Talk:ජාතියක් ලෙස අප සිටින තැන

From Yahamaga

ජාතියක් ලෙස අප සිටින තැන

"පෙරදිග මුතු ඇටය" මේ අපේ රටට අතීතයේ හිමිව තිබූ සුන්දර හැදින්වීමකි. පාසැල් පෙලපොත් තුලින් ද අපට අපේ රට හදුන්වා දුන්නේ එලෙසිනි. එදා එලෙසින්ම අප ලෝකයාට ආදර්ශමත් ජාතියක් විය. නමුත් එදා එලෙස හැදිනූ අප අද ජාතියක් ලෙස සිටින්නේ කොතැනද?. (සම්පූර්ණයෙන් කියවන්න )