Talk:සජීවි පුවත් වාර්ථාකරණය: Difference between revisions
From Yahamaga
Line 6: | Line 6: | ||
2023/10/07 දිනෙන් ආරම්භ වූ පලස්තීන, ගාසා තීරයේ පරම්පරාවක්ම සමූල ඝාතනය කිරීමේ නරුම සැලැස්ම දැන් ත්‍රස්ථ රාජ්‍යයක් වූ ඊශ්‍රායලය ගාසා පොළොව මත ක්‍රියාවට නංවා ඇත. ලෝක බලවතුන්ගේ නිහඬ ආශිර්වවාදය මත සිදු වෙමින් තිබෙන මෙම ජන සංහාරය මානව දයාවේ නාමයෙන් හෙළා දකින අතර මෙම ජන සංහාරයේ නව යාවත්කාලීනයන් ඔබගේ බුද්ධිමත් අවදානය පිණිස මෙහි ගෙන එන්නට අදහස් කරමි. | 2023/10/07 දිනෙන් ආරම්භ වූ පලස්තීන, ගාසා තීරයේ පරම්පරාවක්ම සමූල ඝාතනය කිරීමේ නරුම සැලැස්ම දැන් ත්‍රස්ථ රාජ්‍යයක් වූ ඊශ්‍රායලය ගාසා පොළොව මත ක්‍රියාවට නංවා ඇත. ලෝක බලවතුන්ගේ නිහඬ ආශිර්වවාදය මත සිදු වෙමින් තිබෙන මෙම ජන සංහාරය මානව දයාවේ නාමයෙන් හෙළා දකින අතර මෙම ජන සංහාරයේ නව යාවත්කාලීනයන් ඔබගේ බුද්ධිමත් අවදානය පිණිස මෙහි ගෙන එන්නට අදහස් කරමි. | ||
{{#widget:Updateicon}} '''2023//11/ | {{#widget:Updateicon}} '''2023//11/20''' දිනට යාවත්කාලීන... | ||
* දැනට ඝාතනය වී ඇති පලස්තීනුවන් ගණන - ''' | * දැනට ඝාතනය වී ඇති පලස්තීනුවන් ගණන - '''13000''' ක්, | ||
* 2023/11/ | * 2023/11/19 දවසේ ඝාතනය වූ පලස්තීනුවන් ගණන - '''1000''' ක්, | ||
* එහි ඝාතනය වී ඇති දරුවන් ගණන - <span style="color:red;">'''5500'''</span> ඉක්මවා ඇත, | * එහි ඝාතනය වී ඇති දරුවන් ගණන - <span style="color:red;">'''5500'''</span> ඉක්මවා ඇත, | ||
* ගාසා තීරයේ අවතැන් වී ඇති ගණන - '''830,000''' ක් | * ගාසා තීරයේ අවතැන් වී ඇති ගණන - '''830,000''' ක් | ||
* එහි තුවාල ලබා ඇති පලස්තීනුවන් ගණන - '''22000''' ඉක්මවා ඇත, | * එහි තුවාල ලබා ඇති පලස්තීනුවන් ගණන - '''22000''' ඉක්මවා ඇත, | ||
* දැනට ඝාතනය වී ඇති ඊශ්‍රායල්වරුන් ගණන - '''1200''' ක්, | * දැනට ඝාතනය වී ඇති ඊශ්‍රායල්වරුන් ගණන - '''1200''' ක්, | ||
* '''විශේෂ අවදානයට -''' | * '''විශේෂ අවදානයට -''' | ||
** මාධ්‍යවේදීන් සුරැකීමේ කමිටුව පවසා ඇත්තේ ගැටුම ආරම්භයේ සිට මේ දක්වා මාධ්‍යවේදීන් සහ මාධ්‍ය සේවකයින් 48 දෙනෙකු ඝාතනය වී ඇති බවයි. | |||
** ගාසා සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ මවුනිර් එල්-බෝර්ෂ්, අල්-ෂිෆා රෝහලේ හමාස් උමං මාර්ගයක් සොයා ගත් බවට ඊශ්‍රායලයේ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරමින් එය “පිරිසිදු බොරුවක්” ලෙස විස්තර කරයි. | |||
* තොරතුරු උපුටා ගත් සබැඳුම - [https://www.aljazeera.com/ | aljazeera] | * තොරතුරු උපුටා ගත් සබැඳුම - [https://www.aljazeera.com/ | aljazeera] | ||
<br> | <br> |
Revision as of 22:31, 19 November 2023


ඊශ්‍රායලය විසින් ගාසා තීරයේ සිදු කරන ජන සංහාරය - නව තොරතුරු යාවත්යකාලීනය
2023/10/07 දිනෙන් ආරම්භ වූ පලස්තීන, ගාසා තීරයේ පරම්පරාවක්ම සමූල ඝාතනය කිරීමේ නරුම සැලැස්ම දැන් ත්‍රස්ථ රාජ්‍යයක් වූ ඊශ්‍රායලය ගාසා පොළොව මත ක්‍රියාවට නංවා ඇත. ලෝක බලවතුන්ගේ නිහඬ ආශිර්වවාදය මත සිදු වෙමින් තිබෙන මෙම ජන සංහාරය මානව දයාවේ නාමයෙන් හෙළා දකින අතර මෙම ජන සංහාරයේ නව යාවත්කාලීනයන් ඔබගේ බුද්ධිමත් අවදානය පිණිස මෙහි ගෙන එන්නට අදහස් කරමි.

- දැනට ඝාතනය වී ඇති පලස්තීනුවන් ගණන - 13000 ක්,
- 2023/11/19 දවසේ ඝාතනය වූ පලස්තීනුවන් ගණන - 1000 ක්,
- එහි ඝාතනය වී ඇති දරුවන් ගණන - 5500 ඉක්මවා ඇත,
- ගාසා තීරයේ අවතැන් වී ඇති ගණන - 830,000 ක්
- එහි තුවාල ලබා ඇති පලස්තීනුවන් ගණන - 22000 ඉක්මවා ඇත,
- දැනට ඝාතනය වී ඇති ඊශ්‍රායල්වරුන් ගණන - 1200 ක්,
- විශේෂ අවදානයට -
- මාධ්‍යවේදීන් සුරැකීමේ කමිටුව පවසා ඇත්තේ ගැටුම ආරම්භයේ සිට මේ දක්වා මාධ්‍යවේදීන් සහ මාධ්‍ය සේවකයින් 48 දෙනෙකු ඝාතනය වී ඇති බවයි.
- ගාසා සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ මවුනිර් එල්-බෝර්ෂ්, අල්-ෂිෆා රෝහලේ හමාස් උමං මාර්ගයක් සොයා ගත් බවට ඊශ්‍රායලයේ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරමින් එය “පිරිසිදු බොරුවක්” ලෙස විස්තර කරයි.
- තොරතුරු උපුටා ගත් සබැඳුම - | aljazeera
![]() |
පලස්තීන වැසියන්ට එරෙහි ඊශ්‍රායල් ප්‍රහාර සම්බන්ධ වීඩියෝ දර්ශනය |
---|---|
|