Welcome to Yahamaga: Difference between revisions

From Yahamaga
No edit summary
No edit summary
Line 16: Line 16:
<div>
<div>
<div style="color:#154360; border-style: non; background-color:#F5F6F7; border-radius: 4px;">
<div style="color:#154360; border-style: non; background-color:#F5F6F7; border-radius: 4px;">
<h6 style="background-color:#D4E6F1;">[[File:Write.svg.png|25px|link=]] - '''New & Updates Topics'''</h6>
<p style="background-color:#D4E6F1;">[[File:Write.svg.png|25px|link=]] - '''New & Updates Topics'''</p>
<div style="float:right; width:auto;">
<div style="float:right; width:auto;">
* Write to Yahamaga ([[යහමග_උපකාරක_පිටුව|Help]])
* Write to Yahamaga ([[යහමග_උපකාරක_පිටුව|Help]])

Revision as of 06:29, 8 March 2023

  යහමග ඇඩමින් වන මා අබූ අර්ශද් වෙමි.       Home       Categories       Help       About Us      

 

- Word of the day

ලෝක කාන්තා දිනය...

වසරක් පාසා මාර්තු 08 දින ‘ලෝක කාන්තා දිනය‘ ලොවපුරා සැමරීම දිනයක් බවට පත්ව ඇත. දශක ගණනාවක් මුළුල්ලේ සමරනු ලබන මෙම දිනය (2023) මෙවරත් 112 වන වතාවට සැමරේ. ඒ වෙනුවෙන් ලොවපුරා විවිධ උත්සව සංවිධානය වීමද දකින්නට ලැබේ.

අතීතයේ කාන්තා අයිතීන් දිනා ගැනීමට මූලික අරමුණු කොට සංවිධානය වූ මෙම දිනය අද වනවිට තවත් සැමරුම් දිනයකට පමණක් සීමා වී ඇත.

- Welcome to Yahamaga

යහමග වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු
යහමග අඩවිය දැන් නිදහස් (සංස්කරණය කල හැකි) අඩවියක් ලෙස ඉදිරිපත් කෙරේ.
මෙම අඩවිය තුල දැනට පලකොට සමස්ථ ලිපි ගණන 716 කි.

- New & Updates Topics

  • Write to Yahamaga (Help)



  1. ජාත්‍යන්තර විශේෂ දින ඉස්ලාමීය විමසුම
  2. මරණයකදී ප්‍රීති වන අප රටේ දේශපාලන සංස්කෘතිය
  3. විශ්වාසනීත්වය සහ ඥාතිත්වය රැකීමේ වැදගත්කම
  4. නියතවම සම්මුඛ වන සිරාත් පාලම
  5. ඔවුන් වෙනුවෙන් අපටත් වගකීමක් ඇත
  6. ඊද් දින සැමරුමට ඉස්ලාමීය මඟපෙන්වීම
  7. අල්කුර්ආනය හෙවත් ශුද්ධ වූ ග්‍රන්ථය - විමසුම


- Visit Yahamaga Old site

යහමග අඩවිය නව මුහුණුවරකින් මෙලෙස ගෙන එන්නේ පාඨක ඔබට වඩාත් යහපත් හා සමීප මෙහෙවරක් ඉටුකිරීම අරමුණු කොටගෙනය. නව පහසුකම් රැසක් සමඟ යාවත්කාලීන වන මෙම අඩවියේ සියළු කටයුතු සම්පූර්ණ වීමට කෙටි කාලයක් ගත වන අතර එම කාලය තුල ඔබට සිදුවන අපහසුතාවය පිලිබදව කණගාටුව ප්‍රකාශ කර සිටිමි.

එසේම මෙම අඩවිය සම්පූර්ණයෙන් යාවත්කාලීන වනතුරු ‍මෙතෙක් yahamaga.lk යන වෙබ් ලිපිනයේ පැවතී යහමග පැරණි අඩවිය blog.yahamaga.lk යන ලිපිනය යටතේ තවදුරටත් ඉදිරිපත් කෙරේ. නමුත් එම පැරණි අඩවිය තවදුරටත් යාවත්කාලීන කිරීම සිදු නොවේ. එම යහමග පැරණි අඩවිය තුල ඉදිරිපත් කල පහත පෙලගැස්මන් තවදුරටත් එහි කියවීමේ හැකියාව ඇත. එනම්,

- Click here to go to Yahamaga

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...

 


මෙම පිටුව අවසන් වරට යාවත්කාලීන කළේ:- 2023/03/8

Home       Blog       Updates       Glossary       Help

'යහමග' අඩවිය ඔබට වඩාත් සමීප කරවීම අරමුණු කරගෙන නව මුහුණුවරිකින් හා නිදහස් අඩවියක් ලෙස මෙලෙස ඉදිරිපත් කෙරේ. මෙම අඩවිය සම්බන්ධයෙන් වූ යෝජනා අදහස් විවේචන admin@yahamaga.lk ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න. එය මෙම අඩවියේ ඉදිරි සාර්ථකත්වයට හේතු වනු ඇත...


- යහමග QR Code

- යහමග Mobile App

- යහමග ඉදිරිපත් කිරීම