Talk:ජාති - ආගම් භේද පිටුදකිමු

From Yahamaga

ජාති - ආගම් භේද පිටුදකිමු

ජාති ආගම් භේද සමාජය තුල නිර්මාණය කරමින් ස්වයං විනයක් නොමැතිව කටයුතු කරන අමනයන් නීතියේ රැහැනින් බැඳ දැමිය යුතුය. සාමයෙන්, සමඟියෙන් සහ සහෝදරත්වයෙන් ජීවත් වූ ශ්‍රී ලාංකීය ප්‍රජාව අතර මේ ජාතිවාදය, ආගම්වාදය පතුරවමින් සමාජය භේද කල ඒ අමනයන් සම්බන්ධයෙන් (මීට දශකයකට පමණ පෙර) එදා නිසි ලෙස නීතිය ක්‍රියාත්මක වූවානම්, අද මෙවැනි තත්වයන් අප රට තුල ඇති නොවන්නට ඉඩ තිබුණි... (සම්පූර්ණයෙන් කියවන්න )