මණ්ඩප සාකච්චා – Forums

Notifications
Clear all

නිමා නොවන ළමා හිංසන හා අපයෝජන

Page 1 / 2

Yahamaga
(@yahamaga)
Trusted Member Registered
Joined: 9 months ago
Posts: 79
Topic starter  

අප රට තුල වාර්ථා වන ළමා හිංසන හා අපයෝජන දිනෙන් දින වර්ධනය වෙමින් ඇත. ළමා ආරක්ෂන අධිකාරිය දැනුම් දෙන ආකාරයට 'ළමා අපයෝජන සම්බන්ධයෙන්වු පැමිණිලි දොළොස් දහස් එකසිය හැට පහක්(12,165) පසුගිය වසර එක හමාරේදී ලැබී ඇත'. මෙය ළමා ආරක්ෂන අධිකාරියට වාර්ථා වු ප්‍රමාණය මිස සමස්ථ සිදුවීම් සංඛ්‍යාව නොවන බව මෙහි මා පැහැදිලි කලයුතුව ඇතැයි නොසිතමි.

මේ හේතුව නිසාම මෙහි බැරැරුම් බව සමාජයට අවදාරණය කරණු පිණිස මෙම මණ්ඩපය ඔස්සේ එවැනි සිදුවීම් පෙලගැසීමට අපෙක්ෂා කරමි.   

This topic was modified 3 months ago by Yahamaga
This topic was modified 6 days ago by Abuyasir

Quote
Yahamaga
(@yahamaga)
Trusted Member Registered
Joined: 9 months ago
Posts: 79

ReplyQuote
Yahamaga
(@yahamaga)
Trusted Member Registered
Joined: 9 months ago
Posts: 79
Topic starter  

https://youtu.be/4yQUVRYS6wc


ReplyQuote
Yahamaga
(@yahamaga)
Trusted Member Registered
Joined: 9 months ago
Posts: 79
Topic starter  

https://youtu.be/xvnYvBCKjJc


ReplyQuote
Yahamaga
(@yahamaga)
Trusted Member Registered
Joined: 9 months ago
Posts: 79
Topic starter  


ReplyQuote
Yahamaga
(@yahamaga)
Trusted Member Registered
Joined: 9 months ago
Posts: 79
Topic starter  


ReplyQuote
Yahamaga
(@yahamaga)
Trusted Member Registered
Joined: 9 months ago
Posts: 79
Topic starter  

https://youtu.be/4o7fT_ZgMfU


ReplyQuote
Yahamaga
(@yahamaga)
Trusted Member Registered
Joined: 9 months ago
Posts: 79
Topic starter  


ReplyQuote
Yahamaga
(@yahamaga)
Trusted Member Registered
Joined: 9 months ago
Posts: 79

ReplyQuote
Yahamaga
(@yahamaga)
Trusted Member Registered
Joined: 9 months ago
Posts: 79
Topic starter  

පිළිස්සී මියගිය දැරියගේ පවුලේ අයගෙන් පැය 10ක ප්‍රකාශ ගනී


(ඉන්දිකා රාමනායක)

හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු සහ මන්ත්‍රි රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී පිළිස්සුම් තුවාල ලබා මියගිය 16 හැවිරිදි දැරියගේ මරණය සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශනවලට අදාලව ඇගේ මව පියා, සොහොයුරා ඇතුලු සිව්දෙනකුගෙන් අද (21) පැය 10 ට අධික කාලයක් ප්‍රකාශ සටහන් කරගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

කොළඹ දකුණ කොට්ඨාස අපරාධ කොට්ඨාසයේ පොලිස් කණ්ඩායමක් දැරිය පදිංචිව සිටි ඩයගම ප්‍රදේශයට ගොස් මෙම ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඇගේ මව, පියා, සොහොයුරා හා දැරිය මෙම නිවස සදහා රැගෙන ගිය බව කියන තරව්කරුද සිටින බව හෙතම කීය.

මෙම දැරිය මරණය සම්බන්ධයෙන් මීට පෙර ද ඇගේ මව ඇතුලු 10 දෙනකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගෙන තිබු අතර, දැරිය ලිංගික අපයෝජනයට ලක්ව ඇති බවට ඇයගේ මරණය සම්බන්ධයෙන් සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේ දී හෙළි වීමත් සමග ඇයගේ මව මව ඇතුලු පිරිසකගෙන් යළිත් ප්‍රකාශ සටහන් කරගත් බවද පොලිසිය කියයි.

Link - Lankadeepa Web


ReplyQuote
Yahamaga
(@yahamaga)
Trusted Member Registered
Joined: 9 months ago
Posts: 79
Topic starter  

දැරියකට දසවද දුන් නැන්දා සහ තාත්තා අත්අඩංගුවට

අත්වලට දැම්වැල් දමා කුකුල් කූඩුවක බැඳ බාල වයස්කාර දැරියක කෘරත්වයට පත් කළැයි බව කියන ඇගේ නැන්දා සහ ඊට අනුබල දුන් බව කියන ඇගේ පියා සැකපිට අත්අඩංගුවට ගත් බව නොරොච්චෝලේ පොලිසිය කියයි. 13 හැවිරිදි බාලවයස්කාර දැරියක මෙසේ නොරොච්චෝලේ ප්‍රදේශයේ නිවසක රඳවා ගෙන කෲරත්වයට පත්කිරීම සම්බන්ධයෙන් ලැබුණ තොරතුරක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත. කෑම බීම පතා නොමැතිව කුස ගින්නේ සිටි බවට තොරුතුරු ලැබී ඇති අතර දැම්වැල් කඩාගෙන අසල නිවෙසකට ගොස් ආහාර ඉල්ලූ අවස්ථාවේ එම නිවෙසේ පිරිස පොලිසියට ලබා දුන් තොරතුරක් මත සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

Link - Lankadeep Web

 

 


ReplyQuote
Yahamaga
(@yahamaga)
Trusted Member Registered
Joined: 9 months ago
Posts: 79
Topic starter  

15 දැරියක් පැහැරගෙන ගිය පිය පුතු මාට්ටු

සති දෙකක් පුරා අතුරුදන්ව සිටි බව කියන වයස අවුරුදු 15 වයසැති බාලවයස්කාර දැරියකට ලිංගික අපයෝජනය සිදු කිරිම සහ එයට ආධාර අනුබ දුන් බව කිය  පියපුතු දෙදෙනකු මොරටුව කොරලවැල්ලේ දී අද අත්අඩංගුවට ගත් බව මොරටුමුල්ල පොලීසිය කියයි.

බාල වයස්කාර දැරිය ආගිය අතක් නැති බව මිත්තනිය ගෙන් ලද පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයේදී සැකකාර පියපුතු දෙදෙනා අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

අතුරුදහන් වූ බව කියන තරුණියගේ නිවස අසල මාර්ගයේ නිවසක සවිකර තිබූ ආරක්ෂක කැමරා දර්ශන ඔස්සේ යමින් සිදුකළ විමර්ශනයේදී වයස අවුරුදු 25 සැකකාර තරුණයා සමග දැරිය පිටව යන ආකාරය විමර්ශනය වූ බව පොලිසිය කියයි.

මේ පිළිබඳව සිදුකළ මූලික පරීක්ෂණයේදී තරුණයා හා දැරිය ෆේස්බුක් සමාජ ජාලයේ දී හඳුනාගන ඇති බව පොලිසිය පවසයි.

ඒ ඔස්සේ ගොඩනැගුණු මිතුරුකම පසුව ආදර සම්බන්ධතාවක් බවට පත්ව ඇතිබව පොලිසිය කියයි.

ලිංගික අපයෝජනයට ලක්වූ බව කියන දැරියගේ මව විදේශගතව සිටින අතර පියා හෙරොයින් පානයට ඇබ්බැහි වී සිය පවුල අතහැර ගොස් සිටින බව පොලීසිය පවසයි.

අත්අඩංගුවට පත් පියාගේ වයස අවුරුදු හතළිස් දෙකක් බව පොලිසිය කියයි.

අපයෝජනයට ලක්වූ බව කියන බාලවයස්කාර දැරියක දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ වෛද්‍ය පරීක්ෂණයකට යොමු කර ඇති අතර සැකකාර පිය,පුතු දෙදෙනා මොරටු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Link - Lankadeepa Web


ReplyQuote
Yahamaga
(@yahamaga)
Trusted Member Registered
Joined: 9 months ago
Posts: 79
Topic starter  

ඊලග, ඉලක්කය මගේ නුඹේ දරුවාට විය හැකිය...

This post was modified 3 months ago by Yahamaga

ReplyQuote
Yahamaga
(@yahamaga)
Trusted Member Registered
Joined: 9 months ago
Posts: 79
Topic starter  

ළමා අපයෝජන වළක්වාගැනීමට ගතයුතු පියවර පිළිබඳව සාකච්ඡා කරන ‘ළමා හිංසනයට තිත පදනම’ ළමා ආරක්ෂණය ජාතික අර්බුදයකි යන තේමාව යටතේ අන්තර්ජාලය ඔස්සේ සංවිධනය කරන සංවාදාත්මක වැඩසටහන...

This post was modified 3 months ago by Yahamaga

ReplyQuote
Yahamaga
(@yahamaga)
Trusted Member Registered
Joined: 9 months ago
Posts: 79
Topic starter  
Posted by: @yahamaga

ළමා අපයෝජන වළක්වාගැනීමට ගතයුතු පියවර පිළිබඳව සාකච්ඡා කරන ‘ළමා හිංසනයට තිත පදනම’ ළමා ආරක්ෂණය ජාතික අර්බුදයකි යන තේමාව යටතේ අන්තර්ජාලය ඔස්සේ සංවිධනය කරන සංවාදාත්මක වැඩසටහන...

link - https://www.facebook.com/stopchildcruelty

Link - https://stopchildcruelty.com/media/doc/MINISTRY_OF_EDUCATION_CIRCULAR_NO_122016.pdf

This post was modified 3 months ago by Yahamaga

ReplyQuote
Page 1 / 2
Share: