ශුද්ධ වු දේවස්ථාන ත්‍රිත්වය (සජීවි දර්ශන)

From Yahamaga

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද්       Home       Categories       Help       About Us      


ඉස්ලාම් දහමේ ඉගෙන්වීම අනුව දේවස්ථනය (පල්ලිය) අල්ලාහ් (දෙවි)ගේ නිවස ලෙස සැලකේ. ඒ අනුව දේවස්ථානයකට යෑම, එහි රුදීසිටිම, එහි වැඳුම් පිදුම් කිරීම කුසල් ගෙනදෙන ක්‍රියාවන් වේ. නමුත් ලොව තිබෙන දේවස්ථාන (පල්ලි) තුනක් හැර අන් කිසිදු දේවස්ථානයක් ශූද්ධ වූ දේවස්ථාන ලෙස සැලකිය නොහැක. එනම්, මුස්ලීම්වරයෙකු කුසලක් අපේක්ෂාවෙන් දේවස්ථානයක් කරා ගමන් කරන්නේ නම් එලෙස යාමට හැක්කේ දේවස්ථාන තුනකට පමණි. ලොව අනිකුත් දේවස්ථාන සියල්ල එකම මට්ටමේ පවතින දේවස්ථාන වන අතර එවා එකින් එක අතර උස් පහත් තත්වයන් නැත. මෙය එනම්, නැරඹීමට යාමත් කුසලක් ගෙනදෙන ලොව තිබෙන සුවිශේෂි දේවස්ථාන 03 පිලිබදව පහත හදීසය පැහැදිලිව පවසයි. එනම්,

නබිතුමාණන් වරක් මෙසේ පවසන ලදී ‘කුසල් අපේක්ෂාවෙන් දේවස්ථාන තුනක් හැර වෙන කිසිදු (දේව) ස්ථානයකට ගමන් නොකළ යුතු ය. එනම්,

එම දේවස්ථාන 03 හි සජීවි රූපරාමු පහතින් දැක්වේ.


ශුද්ධ වූ මක්කා දේවස්ථානය (හරම් හෙවත් ක:බාව)

ශුද්ධ වූ මදීනා දේවස්ථානය (නබවි)

ශුද්ධ වූ අල්අක්සා දේවස්ථානය (සජීවි දර්ශන නොවේ)

මූලාශ්‍ර ග්‍රන්ථය - බුහාරි

සබැඳි ලිපි මෙහි පහතින් කියවන්න


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2024/01/11

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම