ගලේබණ්ඩා සොහොන් වන්දනය

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      


පසුගිය දිනක යහමඟ පාඨකයෙකු විසින් යහමඟ අඩවියට මෙහි පහත දැන්වෙන වීඩියෝව ලබාදී තිබුණි.

ඉස්ලාම් නමින් ශ්‍රී ලාංකීය මුස්ලීම් සමාජය තුල අතුරු සිදුරු නොමැතිව මිත්‍යාවන් පිරී ඇති සමයක විශේෂයෙන් ජනතා අනවබෝධය අවස්ථාවක් කරගෙන මුදල් උපයන පූජකවරුන් සිටින සමාජයක. විශේෂයෙන් පහත ආකාරයේ ක්‍රියාවන් පදනම් කරගෙන මුස්ලීම් නොවන පිරස් විසින් මුස්ලීම් සමාජය නොව ඉස්ලාම් දහම විවේචනයට ලක්වන වකවානුවක. මෙම “ගලේබණ්ඩා සොහොන්” වන්දනය පිලිබදව ලාංකීය සමාජයට කිසියම් අවබෝධයක් ලබාදීම හා එම සොහොනට පසුබිම් වී ඇති කාරණය ශ්‍රී ලාංකීය සමාජයට අනාවර්ණය කිරීම පිණිස මුස්ලීම් හා මුස්ලීම් නොවන සහෝදර සහෝදරියන්ගේ බුද්ධිමත් හා පලදායි සංවාදයන් හා කරුණු දැක්වීම් සදහා මෙම විඩියෝව මෙහි ඉදිරිපත් කරමි. මේ පිලිබදව ඔබගේ අදහස් යහමඟ ඉතා ඕනෑකමින් අපේක්ෂා කර සිටිමි.

(සැ: යූ: මුස්ලීම්වරුන් මෙම වීඩියෝව නරඹනවා සේම එහි පැවසෙන කාරණා පිලිබදව ද බුද්ධිමත් අවධානය යොමු කරන්න)

මේ පිලිබදව ඔබගේ අදහස් පහතින් සදහන් කිරීමට අමතක නොකරන්න …

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/04/6

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම