත්කරල් 800 ක් සමග අද අත්අඩංගුවට ගත්බව දොඩංගොඩ පොලිසිය පවසයි.
සැකකරු ගමන් මල්ලක බහා මත්කරල් රැගෙන එන බවට ලද තොරතුරක් මත දොඩංගොඩ දික්හේන හංදිය ආසන්නයේ දී පරීක්ෂා කිරීමේදී මත්කරල් 800 ක් සමග අත්අඩංගුවට ගෙන ජාවාරම සදහා යොදාගත් ජංගම දුරකථනයද පොලිස් භාරයට ගෙන තිබේ.
පාසල් ළමුන් සහ පෞද්ගලික උපකාරක පංතිවලට සහභාගි වන සිසුන් ඉලක්ක කරගනිමින් ජාවාරම සිදුකර ඇති බවට මෙතෙක් කල පරීක්ෂණ වලදී තහවුරුව ඇතැයිද පොලිසිය කීය.
Link - Lankadeepa web
පාසල් ආපන ශාලාවේ කත දරුවන්ට කුඩු බෙදලා?
ගම්පහ මල්වතුහිරිපිටියට නුදුරු මහ විදුහලක ආපන ශාලාවකින් තිබී මත් කරල් සහ මත් පැකට් කිහිපයක් සමග එම ආපනශාලාව පවත්වා ගිය 42 හැවිරිදි කාන්තාවක, අත් අඩංගුවට ගනු ලැබූ බව මල්වතුහිරිපිටිය පොලීසිය සදහන් කරයි.
පොලීසියට ලද තොරතුරක් මත ආපන ශාලාව පරීක්ෂාවට ලක් කිරීමේදී මත් වර්ගයක කරල් 38 ක් සහ අයිස් වර්ගයේ මත් පැකට් 5 තිබු බව පොලීසිය පවසයි.
අත් අඩංගුවට ගෙන ඇති කාන්තාව මල්වතුහිරිපිටිය ප්‍රදේශයේ පදිංචි දෙදරු මවක් වන බවද පොලීසිය සදහන් කරයි.
Link - Lankadeepa web
කතගෙන් පලි ගන්න පාසල් කැන්ටිමේ කුඩු තියලා
මත්කරල් හා අයිස් මත්ද්‍රව්‍ය ආපනශාලාවේ සඟවා එම ආපනශාලාව සෝදිසි කර ඒවා සොයා ගනු ලැබ ඇත්තේ ද ගම්පහ කොට්ඨාසය යටතේ පාලනය වන පොලිසියක රාජකාරි කරන උප පොලිස් පරීක්ෂකවරයකු විසින් බවට තොරතුරු අනාවරණය වී ඇතැයි එම උසස් පොලිස් නිලධාරියා කීය.
ආපනශාලාවේ කාන්තාව කොටුකර දීමට සැලසුම් කළ බව කියන පුද්ගලයා සහ මෙම උපපොලිස් පරික්ෂක සමීප මිතුරන් බව ද දැන ගැනීමට ඇතැයි පොලිස් ආරංචිමාර්ගවලින් වාර්තාවේ.
මෙය සැලසුම් කළ පුද්ගලයා කළ බව කියන ඉල්ලීමක් අනුව උපපොලිස් පරීක්ෂක මෙයට මැදිහත් වී ඇති බව මෙතෙක් කරන ලද පරීක්ෂණවලින් පෙනී ගොස් ඇතැයි එම පොලිස් ආරංචිමාර්ග සඳහන් කරයි.
Link - Lankadeepa web
බුත්පිටිය පාසල් කැන්ටිමට මත් කරල් දාන්න සිංහල වෙදෙකුත් හවුල්
විදුහල් ආපන ශාලාවෙහි මත් ද්‍රව්‍ය තිබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසියට තොරතුරු ලබාදුන් බව කියන තැනැත්තා , කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී ලබාගත් තොරතුරු මත සිද්ධියට අදාලව තවත් සිව් දෙනකු අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමට අනුව අනාවරණය වූ කරුණු මත නිට්ටඹුව, රුග්ගහවිල ප්‍රදේශයේ බෙහෙත් ශාලාවක් පවත්වා ගෙන යන ආයුර්වේද වෛද්‍යවරයකුගෙන් මත් කරල් ලබා ගැනීම සිදු කළ බව පොලීසිය පවසයි.
