අල්ලාහ් (දෙවි)

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


අල්ලාහ් (දෙවි)
අල්ලාහ් (දෙවි)

ඉස්ලාම් දහම පවසන දේව සංකල්පය 'ඒකදේව' සංකල්පයයි. මෙම සංකල්පය පිලිගැනීම 'තව්හීද්' පිලිගැනීම යනුවෙන් ද හදුන්වයි. සර්වබලධාරී එකම දෙවියා 'අල්ලාහ්' යනුවෙන් ඉස්ලාම් හදුන්වන අතර එය අල්කුර්ආනය තුලින් අල්ලාහ් (දෙවි) 40 වන පරිච්චේදයේ 64,65 වාක්‍යය මඟින් මෙසේ තහවුරු කරයි. එනම්,

'අල්ලාහ් (දෙවියන්) නුඹලාට පොළොව වාසස්ථානයක්ද අහස වියනක්ද කලේය. තවද ඔහු නුඹලාව මුර්තිමත්කොට නුඹලාගේ ස්වරූපය අලංකාර කොට යහදෙයින් නුඹලාට සම්පාදනය කලේය. ඔහුයි නුඹලාගේ හිමි අල්ලාහ්. සියලූ ලොවෙහි අල්ලාහ් අති ශ්‍රේෂ්ඨය. ඔහු සදාතනිකය, ඔහු හැර වෙන දෙවියෙක් නැත.'

ඉස්ලාම් පවසන මෙම දේව සංකල්පය කුමක්ද?, ඒ පිලිබදව වූ වාද විවාද මොනවාද? යනාදී කරුණු මෙම අඩවිය තුල පල කරන ලද ලිපි මෙහි පහතින් පෙලගසා ඇති අතර ඉදිරියට තවත් කරුණු කථෘ කිරීමට අදහස් කරමි.


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/02/10

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම