Talk:යහමග පුවත්

From Yahamaga
  • පලස්තීන අර්බුදය

පලස්තීන, ගාසා තීර ජන සංහාරය අද ලොවපුරා ජනතාව තුල සංවේදී මාතෘකාවක් වී ඇත. මේ විෂය පිලිබදව යහමග අඩවිය ද අවස්ථා ගණනාවක දී විවිධ පැති ඔස්සේ පලස්තීන අර්බුදය යන ගොනුව යටතේ කරුණු සාකච්චා කොට ඇත.

  • අද පලස්තීනය අත් විඳින දුක එදා ලංකාවත් වින්දා

අධිරාජ්‍යවාදීන් අද ඔවුන්ගේ යටත් විජිත ප්‍රතිපත්තිය මැදපෙරදිග දී වඩා දියුණු සහ උපායශීලී ලෙසින් ක්‍රියාත්මක කරමින් සිටින බව සමගි ජනබලවේගයේ මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකර් මහතා පාර්ලිමේන්තුවේ දී අද (20)පැවසීය. (>>> )

  • Bertrand Russell’s ගේ අවසාන පණිවුඩය

මැදපෙරදිග පිළිබඳ මෙම ප්‍රකාශය 1970 ජනවාරි 31 දිනැති අතර, බර්ට්‍රන්ඩ් රසල්ගේ මරණයෙන් පසු දින පෙබරවාරි 3 වැනි දින කයිරෝවේ පැවති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ජාත්‍යන්තර සමුළුවකදී කියවන ලදී. (>>> )