මේ අනුව ඉකුත් 9 වෙනි දින රාත්‍රියේ පොලිස් උපාය දූතයකු යොදවා ආයුර්වේද වෛද්‍යවරයාට අයත් බෙහෙත් ශාලාව පරීක්ෂාවට ලක් කිරීමේදී එහි තිබී මත්වීම පිනිස යොදා ගන්නා බව කියන කරල් 5500 ක් සහ මුදලින් රුපියල් ලක්ෂ 55 ක මුදලක් සමග ආයුර්වේද වෛද්‍යවරයා මෙලෙස සැකපිට අත් අඩංගුවට ගනු ලැබූ බව පොලීසිය සඳහන් කරයි.
නිලඇඳුමෙන් නිවෙසක් කොල්ල කාලා
සැකකාර කොස්තාපල් ඇතුලු තිදෙනා අයිස් මත්ද්‍රව්‍ය පානයට තදින්ම ඇබ්බැහි වුවන් බවද පොලිසිය පවසයි.
මොවුන් තිදෙනා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් වශයෙන් පෙනී සිටිමින් මීතොටමුල්ල ප්‍රදේශයේ නිවසක් කොල්ල කෑමට ගොස් සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.
අයිස් මත්ද්‍රව්‍ය පානයට මුදල් සොයා ගැනීම සදහා මොවුන් කොල්ලකෑමේ නිරත වී ඇති බවද පොලිසයි සැකකාර කොස්තාපල් වැඩිතහනමට ලක්කර ඇත.
link - Lankadeep web
රේගු පරීක්ෂකවරු මත්ද්‍රව්‍ය සමග මාට්ටු
කොකේන් මත්ද්‍රව්‍ය, මත්මිශ්ර මුද්දර, සහ කුෂ් නමැති මත්ද්‍රව්‍ය ළග තබාගෙන සිටි රේගු පරීක්ෂකවරුන් දෙදෙනෙක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කටුනායක සහ පෞද්ගලික ගුදමක රාජකාරි කරමින් සිටි රේගු පරීක්ෂකවරුන් දෙදෙනකු බවට උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
වරායේ රේගු නිලධාරීන් පිරිස් වරාය තුළ ජාවාරමේ නිරත වන බවට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත ලැබුණු තොරතුරු මත එක් රේගු පරීක්ෂකවරයකු පෙරේදා වරායයෙන් පිටවන අවස්ථාවේ චෛත්‍යපාරේ දී අත්අඩංගුවට ගෙන ඇත.
එම සැකකරු සන්තකයේ මත්ද්‍රව්‍ය මිශ්‍ර මුද්දර තොගයක් තිබු බව එම උසස් නිලධාරියා කීය.
සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේ ඔහුට මෙම මත් මුදකර ලබා දෙන සෙසු රේගු පරීක්ෂකවරයා සම්බන්ධයෙන් තොරතුරු හෙළි වු බවත්, වරාය පරිශ්‍රයේ කාමරයක දී එම සැකකරු ද අත්අඩංගුවට ගත් බව ඔහු සන්තයේ කුෂ් නමැති මත්ද්‍රව්‍ය තිබු බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේ ඔහුගේ මෝටර් රථයේ සඟවා තිබු කොකේන් ප්‍රමාණයක් ද අත්අඩංගුවට ගෙන ඇත.
link - Lankadeepa Web
මත්ද්‍රව්‍ය ලඟ තබන් සිටි රේගු නිලධාරීන්ගෙන් ප්‍රශ්න කරන්න අවසර
එල් එස් ඩී මත් මුද්දර 11ක් කුෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 1ක් සහ කොකේන් ග්‍රෑම් එකක් සන්තකයේ තබාගෙන සිටි බව කියන රේගු පරීක්ෂක නිලධාරීන් දෙදෙනා ලබන 17 වැනිදා තෙක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණෙවල මහතා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට අද (12) අවසර ලබා දුන්නේය.
මෙලෙස රැඳවුම් නියෝග නිකුත් කළේ රේගු නිලධාරීන් දෙදෙනකු වන තිස්සමහාරාම පදිංචි නානායක්කාර පල්ලියගුරුගේ අශාන් ඉවන්ත සහ මාලඹේ පදිංචි යාමනගේ රොෂාන් සපුමල් යන අයවලුන්ටය.
link - Lankadeepa web
නිලඇඳුමෙන් නිවෙසක් කොල්ල කාලා
සැකකාර කොස්තාපල් ඇතුලු තිදෙනා අයිස් මත්ද්‍රව්‍ය පානයට තදින්ම ඇබ්බැහි වුවන් බවද පොලිසිය පවසයි.
මොවුන් තිදෙනා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් වශයෙන් පෙනී සිටිමින් මීතොටමුල්ල ප්‍රදේශයේ නිවසක් කොල්ල කෑමට ගොස් සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.
අයිස් මත්ද්‍රව්‍ය පානයට මුදල් සොයා ගැනීම සදහා මොවුන් කොල්ලකෑමේ නිරත වී ඇති බවද පොලිසයි සැකකාර කොස්තාපල් වැඩිතහනමට ලක්කර ඇත.
link - Lankadeep web
මීතොටුම්ල්ල නිවසක් කැඩූ කොස්තාපල් ඇතුළු 3ක් රිමාන්ඩ්
පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් මීතොටුම්ල්ල ප්‍රදේශයේ නිවසක් කොල්ලකෑ බව කියන පාර්ලිමේන්තු පොලිස් කොට්ඨාසයේ කොස්තාපල්වරයා ඇතුළු තිදෙනා හෙට (13) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂන කැකුණාවෙල මහතා නියෝග කර ඇත.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ පාර්ලිමේන්තු පොලිස් කොට්ඨාසයේ පොලිස් කොස්තාපල් (82151) සමීර මදුෂංඛ දිසානායක, බත්තරමුල්ලේ පදිංචි හිටපු නාවික හමුදා සෙබලකු වන කොඩිතුවක්කු ආරච්චිගේ නිශ්ශංක සහ පාර්ලිමේන්තු මුලුතැන්ගෙයි කෝකියකු වූ මාළඹේ පදිංචි පැලෑන පතිරනගේ ධනුෂ්ක සංජීව ඩයස් යන අයවලුන්ය.
link - Lankadeepa web
පාසල් ආපන ශාලාවේ කත දරුවන්ට කුඩු බෙදලා?
ගම්පහ මල්වතුහිරිපිටියට නුදුරු මහ විදුහලක ආපන ශාලාවකින් තිබී මත් කරල් සහ මත් පැකට් කිහිපයක් සමග එම ආපනශාලාව පවත්වා ගිය 42 හැවිරිදි කාන්තාවක, අත් අඩංගුවට ගනු ලැබූ බව මල්වතුහිරිපිටිය පොලීසිය සදහන් කරයි.
පොලීසියට ලද තොරතුරක් මත ආපන ශාලාව පරීක්ෂාවට ලක් කිරීමේදී මත් වර්ගයක කරල් 38 ක් සහ අයිස් වර්ගයේ මත් පැකට් 5 තිබු බව පොලීසිය පවසයි.
අත් අඩංගුවට ගෙන ඇති කාන්තාව මල්වතුහිරිපිටිය ප්‍රදේශයේ පදිංචි දෙදරු මවක් වන බවද පොලීසිය සදහන් කරයි.
Link - Lankadeepa web
කතගෙන් පලි ගන්න පාසල් කැන්ටිමේ කුඩු තියලා
මත්කරල් හා අයිස් මත්ද්‍රව්‍ය ආපනශාලාවේ සඟවා එම ආපනශාලාව සෝදිසි කර ඒවා සොයා ගනු ලැබ ඇත්තේ ද ගම්පහ කොට්ඨාසය යටතේ පාලනය වන පොලිසියක රාජකාරි කරන උප පොලිස් පරීක්ෂකවරයකු විසින් බවට තොරතුරු අනාවරණය වී ඇතැයි එම උසස් පොලිස් නිලධාරියා කීය.
ආපනශාලාවේ කාන්තාව කොටුකර දීමට සැලසුම් කළ බව කියන පුද්ගලයා සහ මෙම උපපොලිස් පරික්ෂක සමීප මිතුරන් බව ද දැන ගැනීමට ඇතැයි පොලිස් ආරංචිමාර්ගවලින් වාර්තාවේ.
මෙය සැලසුම් කළ පුද්ගලයා කළ බව කියන ඉල්ලීමක් අනුව උපපොලිස් පරීක්ෂක මෙයට මැදිහත් වී ඇති බව මෙතෙක් කරන ලද පරීක්ෂණවලින් පෙනී ගොස් ඇතැයි එම පොලිස් ආරංචිමාර්ග සඳහන් කරයි.
Link - Lankadeepa web
බුත්පිටිය පාසල් කැන්ටිමට මත් කරල් දාන්න සිංහල වෙදෙකුත් හවුල්
විදුහල් ආපන ශාලාවෙහි මත් ද්‍රව්‍ය තිබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසියට තොරතුරු ලබාදුන් බව කියන තැනැත්තා , කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී ලබාගත් තොරතුරු මත සිද්ධියට අදාලව තවත් සිව් දෙනකු අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමට අනුව අනාවරණය වූ කරුණු මත නිට්ටඹුව, රුග්ගහවිල ප්‍රදේශයේ බෙහෙත් ශාලාවක් පවත්වා ගෙන යන ආයුර්වේද වෛද්‍යවරයකුගෙන් මත් කරල් ලබා ගැනීම සිදු කළ බව පොලීසිය පවසයි.
මේ අනුව ඉකුත් 9 වෙනි දින රාත්‍රියේ පොලිස් උපාය දූතයකු යොදවා ආයුර්වේද වෛද්‍යවරයාට අයත් බෙහෙත් ශාලාව පරීක්ෂාවට ලක් කිරීමේදී එහි තිබී මත්වීම පිනිස යොදා ගන්නා බව කියන කරල් 5500 ක් සහ මුදලින් රුපියල් ලක්ෂ 55 ක මුදලක් සමග ආයුර්වේද වෛද්‍යවරයා මෙලෙස සැකපිට අත් අඩංගුවට ගනු ලැබූ බව පොලීසිය සඳහන් කරයි.
කැන්ටිමේ කුඩු විකුණුවැයි ඇල්ලූ කත නිදොස් කොට නිදහස්
ගම්පහ, බුත්පිටිය මහ විද්‍යාලයේ ආපනශාලාවේ මත් කරල් 38ක් සහ අයිස් මත්ද්‍රව්‍ය පැකට් 7ක් සඟවා තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණ රැදවුම් නියෝග මත ඉකුත් 05 වෙනිදා සිට මල්වතු හිරිපිටිය පොලිසියේ රඳවා තබා සිටි එම ආපනශාලාව පවත්වාගෙන ගිය කාන්තාව ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් ආර් එස් එම් මහේන්ද්‍රරාජා මහතා විසින් එකී චෝදනාවෙන් අද (12) නිදොස් කොට මුදා හරන ලදී.
link - Lankadeepa web
රෝහල් සේවිකාව මත් පෙති සමග මාට්ටු
මත් පෙති 173 ක් සමග අත් අඩංගුවට ගත් කෑගල්ල මහ රෝහලේ කණිෂ්ඨ සෞඛ්‍ය කාර්ය සහයිකාව හෙට 14 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලෙස කෑගල්ල මහේස්ත්‍රාත් වාසනා නවරත්න මහත්මිය නියෝග කළාය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ කෑගල්ල පරගම්මන නාමල් උයනේ පදිංචිව සිටින මොරගහකන්ද රාළලාගේ කුසුමාවති නැමැති 58 හැවිරිදි සිව් දරු මවකි.
link - Lankadeepa web