User:Admin

From Yahamaga

        Home       Categorys       Help       About Us      


යහමග ඇඩමින් වන මා අබූ අර්ශද්
යහමග ඇඩමින් වන මා අබූ අර්ශද්

ඉස්ලාම් දහමේ ඉගෙන්වීමන් හෙළ බසින් ශ්‍රී ලාංකීය සමාජයට දායාද කිරීම මූලික අරමුණ කොට මා විසින් 2009/12/07 දින මෙම යහමග අඩවිය අන්තර්ජාලයට එක් කරන ලදී. එදා පටන් අද දක්වා රටේ ලෝකේ කාලීන මාතෘකා ඉස්ලාම් ආගමික මුහුණූවරකින් යාවත්කාලීන කරමින් මෙම අඩවිය ඉදිරියට පවත්වාගෙන යමි.

සත්‍ය දහම ලෝකයට අනාවර්ණය කිරීමත්, බහු ආගමික සමාජ වටපිටාවක් තුල එකින් එකා අතර ආගමික හා සංස්කෘතික අවබෝධය ගොඩනැඟීමත් ඒ තුලින් සමාජ සංහිඳියාව ශ්‍රී ලාංකීය සමාජය තුල නැවත ස්ථාපනය කිරීමත් මෙම මෙහෙවරේ තවත් අරමුණකි. මෙවන් ශුද්ධ වූ මෙහෙවරක නිරතව සිටින මා සහ මාගේ පවුලේ සියළුදෙනා වෙනුවෙන් අල්ලාහ් (දෙවි)ගේ ආශිර්වාදය සහ කරුණාව ප්‍රාර්ථනා කරන ලෙසත්, මෙම මෙහෙවරේ සාර්ථකත්වයට ඔබෙන් ලබාදිය හැකි (අදහස්, යෝජනා වැනි) වටිනා දායකත්වය ලබාදෙන ලෙසත් මෙයින් ඉල්ලා සිටිමි.

යහමග ඇඩ්මින් - අබූ අර්ශද්

 


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/11/26

Home       Blog       Updates       Glossary       Help



- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම