ඉබ්නු රිෆාන්

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද්       Home       Categories       Help       About Us      


අබූ අර්ශද්ගේ පුතු වන මා 6 ශ්‍රේණියේ ඉගැනුම ලබන ශිෂ්‍යයෙකි. තවමත් අවුරුදු දහයක් පසු නොවන මම පරිගණකයේ වැඩ කිරීමට ඉතා ආසාවක් දක්වමි. එනිසාම මට පියා මෙම යහමග අඩවියේ ලිපි දැමීම පුරුදු පුහුණු කළේ ය. මම පහ ශ්‍රේණියේ මාගේ ශිෂ්‍යත්ව විභාගය (2022) නිසා මම යහමග අඩවියේ වැඩ නැවත්වුවද විභාගය නිම වීමෙන් පසු මම නැවත යහමග අඩවි‍යේ වැඩ පටන් ගතිමි.

ශිෂ්‍යත්ව විභාගය දැඩි ලෙස මහන්සි වූ නිසා මම ඉහළින් සමත් වුණෙමි.

ඉබ්නු රිෆාන්