මණ්ඩප සාකච්චා – Forums

Notifications
Clear all

ජාතිවාදී ප්‍රහාර - මීගමුව පෙරියමුල්ල ප්‍රදේශයට එල්ල කල ප්‍රහාරය

6 Posts
1 Users
0 Likes
42 Views
Yahamaga
(@yahamaga)
Estimable Member
Joined: 2 years ago
Posts: 163
Topic starter  

රාජපක්ෂවරුන් බලය ලබාගැනීමට ජාතිවාදය වපුරන්න කටයුතු කළා වගේම නැවත මේ රටේ ජාතිවාදී ගැටුම් නිර්මාණය කර හෝ බලයේ සිටීමට උත්සාහ දරමින් සිටින බවත්, මීගමුව පෙරියමුල්ල ප්‍රදේශයෙන් වාර්තා වූයේ එවන් නිර්ලජ්ජිත ක්‍රියාවක් බවත්, 

ජාතිවාදී ගැටුමක් ඇතිකිරීමට පැමිණි පිරිස විසින් කඩසාප්පු හා වාහන කිහිපයක්ද ගිනි තබා විනාශ කර ඇති අතර තත්ත්වය පාලනය කිරීම සඳහා හමුදාව කැඳවා ඇති බව වැඩිදුරටත් වාර්තා වෙයි.

This topic was modified 4 months ago 2 times by Yahamaga

   
Quote
Yahamaga
(@yahamaga)
Estimable Member
Joined: 2 years ago
Posts: 163
Topic starter  

මීගමුව පෙරියමුල්ල ප්‍රදේශයේ නොසන්සුන් තත්ත්වයක් නිර්මාණය කිරීමට

පැමිණි පිරිසක් විසින් දේපලවලට ගිනි තබා ජාතිවාදී ගැටුමක් ඇති කිරීමට උත්සාහ ගෙන ඇතැයි වාර්තා වේ.

මෙහිදි කඩාකප්පල්කාරී පිරිසට ප්‍රදේශයේ තරුණ කොටස් එකතු වී පහරදීමක් සිදුකර පලවා හැර ඇතැයි ද වැඩිදුරටත් වාර්තා වේ.

ජාතිවාදී ගැටුමක් ඇතිකිරීමට පැමිණි පිරිස විසින් කඩසාප්පු හා වාහන කිහිපයක්ද ගිනි තබා විනාශ කර ඇති අතර තත්ත්වය පාලනය කිරීම සඳහා හමුදාව කැඳවා ඇති බව වැඩිදුරටත් වාර්තා වෙයි.

අදාළ ප්‍රදේශයේ කිසිදු ජාතිවාදී ගැටුමක් නිර්මාණය නොවූ බවත් පිටතින් පැමිණ විනාශකාරී ප්‍රචණ්ඩක්‍රියා සිදුකළ කඩාකප්පල්කාරී පිරිගේ උත්සහාය සහමුලින්ම ව්‍යර්ථ කර ඇති බවත් සමාජ මාධ්‍ය තුළ වාර්තා කර තිබේ.

වැඩි විස්තර - https://theleader.lk/


   
ReplyQuote
Yahamaga
(@yahamaga)
Estimable Member
Joined: 2 years ago
Posts: 163
Topic starter  
 https://www.youtube.com/watch?v=GWlns-SQNXc 
මුස්ලිම් ජනතාවට විරුද්ධව ආයෙත් ජාතිවාදය අවුලුවන්න හදනවා - රැඩිකල් සෙන්ටර්

 

https://www.youtube.com/watch?v=GWlns-SQNXc


   
ReplyQuote
Yahamaga
(@yahamaga)
Estimable Member
Joined: 2 years ago
Posts: 163
Topic starter  

ජනඅරගලකරුවන් විසින් බිත්තියටම හේත්තු කර ඇති රාජපක්ෂලා ඊයේ රාත්‍රියේදි මිගමුවේදි ජාතිවාදය අවුස්සා යළි අර්බුදයක් නිර්මාණය කිරිමට අසාර්ථක උත්සාහයක නියැලි සිටිති.

කිතුණු පියතුමන්ලා සහ කන්‍යා සොහොයුරියන් මෙන්ම මුස්ලිම් මව්ලවි තුමන්ලාද එක්ව ජාතිවාදය ඇවිස්සිමේ කුමන්ත්‍රණය පරාද කර තිබේ

 

වැඩි විස්තර - http://www.meepura.com/

 

This post was modified 4 months ago by Yahamaga

   
ReplyQuote
Yahamaga
(@yahamaga)
Estimable Member
Joined: 2 years ago
Posts: 163
Topic starter  

Negambo Pohottuwa plan B  

https://www.youtube.com/watch?v=iEeujaQH9jE

This post was modified 4 months ago 2 times by Yahamaga

   
ReplyQuote
Yahamaga
(@yahamaga)
Estimable Member
Joined: 2 years ago
Posts: 163
Topic starter  
"උන් උත්සහ කලේ සිංහළ-මුස්ලිම් ආරවුලක් ඇතිකරන්න" - මීගමුවේදී පහර කෑ උගත් තරුණයා කට අරී

https://www.youtube.com/watch?v=NRuGU1lLzLM

This post was modified 4 months ago by Yahamaga

   
ReplyQuote
Share:
Social Share